Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    NO HOPE till 2030

    Why can he not go home now ?

    We need to build up the UNP first in order to build up the nation. I have started to cultivate new generation of leaders. I will hand over the UNP to them by 2030, UNP Leader Premier Ranil Wickremesinghe said.

    He also said that the media could not destroy the UNP.

    Addressing at the 72nd Anniversary celebration he said the National Government inherited a neglected paddy field in 2015.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    :lol:රනිල් මැරිලා එතකොට.හරි ඉතින් කථාව..:lol::lol:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    "I have started to cultivate new generation of leaders."
    කවුද ඒ කොල්ලො ටික?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල කූරිය ගහනකන් UNP පක්සෙ ගොඩගන්නව බොරු.

    :rofl::rofl:ඒත් සුවර් නැ දාල යයිද කියල :lol::lol: 2030 වෙනකන් පොන්නය ඉන්නව ඒ කියන්නෙ ලොලේ ලොල්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    9k=

    Hon_.jpg


    His excellency... the President of Sri Lanka 2030
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලලෝභී එකාදිපතිය මහින්ද විතරයි 2030 ගුඅන්පි එක දීලා යන රනිල් වික්කසිංහ තුමා එහෙම නැ:lol::lol::lol:

    එවෙනකන් මු හිටියොත් ගුංපිය කෙසේවෙතත් ලංකාවත් තියෙන එකක් නැ :lol::lol::lol:

    හෙට අනිද්දා වලකජ්ජ ගහල පෙරේතයෙක් වෙලා හිරි කොතේ ඉදියි :lol::lol::lol: