UNP or MAHINDA???!!!!!!!!!!!!!!!

KATADA?

  • Mahinda

    Votes: 85 25.7%
  • UNP - Ranil

    Votes: 38 11.5%
  • UNP - sajith

    Votes: 157 47.4%
  • UNP - O..na kenek

    Votes: 21 6.3%
  • wenath

    Votes: 8 2.4%
  • katath kamathi na

    Votes: 22 6.6%

  • Total voters
    331

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    UNP එකේ තියෙන නායකත්වය අරගලය මහින්දගේ නිර්මාණයක්. මහින්දගෙන් සල්ලි ගත්ත එවුන් ටිකක් ඉන්නවා.උන් තමයි මේක පුම්බලා උඩට ගේන්නේ.මේ අරගලය පටන් ගත්තේ මහින්ද බලයට ආවත් එක්කම.මේක මගින් නායකත්වයේ වෙනසක් වෙනවට වඩා පක්ෂය යට යන එක තමයි ඉන්නේ.සජිත් අවෝත් බෙදීම වැඩි වෙනවා. ප්‍රේමදාස විරෝධී එක්සත් ජාතික පාක්ෂිකයොත් සෑහෙන්න ඉන්නවා පක්ෂේ. මේ අය ජේ.අර්, ගාමිනි,ලලිත්ලා ගෙන් පැවතෙන අය. මේ කටිටිය තව කැරල්ලක් පටන් ගන්න පුලුවන්.
    කෙලවුනේ මේ නායකත්ව අරගල නිසා මිසක් රනිල් නිසාම නෙවෙයි.මහින්දව 2005දී ශක්තිමත් කරේ ජේ.වී.පී එක සහ කොටි. සරත් යුද්ධය දිනවලා දිලා මහින්දව තවත් ශක්තිමත් කරා. හැබයි සරත් යුද්ධයෙන් මහින්දව පැරදුවානම් අද මහින්දට ඇපත් නැත.
     
    Last edited:

    rohanrumesh

    Member
    Dec 21, 2010
    42
    7
    0
    ranil konde kalu karaata api ranil ge paththe
    Ranil.jpg
     

    rohanrumesh

    Member
    Dec 21, 2010
    42
    7
    0
    මේ ත්‍රෙඩ් එක දකින අය දකීවි. දැන් කාටවත් කියන්න බෑ Elakiri එකේ මහින්දගේ supporters ල වැඩියි, UNP supporters ල වැඩියි කියලා. ලංකාවෙම අය Elakiri ඉන්නවා.
    VOTES ගානෙන් තීරණය කරමු.
    ;)

    ow habay elakiri eke godak kammaliyo inne:lol:kauruth vote karanna vadiya.balapan views ganay votes ganay:lol:
     

    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    රනිල්ට පුලුවන් පැය ගානකින් සජිත් ඇතුලු අය පුකට පයින් ගහලා එලියට දාන්න.ඒ වුනාට එහෙම කරන්නේ නැත්තේ මුන් ආණ්ඩුවට එකතු වුනාම ඒක අවාසියක් නිසා. හුඟක් අය බලන් ඉන්නේ රනිල් තමන්ව එලවයි කියලා.නමුත් රනිල් කිසිම කෙනෙක් එලවලා නෑ.අන්තිමට මුන් රෙදි නැතිව ආණ්ඩුවට යනවා.මේක තමයි එස්.බී ව නායකත්වට ගේන්න ඕනී වුන ලක්ෂ්මන්ලාට, ජොන්ස්ටන්ලට වුනේ. දයාසිරිලා, බුද්ධික පතිරණලත් හෙමින් සැරේ ආණ්ඩුවට රිංගයි.මහින්දගේ සල්ලි වලට නටන දයාසිරිලා, බුද්ධිකලා සහ මහින්දගේ රූකඩයක් වෙන සජිත්ලා එක්සත් ජාතික පක්ෂයේ බලය ගත්තොත්, හුඟක් අයට විපක්ෂයක් නැති වෙනවා.ඒක නිසා මේ අය සරත් ෆොන්සෙකා ඇතුලු ජ.වී.පේ වෙත හැරෙන්න ඉඩ තියෙනවා. අත්දැකීම් සහිත රනිල්, මංගල, මලික් වගේ අයට විතරයි රට ගොඩ ගන්න පුලුවන්.ඇමති කමක්වත් කරපු නැති සජිත්ලා කොහොමද මහින්දට බැරි වැඩ කරන්නේ. මුන් හිතන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිරූපය නිසා රට ගොඩ එයි කියලා.නමුත් එහෙම වෙන්නේ නෑ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    pharaoh comrade
    උඹ කියන එක හරි. සජිත්ලා ,දයාසිරිලා ආණ්ඩුවට ආවඩන එවුන්.සමහර එවුන් ඒ කාලේ ජොනීලා, ලක්ෂ්මන්ලා පස්සේ ගියා ශක්තිමත් විපක්ෂයක් හදන්න. තව පොඩ්ඩෙන් මරු වැඩේ වෙන්නේ.දයාසිරිලා එක්ක ශක්තිමත් විපක්ෂයක් හදන්න ගිහිල්ලා, තියෙන විපක්ෂයත් නැති කර ගන්න වෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ එකම කට්ටියක් බොරු profile names හදාගෙන vote කරනවා.ඒක හොඳටම පැහදිලියි.බලපන් මේක දාල තියෙන එකාටත් රතු කො‍ටුවක් තියෙන්නේ තාම.
    :lol::lol::lol::lol:
     

    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    pharaoh comrade
    උඹ කියන එක හරි. සජිත්ලා ,දයාසිරිලා ආණ්ඩුවට ආවඩන එවුන්.සමහර එවුන් ඒ කාලේ ජොනීලා, ලක්ෂ්මන්ලා පස්සේ ගියා ශක්තිමත් විපක්ෂයක් හදන්න. තව පොඩ්ඩෙන් මරු වැඩේ වෙන්නේ.දයාසිරිලා එක්ක ශක්තිමත් විපක්ෂයක් හදන්න ගිහිල්ලා, තියෙන විපක්ෂයත් නැති කර ගන්න වෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ එකම කට්ටියක් බොරු profile names හදාගෙන vote කරනවා.ඒක හොඳටම පැහදිලියි.බලපන් මේක දාල තියෙන එකාටත් රතු කො‍ටුවක් තියෙන්නේ තාම.
    :lol::lol::lol::lol:
    profile hadanawa kiyala kochchara hadannada?e wagema email hadanne kauda?umbe thaa**da?
     
    Last edited: