නවතම සමීක්ෂණ වලින් කියවෙන විදිහට යු න් පි චන්දෙන් උඩින්ම දිනනවා
යු එන් පි කොට්ටාශ වලින් 65% දිනනවා
උන් කොට්ටාශ ක්‍රමය ගෙනාවෙත් ඔකටම තමයි
එක චන්දයක් වැඩියෙන් හරි ගන්න එකා නේ දිනුම්
චන්දෙන් පස්සේ මහින්දගේ සෙට් එක යු ඇන පි යට යාවිද

65% ක් දිනන්න බෑ බන්.. නගර ආශ්‍රිත කොට්ටස ටික දිනයි මුස්ලිම් චන්ද ටික නිසා, හැබැයි town වලින් පිට දිනන්න අමාරුයි..

යූඑන්පී එකට 40%ක බහුතරය ඒවී.
පොහොට්ටුවෙ කොටසක් ජනාධිපති ගාවට යාවි.
ශ්‍රිලංකා පොහොට්ටු එකතු වෙලා සභා පිහිටවන්න තියෙන ඉඩ කඩ වැඩියි.

චන්දෙන් පස්සෙ බම්ප් කරල ආතල් ගන්ඩ හොද තෙර්ඩ් එකක් බුක් මාර්ක් කර ගත්ත..![]()

deshapalanaya athi pacharaya iwarayi adin

සමහරවිට මේ සමික්ශනේ යු ඇන පි ගැටයක් වෙන්න ඇති
බැලුවම අහන අහන එකා පොහොට්ටුවෙයි , සීනුවෙයි
එත් යු ඇන පි උන් හොර චන්ද දාන්න රුසියෝ