Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP karayo warew
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහා ගියාද බබාට

අවිස්සාවේල්ල මහාධිකරනය තුන්නානේ එච්ආර්පී කම්හල පරිසර දූෂනයට වගකිවයුතු නැතයි තීන්දු කරයි

මෙම සියලු වැඩකටයතු සිදු වන්නේ ‘යහපාලනය’ ගෙනඑන බව පවසමින් ප්‍රෝඩාකාරීව බලයට පැමිනි මෛතී‍්‍රපාල හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින් ආයෝජකයන්ට බදු සහන ප්රදානය කරමින් ඔවුනගේ ලාභ සුරැකීම සඳහා කැපව ඇති තත්වයේදීය. තුන්නානේදි මෙන්ම රතුපස්වලදීද මහජනයා මෙම කර්මාන්ත ශාලා මගින් සිදු කල පරිසර දූෂනයන්ට මුහුන දුන් අතර, මැතිවරනයේදී චන්ද ලබා ගැනීම සඳහා බලයට පත්වු පසු මේ ප්‍රශ්න විසඳන බවට සිරිසේන සහ වික්‍රමසිංහ බොරු පොරොන්දු දුන්හ.

මෙම කම්හල් පාලකයන්ටම අයත් රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලවෙන් සිදුවන පරිසරය දූෂනයට එරෙහිව 2013 පැවැත්වූ උද්ඝෝෂනයට වෙඩි තැබූ රාජපක්ෂ ආන්ඩුව තිදෙනෙකු ඝාතනය කලේය. එම කම්හල පසුව පලාතෙන් ඉවත් කරනු ලැබූව ද සිදුව ඇති පරිසරයේ දූෂනය තවත් වසර බොහෝමයක් පවතින අතර පිරිසිදු ජලය නොමැතිව මහජනයා රෝගීවීම ඉහල යමින් ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලබූවෝ රැකියාවක් කර ගැනීමට නොහැකිව දුක්විදිති. එහිදී ද මහජන විරෝධය මැඩීම සඳහා, 2013 පැවති උද්ඝෝෂනයේදී දේපලවලට අලාබ කලේ යයි 23 දෙනෙකුට එරෙහිව නඩු කිහිපයක්ම පවත්වාගෙනෙ යන්නේ ය.

http://www.wsws.org/sinhala/2015/2015nov/slav-30n.html

අද බිහිරි නේද  පෙන්නේ අවන්ගාර්ඩ් විතරයි නේද මේවා ප්‍රශ්න නෙමේ නේද

[QUOTE="සොහොන, post: 19409609, member: 454429"] [SIZE="4"]තරහා ගියාද බබාට[/SIZE] :lol: [COLOR="Black"][SIZE="4"]අවිස්සාවේල්ල මහාධිකරනය තුන්නානේ එච්ආර්පී කම්හල පරිසර දූෂනයට වගකිවයුතු නැතයි තීන්දු කරයි[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]මෙම සියලු වැඩකටයතු සිදු වන්නේ ‘යහපාලනය’ ගෙනඑන බව පවසමින් ප්‍රෝඩාකාරීව බලයට පැමිනි මෛතී‍්‍රපාල හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින් ආයෝජකයන්ට බදු සහන ප්රදානය කරමින් ඔවුනගේ ලාභ සුරැකීම සඳහා කැපව ඇති තත්වයේදීය. තුන්නානේදි මෙන්ම රතුපස්වලදීද මහජනයා මෙම කර්මාන්ත ශාලා මගින් සිදු කල පරිසර දූෂනයන්ට මුහුන දුන් අතර, මැතිවරනයේදී චන්ද ලබා ගැනීම සඳහා බලයට පත්වු පසු මේ ප්‍රශ්න විසඳන බවට සිරිසේන සහ වික්‍රමසිංහ බොරු පොරොන්දු දුන්හ. මෙම කම්හල් පාලකයන්ටම අයත් රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලවෙන් සිදුවන පරිසරය දූෂනයට එරෙහිව 2013 පැවැත්වූ උද්ඝෝෂනයට වෙඩි තැබූ රාජපක්ෂ ආන්ඩුව තිදෙනෙකු ඝාතනය කලේය. එම කම්හල පසුව පලාතෙන් ඉවත් කරනු ලැබූව ද සිදුව ඇති පරිසරයේ දූෂනය තවත් වසර බොහෝමයක් පවතින අතර පිරිසිදු ජලය නොමැතිව මහජනයා රෝගීවීම ඉහල යමින් ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලබූවෝ රැකියාවක් කර ගැනීමට නොහැකිව දුක්විදිති. එහිදී ද මහජන විරෝධය මැඩීම සඳහා, 2013 පැවති උද්ඝෝෂනයේදී දේපලවලට අලාබ කලේ යයි 23 දෙනෙකුට එරෙහිව නඩු කිහිපයක්ම පවත්වාගෙනෙ යන්නේ ය.[/COLOR][/SIZE] [url]http://www.wsws.org/sinhala/2015/2015nov/slav-30n.html[/url] [SIZE="5"][COLOR="Black"]අද බිහිරි නේද :lol: පෙන්නේ අවන්ගාර්ඩ් විතරයි නේද මේවා ප්‍රශ්න නෙමේ නේද[/COLOR][/SIZE] :lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom