unregistered Japanese used vehicle එකක් රැවටෙන්නේ නැතිව ගමුද?
වැඩ් හරියක් ලoකාවට එන්නේ මෙන්න මේ වගේ condemned වුණු වාහන.Japanese used වාහනයක් ගන්න යනවනම්,auction sheet එක ඉල්ලන.වාහනය හොද තත්වයේ තියනවනමි seller අනිවාර්යෙන් එක දෙනවා.nothing to hide.මොකක් හරි අවුලක් තියනවනම් දෙන්න අදී මදි කරයි.
car sale වලින් original mileage කරකවලා auction sheet එක photoshop වලින් හදලා තමා customer ට පෙන්නනේ,auction sheet එක ඉල්ලුවත්.
solution එකක් තියනවා,ගන්න යන වාහනයේ CHASSIS number එක දෙන්න,මම වාහනයේ genuine auction sheet එක දෙන්නමි.(auction date එකේ ඉදලා 3 months වලට වඩා පරණ වෙන්න බෑ)