Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP wenasak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එජාපයේ විප්ලවීය වෙනසක්

භාරදූර තනතුරු රැසකට අලුත් මුහුණු

ඒත් අවුරුදු 23කදි ජනාදිපතිවරණ 2ක් පැරදුන, 2කින් පැන ගිය නායකතුමාගේ වෙනසක් වෙන්නේ නැති බව සත්තයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක ම විශේෂ වෙනස්කම් සිදුකරමින් වසර 30 කට පසුව එජාපයේ විප්ලවීය වෙනසක් ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ අනුව එජාප නියෝජ්‍ය නායක තනතුරු සංඛ්‍යාව තුන දක්වා වැඩි කෙරෙන අතර, ඊට සුළු ජාතික නියෝජනයක් ද එක් කෙරේ.

ඊට අමතරව එජාපයට එක් වූ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මෙන්ම 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ වත්මන් ඇමැතිවරයකුට ද එජාප උපනායක ධුර හිමිවනු ඇතැයි ද පැවසේ.මේ වන විට එජාප උප නායක තනතුර දරන්නේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා ය.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවන අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයට දින වකවානු තීරණය කිරීමෙන් පසුව එය ප්‍රකාශයට පත් කෙරේ.

එජාප නියෝජ්‍ය මහ ලේකම් ධුරයට තරුණ කැබිනට් ඇමැතිවරයකු පත් වීමට ද නියමිතය. එජාප තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණේ සහ කාන්තා සංවිධානය වන ලක් වනිතා සංවිධානයේ සභාපති ධුර එලෙසම පවතී.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා ද නව පත්වීම් කිහිපයක් ලබන 05 වැනිදා සිදු කිරීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමුව, නැඟෙනහිර යන පළාත් සභා ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනාට පැවරේ.

මෙම සංශෝධන සමඟ එජාප අභ්‍යන්තරයේ විප්ලවීය වෙනසක් සිදුÊවනු ඇතැයි ද පක්ෂයේ වගකීම් අනාගත පරපුරට පැවරීම මෙමගින් සිදුවන බව ද එජාප ජ්‍යෙෂ්ඨයෙක් 'දිවයින' ට පැවැසීය.

මෙම නව පත්කිරීම් ලබන මස 05 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදු කෙරේ.

අකිත පෙරේරා

http://www.divaina.com/2017/03/30/news06.html

[QUOTE="ruchira55, post: 21396360, member: 396673"] [SIZE="4"]එජාපයේ විප්ලවීය වෙනසක් භාරදූර තනතුරු රැසකට අලුත් මුහුණු [COLOR="Red"][SIZE="6"]ඒත් අවුරුදු 23කදි ජනාදිපතිවරණ 2ක් පැරදුන, 2කින් පැන ගිය නායකතුමාගේ වෙනසක් වෙන්නේ නැති බව සත්තයි.[/SIZE][/COLOR] එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක ම විශේෂ වෙනස්කම් සිදුකරමින් වසර 30 කට පසුව එජාපයේ විප්ලවීය වෙනසක් ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ අනුව එජාප නියෝජ්‍ය නායක තනතුරු සංඛ්‍යාව තුන දක්වා වැඩි කෙරෙන අතර, ඊට සුළු ජාතික නියෝජනයක් ද එක් කෙරේ. ඊට අමතරව එජාපයට එක් වූ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මෙන්ම 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ වත්මන් ඇමැතිවරයකුට ද එජාප උපනායක ධුර හිමිවනු ඇතැයි ද පැවසේ.මේ වන විට එජාප උප නායක තනතුර දරන්නේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා ය. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවන අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයට දින වකවානු තීරණය කිරීමෙන් පසුව එය ප්‍රකාශයට පත් කෙරේ. එජාප නියෝජ්‍ය මහ ලේකම් ධුරයට තරුණ කැබිනට් ඇමැතිවරයකු පත් වීමට ද නියමිතය. එජාප තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණේ සහ කාන්තා සංවිධානය වන ලක් වනිතා සංවිධානයේ සභාපති ධුර එලෙසම පවතී. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා ද නව පත්වීම් කිහිපයක් ලබන 05 වැනිදා සිදු කිරීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමුව, නැඟෙනහිර යන පළාත් සභා ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනාට පැවරේ. මෙම සංශෝධන සමඟ එජාප අභ්‍යන්තරයේ විප්ලවීය වෙනසක් සිදුÊවනු ඇතැයි ද පක්ෂයේ වගකීම් අනාගත පරපුරට පැවරීම මෙමගින් සිදුවන බව ද එජාප ජ්‍යෙෂ්ඨයෙක් 'දිවයින' ට පැවැසීය. මෙම නව පත්කිරීම් ලබන මස 05 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සිදු කෙරේ. අකිත පෙරේරා[/SIZE] [url]http://www.divaina.com/2017/03/30/news06.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom