UNP wenasak

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එජාපයේ විප්ලවීය වෙනසක්‌
    භාරදූර තනතුරු රැසකට අලුත් මුහුණු

    ඒත් අවුරුදු 23කදි ජනාදිපතිවරණ 2ක් පැරදුන, 2කින් පැන ගිය නායකතුමාගේ වෙනසක් වෙන්නේ නැති බව සත්තයි.

    එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක ම විශේෂ වෙනස්‌කම් සිදුකරමින් වසර 30 කට පසුව එජාපයේ විප්ලවීය වෙනසක්‌ ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    ඒ අනුව එජාප නියෝජ්‍ය නායක තනතුරු සංඛ්‍යාව තුන දක්‌වා වැඩි කෙරෙන අතර, ඊට සුළු ජාතික නියෝජනයක්‌ ද එක්‌ කෙරේ.

    ඊට අමතරව එජාපයට එක්‌ වූ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මෙන්ම 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ වත්මන් ඇමැතිවරයකුට ද එජාප උපනායක ධුර හිමිවනු ඇතැයි ද පැවසේ.මේ වන විට එජාප උප නායක තනතුර දරන්නේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා ය.

    ඊට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ධුරයේ වෙනසක්‌ සිදුවන අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයට දින වකවානු තීරණය කිරීමෙන් පසුව එය ප්‍රකාශයට පත් කෙරේ.

    එජාප නියෝජ්‍ය මහ ලේකම් ධුරයට තරුණ කැබිනට්‌ ඇමැතිවරයකු පත් වීමට ද නියමිතය. එජාප තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණේ සහ කාන්තා සංවිධානය වන ලක්‌ වනිතා සංවිධානයේ සභාපති ධුර එලෙසම පවතී.

    එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සඳහා ද නව පත්වීම් කිහිපයක්‌ ලබන 05 වැනිදා සිදු කිරීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමුව, නැඟෙනහිර යන පළාත් සභා ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනාට පැවරේ.

    මෙම සංශෝධන සමඟ එජාප අභ්‍යන්තරයේ විප්ලවීය වෙනසක්‌ සිදුÊවනු ඇතැයි ද පක්‍ෂයේ වගකීම් අනාගත පරපුරට පැවරීම මෙමගින් සිදුවන බව ද එජාප ජ්‍යෙෂ්ඨයෙක්‌ 'දිවයින' ට පැවැසීය.

    මෙම නව පත්කිරීම් ලබන මස 05 වැනිදා පැවැත්වීමට නියමිත පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී සිදු කෙරේ.

    අකිත පෙරේරා

    http://www.divaina.com/2017/03/30/news06.html
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇයි :D

    එකෙක් හිටියොත් කවදහරි ඌ රනිල්ට කෙලවනවා. පක්ෂේ ඔක්කොම එකෙක් වටේ එකතුවෙන්න ඉඩ වැඩියි. තුන්දෙනෙක් හිටියම කල්ලි තුනක් හැදෙනව. එකෙක් නායකයා වෙන්න වෙන්න වගේ උඩට එනකොට අනිත් එකා කකුලෙන් අදිනව. එක නියෝජ්‍ය නායකයෙක් රනිල්ට ගේම ඇද්දොත් අනිත් දෙන්න උට ඉරිසියාවට රනිල්ගේ පැත්ත ගන්නව. කොහෙන් ගියත් රනිල් ගොඩ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මොකා මොක වෙනස් උනත් මොකද මචංලා රටට යහපතක් නොවී. වෙන්නේ උන් උන්ගේ මඩිය තර වෙන එක විතරයි. අපේ උනුත් කරන්නේ අප්පුඩිය ගගහා කඩේ යන එක විතරමයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    ඒත් අවුරුදු 23කදි ජනාදිපතිවරණ 2ක් පැරදුන, 2කින් පැන ගිය නායකතුමාගේ වෙනසක් වෙන්නේ නැති බව සත්තයි.

    කොහෙන් ගියත් රනිල් ගොඩ.

    lol004.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇයි :D

    එකෙක් හිටියොත් කවදහරි ඌ රනිල්ට කෙලවනවා. පක්ෂේ ඔක්කොම එකෙක් වටේ එකතුවෙන්න ඉඩ වැඩියි. තුන්දෙනෙක් හිටියම කල්ලි තුනක් හැදෙනව. එකෙක් නායකයා වෙන්න වෙන්න වගේ උඩට එනකොට අනිත් එකා කකුලෙන් අදිනව. එක නියෝජ්‍ය නායකයෙක් රනිල්ට ගේම ඇද්දොත් අනිත් දෙන්න උට ඉරිසියාවට රනිල්ගේ පැත්ත ගන්නව. කොහෙන් ගියත් රනිල් ගොඩ.
    :baffled::baffled::baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇයි :D

    එකෙක් හිටියොත් කවදහරි ඌ රනිල්ට කෙලවනවා. පක්ෂේ ඔක්කොම එකෙක් වටේ එකතුවෙන්න ඉඩ වැඩියි. තුන්දෙනෙක් හිටියම කල්ලි තුනක් හැදෙනව. එකෙක් නායකයා වෙන්න වෙන්න වගේ උඩට එනකොට අනිත් එකා කකුලෙන් අදිනව. එක නියෝජ්‍ය නායකයෙක් රනිල්ට ගේම ඇද්දොත් අනිත් දෙන්න උට ඉරිසියාවට රනිල්ගේ පැත්ත ගන්නව. කොහෙන් ගියත් රනිල් ගොඩ.

    :dull::dull:
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    මොකක්ද මේ සුළු ජාතික විගඩම, ඒ කාඅලෙ සුද්දත් ඔය ගුලියම දීල තමා ලාංකිකයන්ව බෙදුවෙ, සුළු ජාතිය සුළු ජාතිය කිය කිය ආතල් දෙන්න දෙන්න තවත් මේක කෑලි වලට වෙං වෙන්න උඩ ගෙඩි දෙනව මිසක් එක අරමුනක එකට එකතු වෙන්නෙ නෑ කවදාවත්....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇයි :D

    එකෙක් හිටියොත් කවදහරි ඌ රනිල්ට කෙලවනවා. පක්ෂේ ඔක්කොම එකෙක් වටේ එකතුවෙන්න ඉඩ වැඩියි. තුන්දෙනෙක් හිටියම කල්ලි තුනක් හැදෙනව. එකෙක් නායකයා වෙන්න වෙන්න වගේ උඩට එනකොට අනිත් එකා කකුලෙන් අදිනව. එක නියෝජ්‍ය නායකයෙක් රනිල්ට ගේම ඇද්දොත් අනිත් දෙන්න උට ඉරිසියාවට රනිල්ගේ පැත්ත ගන්නව. කොහෙන් ගියත් රනිල් ගොඩ.

    සුපිරි මීරටයක් බන් ඌ. කොච්චර කැරලි ගැහුවද. එකක් වත් හරිගියේ නෑනේ.

    මොකා මොක වෙනස් උනත් මොකද මචංලා රටට යහපතක් නොවී. වෙන්නේ උන් උන්ගේ මඩිය තර වෙන එක විතරයි. අපේ උනුත් කරන්නේ අප්පුඩිය ගගහා කඩේ යන එක විතරමයි.

    අද කටක් ඇරලා කියන්න පුළුවන්ද පහුගිය දශක දෙක තුනේ අපේ රටේ පත් වෙච්ච නායකයෝ හොරු නෙවෙයි කියලා? අපි කියන්න දන්නේ "හොරා කෑවත්, අරක කරා මේක කරා" කියලා කියන්න විතරනේ. සේනානායකලා බණ්ඩාරනායකලාගේ පාලනයේ අඩුපාඩු තිබ්බත් හොරු නෙවේනෙ බන්. පක්ෂ ඇතුලේ හොඳ මිනිස්සු නැතුවා නෙවේ. හොඳ උන්ට උඩට එන්න බෑ. 100%ක් හොඳ උන් නැතත් සාපේක්ෂව හොඳ එකෙක්ට වත් උඩකට එන්න බැරිවෙලා තියෙනවා. පවුල් ශක්තියෙනුයි ධනයෙනුයි බලයෙනුයි විතරක් නෙවෙයි නීතියෙනුත් පක්ෂ වෙලාගෙන. කොච්චර උවමනාව තිබ්බත් මුන්ව පුටු වලින් නැගිට්ටවන්න බෑ. බූවල්ලො වගේ වෙලාගෙන ඉන්නෙ. කවද හරි නැගිටිනව නම් නැගිටින්නේ පවුලෙ එකෙක්ට පවරල මිසක් පොඩි මිනිහට අවස්ථාවක් මලාට දෙන්නේ නෑ. රනිල් කවදා හරි දෙනව නම් දෙන්නේ රුවන් විජෙවර්ධනට තමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචි සඳහන් කරයි.

    දැනට ලේකම් ධුරය දරන
    ඇමැති කබීර් හෂීම් මහතා වෙත එජාප නියෝජ්‍ය නායක ධුරයක්‌ හිමිවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්‌ඩාර යන මහත්වරුන්ට උපනායක තනතුරු හිමි වීමට නියමිත බවත් වාර්තාවේ.එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව රවී කරුණානායක මහතාට ද නියෝජ්‍ය නායක තනතුරක්‌ ද හිමිවන්නට නියමිතය.
    අප්‍රේල් 05 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මේ සඳහා අනුමැතිය ගැනෙනු ඇත.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇයි :D

    එකෙක් හිටියොත් කවදහරි ඌ රනිල්ට කෙලවනවා. පක්ෂේ ඔක්කොම එකෙක් වටේ එකතුවෙන්න ඉඩ වැඩියි. තුන්දෙනෙක් හිටියම කල්ලි තුනක් හැදෙනව. එකෙක් නායකයා වෙන්න වෙන්න වගේ උඩට එනකොට අනිත් එකා කකුලෙන් අදිනව. එක නියෝජ්‍ය නායකයෙක් රනිල්ට ගේම ඇද්දොත් අනිත් දෙන්න උට ඉරිසියාවට රනිල්ගේ පැත්ත ගන්නව. කොහෙන් ගියත් රනිල් ගොඩ.

    lol004.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නියෝජ්‍ය නායක තනතුරු තුනක් ඇයි :D

    එකෙක් හිටියොත් කවදහරි ඌ රනිල්ට කෙලවනවා. පක්ෂේ ඔක්කොම එකෙක් වටේ එකතුවෙන්න ඉඩ වැඩියි. තුන්දෙනෙක් හිටියම කල්ලි තුනක් හැදෙනව. එකෙක් නායකයා වෙන්න වෙන්න වගේ උඩට එනකොට අනිත් එකා කකුලෙන් අදිනව. එක නියෝජ්‍ය නායකයෙක් රනිල්ට ගේම ඇද්දොත් අනිත් දෙන්න උට ඉරිසියාවට රනිල්ගේ පැත්ත ගන්නව. කොහෙන් ගියත් රනිල් ගොඩ.

    නලුවෙක් නෙමේ මොලයක් :baffled: :baffled:
     
    Similar threads