UNP or MAHINDA???!!!!!!!!!!!!!!!

KATADA?

  • Mahinda

    Votes: 85 25.7%
  • UNP - Ranil

    Votes: 38 11.5%
  • UNP - sajith

    Votes: 157 47.4%
  • UNP - O..na kenek

    Votes: 21 6.3%
  • wenath

    Votes: 8 2.4%
  • katath kamathi na

    Votes: 22 6.6%

  • Total voters
    331

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අපේ රටේ මිනිස්සු ඔලුගෙඩි මාරු කරන්න විතරයි දන්නේ.. සජිත්ට ප්‍රේමදාසත් එක්ක හිටපු හොර බිස්නස් කාරයෝ ටිකක් උදව් කරනවා.මුන් ආවාම මේ දූෂනය තවත් වැඩි වෙනවා.ප්‍රේමදාස ටිකක් හරි දිව්වේ ජේ.ආර් ගේ අත්තිවාරම නිසා.අනිත් එක එක්සත් ජාතික පක්ෂයට ආර්ථිකය ගැන ප්‍රතිරූපයක් තියෙනවා.මේවාට පිං සිද්ධ වෙන්න තමයි දිව්වේ.එක ආණ්ඩුවක් අපකීර්තිමත් වෙනකොට වැඩකට නැති හාල් කෑල්ලක් ඇවිල්ලා රට ඒ විදිහටම කනවා. මේක නෙවෙයි බං ඕනී.පැහැදිලි වෙනසක්
:lol::lol:
 

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    ඔබතුමාට කරුණු කාරණා ගැන හරියට වැටහීමක් නැති හැඩයි. රතිඤ්ඤා විතරක් නෙවෙයි, මිනිස්සු කිරිබතුත් කෑව එදා..
    ඔව් මේ අය පොඩි ලමයි. මොකක්ද වුනේ කියලා දන්නේ නෑ. ප්‍රේමදාස පැයක් විතර මැරිලා හිටියා මහ පාරේ. පස්සේ මිනී ඔක්කොම වෑන් එකක දාගෙන අරන් ගියා කොලඹ මහ රෝහලට.කවුරුත් අඳුරා ගත්තේ නෑ පැයක් විතර යනකම්.
    දකුණු පලාතේ , මහනුවර රජ මගුල්. ඒ පැති වල තමයි වැඩිය කොල්ලෝ පිච්චුවේ.
    කොලඹත් එහෙම තමයි. ලලිත්ව මැරුවට පස්සේ පුදුම තරහක් තිබ්බේ UNP කාරයන්ගෙත්.:baffled::baffled:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සජිත් කොහෙද රනිල්ව අයින් කරන්නේ ඔය ඇමතිකමක්වත් කරපු නැති හුජ්ජ කොල්ලෝ ටිකක් එක්ක. රනිල් කොහොමත් සජිත්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දෙන්නේ නෑ.රනිල්ව වට්ටන්න මීට වඩා බලවත් අයටත් බැරිවුනා 2005 දී. රනිල් වටේ ඉන්නේ රට කාලා වතුර බීපූ මිනිස්සු ටිකක්. හුඟක් වෙලවට සජිත් වටේ ඉන්න එවුන් ටික ආණ්ඩුවට රිංගයි. අන්තිමට සජිත්ටත් වෙන්නේ ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න තමයි.ඔය ඔක්කොම කැරලිකාරයෝ අන්තිමට නැවතුනේ ආණ්ඩුවේ. 2009 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ ලංකාවේ හිටපු ජනප්‍රියම පුද්ගලයා වෙන සරත් ෆොන්සෙකා. මහින්දගේ මඩ මැෂිම සරත්ව බිම දැම්මා.සරත්ලා ඒකට ශක්තිමත්ව ප්‍රති ප්‍රහාර එල්ල කරේ නෑ.මහින්ද ප්‍රේමදාසගේ කාලේ ෆයිල්ස් ටිකක් එලියට දැම්ම ගමන් සජිතුත් බිම. හේමාගේ බයිස්කෝප් බලන්න ආපහු ඕනම නැත.:D:D
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    me poll eka dan Ranil dakkot mokada karanne??

    menna mekai uu karanne..

    ayet yanawa Mahinda gawata coffie bonna. gihin mahinda ekka set wela, Hansaya wage alut ekak hadagena, Sajithta gahanna hadai..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    attada boruda??
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    මේ ත්‍රෙඩ් එක දකින අය දකීවි. දැන් කාටවත් කියන්න බෑ Elakiri එකේ මහින්දගේ supporters ල වැඩියි, UNP supporters ල වැඩියි කියලා. ලංකාවෙම අය Elakiri ඉන්නවා.
    VOTES ගානෙන් තීරණය කරමු.
    ;)