කොන්දක් තියෙන යූඑන්පී කාරයෝ ඉන්නවා නම්, විජේදාසයව ඇමතිකමෙන් අයින් කරන්න කියලා රනිල්ගේ පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න.
පහුගිය දවස් ටිකේ සමහර යුඑන්පී කාරයෝ විජේදාසයව සුද්ද කරන්න හෙනම ගේමක් දුන්නා. මෙන්න උබලට කොන්දක් තියෙන බව ඔප්පු කරන්න අවස්ථාවක්.
දූෂන විරෝධී ශ්‍රීලංකා කාරයො ජේවීපී කාරයොත් පක්ශයක් නැති එකෙක් උනත් මේකට සම්බන්ධ උනාට කමක් නැහැ.




.ශිෂ්‍යයන්ට හරහට දිගට ගහනවා / කුමාර් කුනරත්නම් කාරයාව අල්ලන් දස වද දුන්නා එක වචනයක් කියපන්