Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP ~ Loketama Ekai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන් පසූව ලංකාවට ලෝකය පූරාම සූවිශේෂ බවක් ආරූඪ වූ දෙවන කාරණය වන්නේ දෙමළ ඊළාම් විමූක්ති කොටි සංවිධානයයි. 1990 ගණන් අවසන් වන විට කොටි සංවිධානය සැබැවින්ම ලෝකයේ පවතින දරුණූම ත්*රස්තවාදී සංවිධානය හැටියට ජාත්*යන්තර මටිටමින් හඳුනාගෙන තිබිණි. මෙය "ලෝකයේ ලොකුම සීනි කම්හල" එසේ නැතිනම් "ආසියාවේ ලොකුම පිහිනූම් තටාකය" වැනි ගොන් පාටි එකක් නොව, ඇමරිකාවේ එෆ්. බී. අයි. ආයතනය වැනි ලෝකයේම පිළිගැනීමක් ඇති ආයතන විසින් නිල වශයෙන්ම පිළිගෙන ඇති දෙයකි. ඇමරිකාවට සාමාන්*යයෙන් පෙනෙන්නේ තමන්ට ඇති තර්ජන පමණි. කොටි සංවිධානයෙන් ඔවූන්ට කිසිදු තර්ජනයක් නැත. ඔවූන්ට තර්ජනයක් ඇත්තේ අල්කයිඩා සංවිධානයෙනි. ඇමරිකාව විසින් තමන්ට අභියෝග එල්ල කරන අල්කයිඩා සංවිධානය ද දෙවන තැනට දමා කොටි සංවිධානයට ලෝකයේ පළමූවන ස්ථානය ප්*රදානය කිරීම ඇත්ත වශයෙන්ම මෙම සංවිධානයට දක්වන ලද උපහාරයක් හැටියටද සැලකිය හැකිය. මේ ගැන මෙනෙහි කරමින් ලෝකයේ දරුණූම ත්*රස්තවාදියාත් "අපේ එකෙක්" යැයි සිතා සිංහල හූදී ජනයන්ට උද්දාමයට පත් විය හැකිය. ඉන් පසූව මතුවූ තත්ත්වය වූයේ මේ දරුණූම ත්*රස්තවාදී සංවිධානය හැටියට ලොව පූරා පිළිගැනීමක් ලැබූ සංවිධානයට පහර පිට පහර කෑමට සිදු වීමය. ඉන් පසූව තවත් සූවිශේෂ පූද්ගලයන් ගණනාවක්ම බිහිවිය. ලෝකය පූරාම ත්*රස්තවාදයට එරෙහිව සටන් කර දිනමින් සිටින එකම රාජ්*ය නායකයා බවට මහින්ද රාජපකෂ මහතා පත්විය. එය ද ලෝකයේ දේශපාලන විචාරකයන් ලිඛිතවම පිළිගෙන තිබෙන දෙයකි. ඉන්දියාවේ හිටපූ ආරකෂක උපදේශක නාරායන් මහතා ආරකෂක ලේකම්වරයාට පවසා ඇත්තේ ලෝකයේ සිටින හොඳම හමූදාපති සිටින්නේ ද ලංකාවේ බවයි. දැන් කොටි සංවිධානයේ අවසාන පාලන ප්*රදේශය වටකරගෙන සිටින ශී්*ර ලාංකික හමූදාව අවසන් සටනින් පසූ ලෝකයේ සිටින හමූදාවන් අතර අද්විතීය තැනක් හිමිකර ගනූ ඇත. ඒ මන්දයත් ලෝකයේ දරුණූම ත්*රස්තවාදී සංවිධානයට පහර දුන් හමූදාව ලෝකයේ යූද හමූදාවලින් හොඳම එකක් විය යූතු වීමය.

මේ ආකාරට එදා කාල්මාක්ස් ප්*රංශය ගැන කී දෙය අද ලංකාවට නිරායාසයෙන්ම ආරූඪ වී ඇත. ලංකාව යනූ ආසියාවේ ප්*රංශයයි. සියලු දේශපාලන ගැටූම් අවසාන තාර්කික ප්*රතිඵලය දක්වාම සිදු කෙරෙන සමාජ විද්*යාත්මක පර්යේෂණාගාරය වන්නේ ලංකාවයි. ත්*රස්තවාදයේ නැගීම සම්බන්ධයෙන් පර්යේෂණාගාරයක තරම්ම ක්*රමානූකූලත්වයක් තිබූණූ අතර, එය මර්දනය කිරීමත් ඒ ආකාරයටම පර්යේෂණාගාරයක් තුළ සිදුවනවා මෙන්ම ක්*රමානූකූලව සිදුවන දෙයකි. ඉදිරියේදී ලෝකයේ යූද උපක්*රම සම්බන්ධයෙන් කථා කරන විට ලංකාව ගැන කථා කිරීමට අනිවාර්යයෙන්ම සිදුවනවා මෙන්ම ලෝක දේශපාලනය ගැන කතා කරන විට ද ලංකාව ගැන අනිවාර්යයෙන්ම සිදුවනූ ඇත.

ඒ මන්ද යත් ලෝකයේ කොතැනකවත් සිදු නොවන ලංකාවේ පමණක්ම සිදුවන දෙයක් එ.ජා.ප. ය තුළ සිදුවන නිසාය. මෑතක් වනතුරු සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර තිබූණේ ප්*රජාතන්ත්*රවාදී රටවල් 2 ක් පමණි. ඒ ඉන්දියාවත් ලංකාවත්ය. පසූකලෙක ඉන්දුනීසියාව, බංගලිදේශය, තායිලන්තය වැනි වෙනත් රටවල ද ප්*රජාතන්ත්*රවාදය ව්*යාප්ත විය. නමූත් අදටත් ආසියාවේ ඇති පැරණිම ප්*රජාතන්ත්*රවාදී රට වන්නේ ලංකාවයි. අපට මේ ප්*රජාතන්ත්*රවාදී ක්*රමය උරුමකර දුන්නේ මහා බ්*රිතාන්*යයයි. නොබෝ කලකින්ම දියූණූ බටහිර රටවල පවතින ආකාරයේම ද්විපාර්ශ්වික දේශපාලන ක්*රමයක් මේ රට තුළ බිහිවිය. මේ ක්*රමය සෑම අතින්ම පාහේ බටහිර පවත්නා ක්*රමයටම සමාන විය. දේශපාලන පකෂ තුළ සම්ප්*රදායන් ද එක හා සමාන විය.

අද වන විට මේ දේශපාලන පකෂ ක්*රමය අවූරුදු 60 ක් පමණ ක්*රියාත්මකව ඇති නිසා බටහිර දේශපාලන පකෂ වලින් අපේ රටෙි දේශපාලන පකෂ යම් දැනූමක් උකහා ගන්නා සේම අපේ රටෙි දේශපාලන පකෂවල ක්*රියාකාරකම් තුළින් බටහිර රටවලට ද යම් යම් දේ උකහා ගත හැක. බටහිර වේවා ආසියාව වේවා සෑම ප්*රජාතන්ත්*රවාදී දේශපාලන පකෂයකටම ඇති පොදු ප්*රශ්නයක් වන්නේ නායකත්වය නමැති සාධකයයි. නායකයන්ට තිබිය යූතු බලතල කුමක් ද ඔවූන්ව පත්කිරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් එම දේශපාලන පකෂයේ තීරණ ගන්නා කමිටූ හා වෙනත් ඒකකයන් වෙත තිබිය යූතු බලතල කුමක්ද, නායකයන් බලඅරගලවල යෙදිය යූත්තේ කුමන අවස්ථාවන් වලද, බලයෙන් ඉවත් විය යූත්තේ කුමන අවස්ථාවන්වලද යන ප්*රශ්න සෑම ප්*රජාතන්ත්*රවාදී දේශපාලන පකෂයකටම පොදු ඒවාය.

[QUOTE="urajdrlk, post: 4076903, member: 1489"] ඉන් පසූව ලංකාවට ලෝකය පූරාම සූවිශේෂ බවක් ආරූඪ වූ දෙවන කාරණය වන්නේ දෙමළ ඊළාම් විමූක්ති කොටි සංවිධානයයි. 1990 ගණන් අවසන් වන විට කොටි සංවිධානය සැබැවින්ම ලෝකයේ පවතින දරුණූම ත්*රස්තවාදී සංවිධානය හැටියට ජාත්*යන්තර මටිටමින් හඳුනාගෙන තිබිණි. මෙය "ලෝකයේ ලොකුම සීනි කම්හල" එසේ නැතිනම් "ආසියාවේ ලොකුම පිහිනූම් තටාකය" වැනි ගොන් පාටි එකක් නොව, ඇමරිකාවේ එෆ්. බී. අයි. ආයතනය වැනි ලෝකයේම පිළිගැනීමක් ඇති ආයතන විසින් නිල වශයෙන්ම පිළිගෙන ඇති දෙයකි. ඇමරිකාවට සාමාන්*යයෙන් පෙනෙන්නේ තමන්ට ඇති තර්ජන පමණි. කොටි සංවිධානයෙන් ඔවූන්ට කිසිදු තර්ජනයක් නැත. ඔවූන්ට තර්ජනයක් ඇත්තේ අල්කයිඩා සංවිධානයෙනි. ඇමරිකාව විසින් තමන්ට අභියෝග එල්ල කරන අල්කයිඩා සංවිධානය ද දෙවන තැනට දමා කොටි සංවිධානයට ලෝකයේ පළමූවන ස්ථානය ප්*රදානය කිරීම ඇත්ත වශයෙන්ම මෙම සංවිධානයට දක්වන ලද උපහාරයක් හැටියටද සැලකිය හැකිය. මේ ගැන මෙනෙහි කරමින් ලෝකයේ දරුණූම ත්*රස්තවාදියාත් "අපේ එකෙක්" යැයි සිතා සිංහල හූදී ජනයන්ට උද්දාමයට පත් විය හැකිය. ඉන් පසූව මතුවූ තත්ත්වය වූයේ මේ දරුණූම ත්*රස්තවාදී සංවිධානය හැටියට ලොව පූරා පිළිගැනීමක් ලැබූ සංවිධානයට පහර පිට පහර කෑමට සිදු වීමය. ඉන් පසූව තවත් සූවිශේෂ පූද්ගලයන් ගණනාවක්ම බිහිවිය. ලෝකය පූරාම ත්*රස්තවාදයට එරෙහිව සටන් කර දිනමින් සිටින එකම රාජ්*ය නායකයා බවට මහින්ද රාජපකෂ මහතා පත්විය. එය ද ලෝකයේ දේශපාලන විචාරකයන් ලිඛිතවම පිළිගෙන තිබෙන දෙයකි. ඉන්දියාවේ හිටපූ ආරකෂක උපදේශක නාරායන් මහතා ආරකෂක ලේකම්වරයාට පවසා ඇත්තේ ලෝකයේ සිටින හොඳම හමූදාපති සිටින්නේ ද ලංකාවේ බවයි. දැන් කොටි සංවිධානයේ අවසාන පාලන ප්*රදේශය වටකරගෙන සිටින ශී්*ර ලාංකික හමූදාව අවසන් සටනින් පසූ ලෝකයේ සිටින හමූදාවන් අතර අද්විතීය තැනක් හිමිකර ගනූ ඇත. ඒ මන්දයත් ලෝකයේ දරුණූම ත්*රස්තවාදී සංවිධානයට පහර දුන් හමූදාව ලෝකයේ යූද හමූදාවලින් හොඳම එකක් විය යූතු වීමය. මේ ආකාරට එදා කාල්මාක්ස් ප්*රංශය ගැන කී දෙය අද ලංකාවට නිරායාසයෙන්ම ආරූඪ වී ඇත. ලංකාව යනූ ආසියාවේ ප්*රංශයයි. සියලු දේශපාලන ගැටූම් අවසාන තාර්කික ප්*රතිඵලය දක්වාම සිදු කෙරෙන සමාජ විද්*යාත්මක පර්යේෂණාගාරය වන්නේ ලංකාවයි. ත්*රස්තවාදයේ නැගීම සම්බන්ධයෙන් පර්යේෂණාගාරයක තරම්ම ක්*රමානූකූලත්වයක් තිබූණූ අතර, එය මර්දනය කිරීමත් ඒ ආකාරයටම පර්යේෂණාගාරයක් තුළ සිදුවනවා මෙන්ම ක්*රමානූකූලව සිදුවන දෙයකි. ඉදිරියේදී ලෝකයේ යූද උපක්*රම සම්බන්ධයෙන් කථා කරන විට ලංකාව ගැන කථා කිරීමට අනිවාර්යයෙන්ම සිදුවනවා මෙන්ම ලෝක දේශපාලනය ගැන කතා කරන විට ද ලංකාව ගැන අනිවාර්යයෙන්ම සිදුවනූ ඇත. ඒ මන්ද යත් ලෝකයේ කොතැනකවත් සිදු නොවන ලංකාවේ පමණක්ම සිදුවන දෙයක් එ.ජා.ප. ය තුළ සිදුවන නිසාය. මෑතක් වනතුරු සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර තිබූණේ ප්*රජාතන්ත්*රවාදී රටවල් 2 ක් පමණි. ඒ ඉන්දියාවත් ලංකාවත්ය. පසූකලෙක ඉන්දුනීසියාව, බංගලිදේශය, තායිලන්තය වැනි වෙනත් රටවල ද ප්*රජාතන්ත්*රවාදය ව්*යාප්ත විය. නමූත් අදටත් ආසියාවේ ඇති පැරණිම ප්*රජාතන්ත්*රවාදී රට වන්නේ ලංකාවයි. අපට මේ ප්*රජාතන්ත්*රවාදී ක්*රමය උරුමකර දුන්නේ මහා බ්*රිතාන්*යයයි. නොබෝ කලකින්ම දියූණූ බටහිර රටවල පවතින ආකාරයේම ද්විපාර්ශ්වික දේශපාලන ක්*රමයක් මේ රට තුළ බිහිවිය. මේ ක්*රමය සෑම අතින්ම පාහේ බටහිර පවත්නා ක්*රමයටම සමාන විය. දේශපාලන පකෂ තුළ සම්ප්*රදායන් ද එක හා සමාන විය. අද වන විට මේ දේශපාලන පකෂ ක්*රමය අවූරුදු 60 ක් පමණ ක්*රියාත්මකව ඇති නිසා බටහිර දේශපාලන පකෂ වලින් අපේ රටෙි දේශපාලන පකෂ යම් දැනූමක් උකහා ගන්නා සේම අපේ රටෙි දේශපාලන පකෂවල ක්*රියාකාරකම් තුළින් බටහිර රටවලට ද යම් යම් දේ උකහා ගත හැක. බටහිර වේවා ආසියාව වේවා සෑම ප්*රජාතන්ත්*රවාදී දේශපාලන පකෂයකටම ඇති පොදු ප්*රශ්නයක් වන්නේ නායකත්වය නමැති සාධකයයි. නායකයන්ට තිබිය යූතු බලතල කුමක් ද ඔවූන්ව පත්කිරීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් එම දේශපාලන පකෂයේ තීරණ ගන්නා කමිටූ හා වෙනත් ඒකකයන් වෙත තිබිය යූතු බලතල කුමක්ද, නායකයන් බලඅරගලවල යෙදිය යූත්තේ කුමන අවස්ථාවන් වලද, බලයෙන් ඉවත් විය යූත්තේ කුමන අවස්ථාවන්වලද යන ප්*රශ්න සෑම ප්*රජාතන්ත්*රවාදී දේශපාලන පකෂයකටම පොදු ඒවාය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom