Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP Will Win Easily
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙනවිත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවකට පත්ව සිටින බව යාපනයේ ගොවීන් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් විදේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම නිසා යාපනයේ ගොවීන්ගේ දේශීය අර්තාපල් අල කිලෝවක් රුපියල් 50 වැනි මුදලකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව විශාල වශයෙන් තොග ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගසා ඇති බව ගොවීහු කියා සිටිති.

මේ දිනවල යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් අර්තාපල් අස්වැන්න ලැබෙමින් පවතින බවත් එම අස්වනු සියටයට අසූවක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කිරීම සිදු කරන බව ඔවුහු පෙන්වා දෙති.

යාපනය අර්ධද්වීපයේ අලුයම් කාලයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන අර්තාපල් ගොවීන් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයේ දමාගෙන ඒ උඩ වාඩිවී සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් සියයකට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්‍රවාහනය සඳහාද වියදම් වන බවත් එහෙත් කිලෝවක් රු.50 ට හෝ අලෙවි නොවීම නිසා දින කිහිපයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන්ට රැඳී සිටීමට සිදුවන බවයි.

තමන්ගෙන් රුපියල් 50 කටත් අඩුවෙන් ලබා ගන්නා අර්තාපල් තමන් ඉදිරියේ ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටින් සිල්ලර එළවළු වෙළෙඳ සැල්වල කිලෝව රුපියල් සියයකට අලෙවි වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ඉන්දියාවෙන් පාකිස්තානයෙන් සහ තවත් රටවල් කිහිපයකින්ම විශාල වශයෙන් අර්තාපල් ව්‍යාපාරිකයින් විසින් ගෙන්වා ඉතාඅඩු මුදලට අලෙවි කිරීම සිදුකරන බව වාර්තා වේ.

අල සදහා වූ ආනයනික බද්ද ඉවත් කිරීමත් සමඟ වීශාල වශයෙන් ව්‍යාපාරිකයෝ විදේශ රටවලින් අර්තාපල් මෙරටට ගෙන්වීම සිදු කරයි.

http://sinhala.adaderana.lk/

[QUOTE="danzka, post: 22828710, member: 566165"] [SIZE="4"]යාපනය අර්ධද්වීපයේ වගා කෙරෙන අර්තාපල් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙනවිත් කිලෝව රුපියල් 50 කට හෝ අලෙවි නොවීම නිසා අසීරුතාවකට පත්ව සිටින බව යාපනයේ ගොවීන් පවසයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් විදේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 36 සිට 40 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම නිසා යාපනයේ ගොවීන්ගේ දේශීය අර්තාපල් අල කිලෝවක් රුපියල් 50 වැනි මුදලකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව විශාල වශයෙන් තොග ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගසා ඇති බව ගොවීහු කියා සිටිති. මේ දිනවල යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් අර්තාපල් අස්වැන්න ලැබෙමින් පවතින බවත් එම අස්වනු සියටයට අසූවක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විත් අලෙවි කිරීම සිදු කරන බව ඔවුහු පෙන්වා දෙති. යාපනය අර්ධද්වීපයේ අලුයම් කාලයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන අර්තාපල් ගොවීන් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයේ දමාගෙන ඒ උඩ වාඩිවී සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය. යාපනයේ සිට දඹුල්ලට පැමිණි අර්තාපල් ගොවීන් කියා සිටින්නේ අර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් සියයකට ආසන්න මුදලක් වියදම් වන බවත් විශාල මුදලක් ප්‍රවාහනය සඳහාද වියදම් වන බවත් එහෙත් කිලෝවක් රු.50 ට හෝ අලෙවි නොවීම නිසා දින කිහිපයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන්ට රැඳී සිටීමට සිදුවන බවයි. තමන්ගෙන් රුපියල් 50 කටත් අඩුවෙන් ලබා ගන්නා අර්තාපල් තමන් ඉදිරියේ ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටින් සිල්ලර එළවළු වෙළෙඳ සැල්වල කිලෝව රුපියල් සියයකට අලෙවි වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ඉන්දියාවෙන් පාකිස්තානයෙන් සහ තවත් රටවල් කිහිපයකින්ම විශාල වශයෙන් අර්තාපල් ව්‍යාපාරිකයින් විසින් ගෙන්වා ඉතාඅඩු මුදලට අලෙවි කිරීම සිදුකරන බව වාර්තා වේ. අල සදහා වූ ආනයනික බද්ද ඉවත් කිරීමත් සමඟ වීශාල වශයෙන් ව්‍යාපාරිකයෝ විදේශ රටවලින් අර්තාපල් මෙරටට ගෙන්වීම සිදු කරයි. [url]http://sinhala.adaderana.lk/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom