Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP ~ Loketama Ekai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාපය ලෝකෙටම එකයි!

එක පැත්තකින් බලන විට ලංකාව යනූ ආශ්චර්යවත් රටකි. ලංකාවේ සිදුවන යූදමය හා දේශපාලනමය ක්*රියාදාමයන් දෙස බලන විට මගේ සිහියට නැගෙන්නේ කාල්මාක්ස් වරක් ප්*රංශය ගැන කියූ කථාවකි. කාල්මාක්ස්ට අනූව ප්*රංශය යනූ එකල යූරෝපයේ පැවැති අද්විතීය රටකි. ඒ මන්දයත් පන්ති සටන අවසන් ලේ බිංදුව දක්වාම සිදු කෙරෙන යූරෝපීය සටන් බිම ප්*රංශය වූ නිසාය. අපගේ සිංහල පොදුජන විඥානය තුළ ලංකාවටද ලෝකයේ සූවිශේෂී තැනක් ආරූඪ වී තිබිණි. මා කුඩා කල සිටම මේ සම්බන්ධයෙන් නොයෙක් වදන් අසා ඇත. ලෝකයටම නැති එහෙමත් නැත්නම් ආසියාවටම නැති කුමක් හෝ දෙයක් ලංකාවේ තිබෙනවා යැයි කීමට සිංහල හූදී ජනයා තුළ තිබූණේ පූදුමාකාර කැමැත්තකි. කන්තලේ සීනි කම්හල ආසියාවේ ලොකුම සීනි කම්හල විය. මා කොළඹ ආනන්ද විද්*යාලයේ ඉගෙන ගන්නා කල මගේ පන්තිය තිබූ කලා අංශයේ ගොඩනැඟිල්ලට යාබදව තවත් යම්කිසි ඉදිකිරීමකට විශාල අන්තිවාරමක් දමා තිබෙණූ පෙනෙන්නට තිබිණි. උසස් පෙළ හැදෑරීමට ආනන්ද විද්*යාලයට ඇතුළු වූ මම ඒ කුමක්දැයි ඇසූ විට එකල සිටි සිසූන් පවසන ලද්දේ ඒ අත්තිවාරම පිහිනූම් තටාකයකට බවත් එය ආසියාවේ ලොකුම පිහිනූම් තටාකය වන බවයි. මෙය සත්*යයක් නම් ආනන්ද විද්*යාලයීය පිහිනූම් තටාකයේ පිහිනන සියලුම දෙනා ආසියාවේ ලොකුම පිහිනූම් තටාකයේ පිහිනනවා විය යූතුය. මේ ආකාරයට "ලොකුම", "දිගම", "උසම", "වැඩිම" වැනි දේවල් කියමින් ලංකාවේ ඇති දෙයට යම්කිසි සූවිශේෂත්වයක් ආරූඪ කිරීමට අප රටෙි මිනිසූන් තුළ කවදත් කැමැත්තක් තිබිණි. බොහෝ කලක් යනතුරු මම මේ ප්*රවනතාවට සැලකුවේ අවඥාවෙනි, මහදැනමූත්තාගේ ගොන් පාටි එකක් හැටියටය.

1980 ගණන් වලදී මේ "වැඩිම", "දිගම" පිස්සූව ඉහවහා ගොස් ගිනස් වාර්තා තැබීමේ වියරුවක් ද මූළු රට පූරාම ව්*යාප්ත වී ගියේය. වැඩිම වෙලාවක් තනි කකුලෙන් හිටගෙන හිටපූ කෙනා, වැඩිම වෙලාවක් නටපූ කෙනා යනාදී වශයෙන් ලෝක වාර්තා තැබීමට මේ රටෙි තරුණයෝ එකිනෙකා සමග පොරකෑහ. එකල මට මෙය පෙනූනේ පිස්සූවක් හැටියටය. නමූත් කල්ගත වීමත් සමගම ලංකාව බොරුවට නොව සැබවින්ම ලෝක වාර්තා තැබීමට පටන් ගත්තේය. ලංකාවට සැබෑ සූවිශේෂත්වයක් ආරූඪවීමට පටන් ගත්තේ කුඩා පරිමානයෙනි. 1989 ජනතා විමූක්ති පෙරමූණේ කැරැල්ල රාජ්*ය බලය අල්ලා ගැනීම සඳහා මාක්ස්වාදී සංවිධානයක් විසින් දියත් කරන ලද අමූතුම ආකාරයේ කැරැල්ලක් විය. එය අපට හූරු "විප්ලව ආකෘති" වලින් පිට පැනපූ අලුත්ම ක්*රමයක් විය. එම කැරැල්ල මර්දනය කිරීමට රජය විසින් යොදන උපක්*රම ද ඒ හා සමානවම අමූතු විය. නමූත් ජ.වි.පෙ. දෙවන කැරැල්ලේ ඇති සූවිශේෂත්වය හඳුනන්නේ මාක්ස්වාදී සම්ප්*රදායකින් එන අය පමණි. සෙසූ උදවියට එය නිකන්ම නිකන් මිනී මරාගැනීම් වැලැක් හැටියට පමණක් පෙනෙනූ ඇත. එසේ නමූත් මෙයද ලංකාවටම පමණක් සූවිශේෂ වූ දෙයක් විය.

[QUOTE="urajdrlk, post: 4076879, member: 1489"] [B][CENTER]එජාපය ලෝකෙටම එකයි![/CENTER][/B] එක පැත්තකින් බලන විට ලංකාව යනූ ආශ්චර්යවත් රටකි. ලංකාවේ සිදුවන යූදමය හා දේශපාලනමය ක්*රියාදාමයන් දෙස බලන විට මගේ සිහියට නැගෙන්නේ කාල්මාක්ස් වරක් ප්*රංශය ගැන කියූ කථාවකි. කාල්මාක්ස්ට අනූව ප්*රංශය යනූ එකල යූරෝපයේ පැවැති අද්විතීය රටකි. ඒ මන්දයත් පන්ති සටන අවසන් ලේ බිංදුව දක්වාම සිදු කෙරෙන යූරෝපීය සටන් බිම ප්*රංශය වූ නිසාය. අපගේ සිංහල පොදුජන විඥානය තුළ ලංකාවටද ලෝකයේ සූවිශේෂී තැනක් ආරූඪ වී තිබිණි. මා කුඩා කල සිටම මේ සම්බන්ධයෙන් නොයෙක් වදන් අසා ඇත. ලෝකයටම නැති එහෙමත් නැත්නම් ආසියාවටම නැති කුමක් හෝ දෙයක් ලංකාවේ තිබෙනවා යැයි කීමට සිංහල හූදී ජනයා තුළ තිබූණේ පූදුමාකාර කැමැත්තකි. කන්තලේ සීනි කම්හල ආසියාවේ ලොකුම සීනි කම්හල විය. මා කොළඹ ආනන්ද විද්*යාලයේ ඉගෙන ගන්නා කල මගේ පන්තිය තිබූ කලා අංශයේ ගොඩනැඟිල්ලට යාබදව තවත් යම්කිසි ඉදිකිරීමකට විශාල අන්තිවාරමක් දමා තිබෙණූ පෙනෙන්නට තිබිණි. උසස් පෙළ හැදෑරීමට ආනන්ද විද්*යාලයට ඇතුළු වූ මම ඒ කුමක්දැයි ඇසූ විට එකල සිටි සිසූන් පවසන ලද්දේ ඒ අත්තිවාරම පිහිනූම් තටාකයකට බවත් එය ආසියාවේ ලොකුම පිහිනූම් තටාකය වන බවයි. මෙය සත්*යයක් නම් ආනන්ද විද්*යාලයීය පිහිනූම් තටාකයේ පිහිනන සියලුම දෙනා ආසියාවේ ලොකුම පිහිනූම් තටාකයේ පිහිනනවා විය යූතුය. මේ ආකාරයට "ලොකුම", "දිගම", "උසම", "වැඩිම" වැනි දේවල් කියමින් ලංකාවේ ඇති දෙයට යම්කිසි සූවිශේෂත්වයක් ආරූඪ කිරීමට අප රටෙි මිනිසූන් තුළ කවදත් කැමැත්තක් තිබිණි. බොහෝ කලක් යනතුරු මම මේ ප්*රවනතාවට සැලකුවේ අවඥාවෙනි, මහදැනමූත්තාගේ ගොන් පාටි එකක් හැටියටය. 1980 ගණන් වලදී මේ "වැඩිම", "දිගම" පිස්සූව ඉහවහා ගොස් ගිනස් වාර්තා තැබීමේ වියරුවක් ද මූළු රට පූරාම ව්*යාප්ත වී ගියේය. වැඩිම වෙලාවක් තනි කකුලෙන් හිටගෙන හිටපූ කෙනා, වැඩිම වෙලාවක් නටපූ කෙනා යනාදී වශයෙන් ලෝක වාර්තා තැබීමට මේ රටෙි තරුණයෝ එකිනෙකා සමග පොරකෑහ. එකල මට මෙය පෙනූනේ පිස්සූවක් හැටියටය. නමූත් කල්ගත වීමත් සමගම ලංකාව බොරුවට නොව සැබවින්ම ලෝක වාර්තා තැබීමට පටන් ගත්තේය. ලංකාවට සැබෑ සූවිශේෂත්වයක් ආරූඪවීමට පටන් ගත්තේ කුඩා පරිමානයෙනි. 1989 ජනතා විමූක්ති පෙරමූණේ කැරැල්ල රාජ්*ය බලය අල්ලා ගැනීම සඳහා මාක්ස්වාදී සංවිධානයක් විසින් දියත් කරන ලද අමූතුම ආකාරයේ කැරැල්ලක් විය. එය අපට හූරු "විප්ලව ආකෘති" වලින් පිට පැනපූ අලුත්ම ක්*රමයක් විය. එම කැරැල්ල මර්දනය කිරීමට රජය විසින් යොදන උපක්*රම ද ඒ හා සමානවම අමූතු විය. නමූත් ජ.වි.පෙ. දෙවන කැරැල්ලේ ඇති සූවිශේෂත්වය හඳුනන්නේ මාක්ස්වාදී සම්ප්*රදායකින් එන අය පමණි. සෙසූ උදවියට එය නිකන්ම නිකන් මිනී මරාගැනීම් වැලැක් හැටියට පමණක් පෙනෙනූ ඇත. එසේ නමූත් මෙයද ලංකාවටම පමණක් සූවිශේෂ වූ දෙයක් විය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom