Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP ~ Loketama Ekai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ එ.ජා.ප. ය තුළ නායකත්වය පිළිබඳ අර්බූදයක් තිබෙන බව මූළු රටම දනී. ඉකුත් බ්*රහස්පතින්දා එ.ජා.ප. මූලස්ථානයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම්, රැස්වීම තුළ මේ සම්බන්ධයෙන් උණූසූම් කතාබහක් ඇතිවූ බවට පූවත්පත්වල ප්*රධාන සිරස්තලය වශයෙන් පළ විය. මෙය එ.ජා.ප. යට අමූතු දෙයක් නොවේ. පසූගිය දශකය තුළ මෙවන් තත්ත්වයන් විටින් විට පැනනැගී ඇත. 1999 පටන් 2000, 2001, 2004, 2006, 2008 සබරගමූව හා උතුරු මැද පළාත් සභා වලින් පසූවත් දැන් මධ්*යම හා වයඹ පළාත් සභා ඡන්දයෙන් පසූවත් මෙවැනි තත්ත්වයන් පැනනැගී ඇත. සෑම මැතිවරණ පරාජයකින් පසූවම රනිල් වික්*රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා කැරැල්ලක් හටගනී. නමූත් ටික කලකට පසූ

කැරැල්ල යටපත් වෙයි. රනිල් දිගටම නායකත්වයේ සිටී. ප්*රජාතන්ත්*රවාදී ලෝකයේ මෙතරම් අභ්*යන්තර පකෂ කැරලි ගණනකට මූහූණ දුන් වෙනත් පකෂ නායකයෙක් ගැන මම නම් කොතැනකදීවත් අසා නැත. ඉකුත් බ්*රහස්පතින්දා ද එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් තුළ කැරැල්ලක් හටගෙන ඇත. එයට එ.ජා.ප. යේ සියලුම පූද්ගලයන් සහභාගි වී ඇත. පකෂ නායකයා විවේචනය කරමින් කතා කළ මන්තී්*රවරුන් අතර එස්. බී. දිසානායක, සජිත් ප්*රේමදාස, රුක්මන් සේනානායක, ජොන්ස්ටන් ප්*රනාන්දු, දයාසිරි ජයසේකර, ලකෂ්මන් සෙනවිරත්න, තලතා අතුකෝරල, කබීර් හෂීම් ඇතුළු තවත් අය වූහ. එස්. බී. දිසානායක මහතා රනිල් වික්*රමසිංහ මහතාට පවසා ඇත්තේ "ඔබතුමා ජනතාව අතර කිචවෙලා ඉන්නෙ" යනූවෙනි. සජිත් ප්*රේමදාස මහතා දීර්ඝ කථාවක් කරමින් තමූන් මෙතෙක් කල් නායකත්වය ආරකෂා කරන ප්*රතිපත්තියක් මත සිටියද දැන් පකෂය ආරකෂා කළ යූතු අවස්ථාවක් එළඹ ඇති බවද වික්*රමසිංහ මහතා පකෂයේ දුක් විඳින සාමාන්*ය සාමාජිකයන් ගැන සිතා නායකත්වය පිළිබඳ තීන්දුවක් ගත යූතු යැයි පවසා ඇත.

මේ අතරතුර රනිල් වික්*රමසිංහ මහතාට පකෂව ද වජිර අබේවර්ධන මන්තී්*රවරයා සහ රේණූකා හේරත් මන්තී්*රතුමිය අදහස් ප්*රකාශ කොට ඇත. රවී කරුණානායක මහතා ද මධ්*යස්ථව අදහස් ප්*රකාශ කොට ඇත. රවී කරුණානායක ප්*රකාශ කළ එක් අදහසක් වූයේ පාර්ලිමේන්තුවේ නියෝජනය ලබාගැනීමට අවශ්*ය වලංගු ඡන්ද සංඛ්*යාව 12.5% සිට 5% දක්වා අඩූ කිරීමෙන් සාම්ප්*රදායිකව එ.ජා.ප. යට ලැබෙන සූළු ජාතික ඡන්ද වෙනම ජනවාර්ගික පකෂ තුළට ගොනූ වීමෙන් එ.ජා.ප. යට මේ තත්ත්වය උදාවී ඇති බවයි. එම තර්කයේ තර්කානූකූලභාවයක් නැතුවාද නොවේ. අද මූස්ලිම් කොංග්*රසයෙන් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම එ.ජා.ප. යට ලැබිය යූතු ඡන්දය. මනෝ ගනේෂන්ට ලැබෙන්නේද එ.ජා.ප. යට ලැබිය යූතු ඡන්දය. රනිල් වික්*රමසිංහ මහතාට පකෂව අදහස් දක්වමින් වජිර අබේවර්ධන මන්තී්*රවරයා ප්*රකාශ කර ඇත්තේ වර්තමානයේ මහින්ද රාජපකෂට පකෂපාතීව ජනරැල්ලක් පවතින බවත් එදා ජේ. ආර්. ජයවර්ධනට පකෂව පැවැති ජන රැල්ලට කිසිවකුටත් විරුද්ධ විය නොහැකි වූවා සේම අද මහින්ද ජනරැල්ලට ද මොන ජගතකුටවත් විරුද්ධ විය නොහැකි බවය. ඔහූ කියා ඇත්තේ සියලු දෙනාම

ජනරැල්ල ගෙවීයනතුරු කරබාගෙන සිටිය යූතු බවයි. මේ තර්කයේ ද සත්*යයක් ඇති බව ඕනෑම කෙනකුට වැටහේ. ආණ්ඩූවක ආශ්චර්යවත් දේවල් කරනවිට ජනතාව ද එයට ප්*රතිචාර දක්වති. මේ තර්කයන් කුමක් වූවත් එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමේ මෙන්ම සාමාන්*ය පාකෂිකයන් තුළ ද වික්*රමසිංහ මහතා පකෂ නායකත්වයෙන් ඉවත් විය යූතු බවට මතයක් පවතින බව පැහැදිලිය. ඉකුත් වයඹ හා මධ්*යම පළාත් සභා ඡන්ද වලදී එක අපේකෂකයකුවත් තම ප්*රචාරක පෝස්ටර් වල වික්*රමසිංහ මහතාගේ පින්තූරය පාවිච්චි කර නැත. බස්නාහිර පළාත් සභා ඡන්දයේදී ද මේ වන තුරු එක අපේකෂකයකුවත් වික්*රමසිංහ මහතාගේ රූපය පාවිච්චි කොට නැත.

තත්ත්වය මෙය වූවත් වික්*රමසිංහ මහතා එය තුටිටූවකටවත් ගණන්ගත් බවක් පෙනෙන්නට නැත. ඔහූ බ්*රහස්පතින්දා පාර්ලිමේන්තු කණ්ඩායම් තුළ සජිත් ප්*රේමදාස මහතා සමග ඇතිවූ වචන හූවමාරුවෙන් පැහැදිලිවන එක් කරුණක් වන්නේ ඔහූ පකෂ නායකත්වයේ සිටියදී වෙනත් අපේකෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි. එයට අමතරව වත්මන් බස්නාහිර පළාත් සභා ඡන්දයේදී තමූන් ඉදිරියට එන්නේ නැතුව ඡන්ද ව්*යාපාරය කරු ජයසූරිය මහතා ප්*රමූඛ කමිටූවකට පවරා දී ඇත. නමූත් පකෂ නායකත්වය දිගටම පවතින්නේ රනිල් වික්*රමසිංහ මහතාගේ අතේමය. මෙවන් තත්ත්වයක් ලෝකයේ කිසිම දේශපාලන පකෂයක් තුළ නැත. රනිල් වික්*රමසිංහ මහතා එක් පැත්තකින් ඇදහිය යූතු නායකයෙකි. ඔහූ වැන්නෙක් ලෝකයේ වෙන කිසිම දේශපාලන පකෂයක නැත. එ.ජා.ප. ය තුළ සිදුවන මේ ක්*රියාදාමයේ අවසන් තාර්කික ප්*රතිඵලය කුමක් වේ දැයි අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමූ. අප අද එජාපය දෙස බලන විට "ලෝකෙටම එකයි" යන ආදර්ශ පාඨයට නව අරුතක් එක්වේ.

[QUOTE="urajdrlk, post: 4076905, member: 1489"] වර්තමානයේ එ.ජා.ප. ය තුළ නායකත්වය පිළිබඳ අර්බූදයක් තිබෙන බව මූළු රටම දනී. ඉකුත් බ්*රහස්පතින්දා එ.ජා.ප. මූලස්ථානයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම්, රැස්වීම තුළ මේ සම්බන්ධයෙන් උණූසූම් කතාබහක් ඇතිවූ බවට පූවත්පත්වල ප්*රධාන සිරස්තලය වශයෙන් පළ විය. මෙය එ.ජා.ප. යට අමූතු දෙයක් නොවේ. පසූගිය දශකය තුළ මෙවන් තත්ත්වයන් විටින් විට පැනනැගී ඇත. 1999 පටන් 2000, 2001, 2004, 2006, 2008 සබරගමූව හා උතුරු මැද පළාත් සභා වලින් පසූවත් දැන් මධ්*යම හා වයඹ පළාත් සභා ඡන්දයෙන් පසූවත් මෙවැනි තත්ත්වයන් පැනනැගී ඇත. සෑම මැතිවරණ පරාජයකින් පසූවම රනිල් වික්*රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා කැරැල්ලක් හටගනී. නමූත් ටික කලකට පසූ කැරැල්ල යටපත් වෙයි. රනිල් දිගටම නායකත්වයේ සිටී. ප්*රජාතන්ත්*රවාදී ලෝකයේ මෙතරම් අභ්*යන්තර පකෂ කැරලි ගණනකට මූහූණ දුන් වෙනත් පකෂ නායකයෙක් ගැන මම නම් කොතැනකදීවත් අසා නැත. ඉකුත් බ්*රහස්පතින්දා ද එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් තුළ කැරැල්ලක් හටගෙන ඇත. එයට එ.ජා.ප. යේ සියලුම පූද්ගලයන් සහභාගි වී ඇත. පකෂ නායකයා විවේචනය කරමින් කතා කළ මන්තී්*රවරුන් අතර එස්. බී. දිසානායක, සජිත් ප්*රේමදාස, රුක්මන් සේනානායක, ජොන්ස්ටන් ප්*රනාන්දු, දයාසිරි ජයසේකර, ලකෂ්මන් සෙනවිරත්න, තලතා අතුකෝරල, කබීර් හෂීම් ඇතුළු තවත් අය වූහ. එස්. බී. දිසානායක මහතා රනිල් වික්*රමසිංහ මහතාට පවසා ඇත්තේ "ඔබතුමා ජනතාව අතර කිචවෙලා ඉන්නෙ" යනූවෙනි. සජිත් ප්*රේමදාස මහතා දීර්ඝ කථාවක් කරමින් තමූන් මෙතෙක් කල් නායකත්වය ආරකෂා කරන ප්*රතිපත්තියක් මත සිටියද දැන් පකෂය ආරකෂා කළ යූතු අවස්ථාවක් එළඹ ඇති බවද වික්*රමසිංහ මහතා පකෂයේ දුක් විඳින සාමාන්*ය සාමාජිකයන් ගැන සිතා නායකත්වය පිළිබඳ තීන්දුවක් ගත යූතු යැයි පවසා ඇත. මේ අතරතුර රනිල් වික්*රමසිංහ මහතාට පකෂව ද වජිර අබේවර්ධන මන්තී්*රවරයා සහ රේණූකා හේරත් මන්තී්*රතුමිය අදහස් ප්*රකාශ කොට ඇත. රවී කරුණානායක මහතා ද මධ්*යස්ථව අදහස් ප්*රකාශ කොට ඇත. රවී කරුණානායක ප්*රකාශ කළ එක් අදහසක් වූයේ පාර්ලිමේන්තුවේ නියෝජනය ලබාගැනීමට අවශ්*ය වලංගු ඡන්ද සංඛ්*යාව 12.5% සිට 5% දක්වා අඩූ කිරීමෙන් සාම්ප්*රදායිකව එ.ජා.ප. යට ලැබෙන සූළු ජාතික ඡන්ද වෙනම ජනවාර්ගික පකෂ තුළට ගොනූ වීමෙන් එ.ජා.ප. යට මේ තත්ත්වය උදාවී ඇති බවයි. එම තර්කයේ තර්කානූකූලභාවයක් නැතුවාද නොවේ. අද මූස්ලිම් කොංග්*රසයෙන් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම එ.ජා.ප. යට ලැබිය යූතු ඡන්දය. මනෝ ගනේෂන්ට ලැබෙන්නේද එ.ජා.ප. යට ලැබිය යූතු ඡන්දය. රනිල් වික්*රමසිංහ මහතාට පකෂව අදහස් දක්වමින් වජිර අබේවර්ධන මන්තී්*රවරයා ප්*රකාශ කර ඇත්තේ වර්තමානයේ මහින්ද රාජපකෂට පකෂපාතීව ජනරැල්ලක් පවතින බවත් එදා ජේ. ආර්. ජයවර්ධනට පකෂව පැවැති ජන රැල්ලට කිසිවකුටත් විරුද්ධ විය නොහැකි වූවා සේම අද මහින්ද ජනරැල්ලට ද මොන ජගතකුටවත් විරුද්ධ විය නොහැකි බවය. ඔහූ කියා ඇත්තේ සියලු දෙනාම ජනරැල්ල ගෙවීයනතුරු කරබාගෙන සිටිය යූතු බවයි. මේ තර්කයේ ද සත්*යයක් ඇති බව ඕනෑම කෙනකුට වැටහේ. ආණ්ඩූවක ආශ්චර්යවත් දේවල් කරනවිට ජනතාව ද එයට ප්*රතිචාර දක්වති. මේ තර්කයන් කුමක් වූවත් එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමේ මෙන්ම සාමාන්*ය පාකෂිකයන් තුළ ද වික්*රමසිංහ මහතා පකෂ නායකත්වයෙන් ඉවත් විය යූතු බවට මතයක් පවතින බව පැහැදිලිය. ඉකුත් වයඹ හා මධ්*යම පළාත් සභා ඡන්ද වලදී එක අපේකෂකයකුවත් තම ප්*රචාරක පෝස්ටර් වල වික්*රමසිංහ මහතාගේ පින්තූරය පාවිච්චි කර නැත. බස්නාහිර පළාත් සභා ඡන්දයේදී ද මේ වන තුරු එක අපේකෂකයකුවත් වික්*රමසිංහ මහතාගේ රූපය පාවිච්චි කොට නැත. තත්ත්වය මෙය වූවත් වික්*රමසිංහ මහතා එය තුටිටූවකටවත් ගණන්ගත් බවක් පෙනෙන්නට නැත. ඔහූ බ්*රහස්පතින්දා පාර්ලිමේන්තු කණ්ඩායම් තුළ සජිත් ප්*රේමදාස මහතා සමග ඇතිවූ වචන හූවමාරුවෙන් පැහැදිලිවන එක් කරුණක් වන්නේ ඔහූ පකෂ නායකත්වයේ සිටියදී වෙනත් අපේකෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි. එයට අමතරව වත්මන් බස්නාහිර පළාත් සභා ඡන්දයේදී තමූන් ඉදිරියට එන්නේ නැතුව ඡන්ද ව්*යාපාරය කරු ජයසූරිය මහතා ප්*රමූඛ කමිටූවකට පවරා දී ඇත. නමූත් පකෂ නායකත්වය දිගටම පවතින්නේ රනිල් වික්*රමසිංහ මහතාගේ අතේමය. මෙවන් තත්ත්වයක් ලෝකයේ කිසිම දේශපාලන පකෂයක් තුළ නැත. රනිල් වික්*රමසිංහ මහතා එක් පැත්තකින් ඇදහිය යූතු නායකයෙකි. ඔහූ වැන්නෙක් ලෝකයේ වෙන කිසිම දේශපාලන පකෂයක නැත. එ.ජා.ප. ය තුළ සිදුවන මේ ක්*රියාදාමයේ අවසන් තාර්කික ප්*රතිඵලය කුමක් වේ දැයි අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමූ. අප අද එජාපය දෙස බලන විට "ලෝකෙටම එකයි" යන ආදර්ශ පාඨයට නව අරුතක් එක්වේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom