UNP එක සේදී යන්නට තව හෝරා කිහිපයයි :love2:
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Aug 5, 2020 #1 UNP එක සේදී යන්නට තව හෝරා කිහිපයයි Reactions: sithija.h and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Aug 5, 2020 #2 සිරිකොත වටලා රනිල් හාමු සහ ලොල්ලො ටික එලවා දැමීමේ මහා සංග්‍රාමය හෙට රාත්‍රියේ ඔන්ලයින් නරඹන්න.. Reactions: Gonawala_GUNE
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 5, 2020 #3 ලොල් පො&නයො දෙකඩ කැඩිල ,හොදම වැඩේ ඔය හාල්පාරුවන්ට..
Don GasCan Well-known member Nov 3, 2010 42,500 48,730 113 සේදවත්ත Aug 5, 2020 #4 erozan said: ලොල් පො&නයො දෙකඩ කැඩිල ,හොදම වැඩේ ඔය හාල්පාරුවන්ට.. Click to expand... උදේම ෆයර් වෙලා . හෙට ඉදන් පශ්චාත්ඝාතය පලල් කරගන්න එපැයි මැදමුලනෙන්
erozan said: ලොල් පො&නයො දෙකඩ කැඩිල ,හොදම වැඩේ ඔය හාල්පාරුවන්ට.. Click to expand... උදේම ෆයර් වෙලා . හෙට ඉදන් පශ්චාත්ඝාතය පලල් කරගන්න එපැයි මැදමුලනෙන්
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Aug 5, 2020 #5 unp inna ewun tikath anduwata set unoth kohomada parlimenthuwedi Reactions: Dark9t
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 5, 2020 #6 ඉන්දියාව මැචි ඒකක් පැරදුනාම ඒන සතුට දෙවනෙි මෙකට විතරයි Reactions: Dark9t