Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unreliable Sri Lankan manufacturer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොඩි කතාවක් කියන්නම්. . මට බිස්නස් කරලා හොද පලපුරුද්දක් තියෙනවා. . ලී බඩු සම්බන්දවනම් ගස් තියෙන වත්තක් ගන්න තැනේ ඉදන් ශෝරූම් දාලා විකුනන තැන වෙනකන් සියලුම දේවල් දන්නවා. .

මම එලකිරියේ කීපදෙනෙක්ටම කිව්වා මගේ දැනුම අරන් වැඩක් කරමු මන්ලග යොදවන්න නම් සල්ලි නෑ මම උපරිම කැපවෙලා වැඩ කරන්නම් මට ලාබෙන් කොටසක් හරි පඩියක් හරි දෙන්න කියලා. . කිරියේ ප්රකෝටිපතියෝ කීප දෙනෙක්ටම කිව්වත් කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .

අනිත්දේ වාහන සම්බන්දව මට පොඩි දැනුමක් තියෙනවා. . කිරියේ වාහන විකුනන කීපදෙනෙක්ගෙන්ම ඉල්ලුවා මට වාහනයක් දෙකක් විකුනන්න දෙන්න මට පොඩිගානක් තියන්න වාහනයකින් කියලා. . මගේ වාහන 7ක් දාන්න පුලුවන් ගොඩනැගිල්ලක් තිබ්බා ෆුල් සේෆ්. . කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. .

මගේ බිල්ඩින්ග් එක තියෙන නිසා මන් එලකිරියෙයි, ෆ්බී පේජ්වලයි කිව්වා මගේ මෙහෙම බිල්ඩින් එකක් තියෙනවා මම දැනුමයි ශ්රමයයි යොදවනවා ලී බඩු දාන්න ආයෝජනය කරන්න කියලා. . ලාබෙන් 50% දෙන්නම් කියලත් කිව්වා. . ඒත් කවුරුවත් සෙට්වුනේ නෑ. .

මගේ ජීවිතේ මම ගත්ත තීරන දෙකකදි මට වැරදුනා. . මට මාසෙකට ලාබය ලක්ශ 1.5ක් තියෙද්දි මම බිල්ඩින් එක හදන්න තීරනය කලා. . ඒ වෙලේ මට ලීබඩු වලින් ලක්ශයකුත්, යුටියුබ් චැනල් එකකින් 50000කුත් ලැබුන වෙලාව. . ඉතින් මම වියාපාරේ දියුනුකරනවා කියලා හිතන් ලෝන් එකක් දාලා බිල්ඩින්ග් එක හැදුවා ඒකට ලක්ශ 40ක් ගියා. . කරුමේ කියන්නේ බිල්ඩින්ග් එක හදලා ඉවරවෙනවත් එක්කම බිස්නස් නැතිවුනා. . දැන් කොරොනා නිසා බිස්නස් නෑ වගේ තත්වයක් එදාත් තිබුනේ. . යන්තම් යුටියුබ් එකෙන් මාස 3ක් ඇදගත්තා. . බිල්ඩින් එක හදලා මාස 3න් යුටියුබ් එකටත් කෙලවුනා. . ඉතින් මන් බැලුවා දැන් මොකද කරන්නේ කියලා. . ලීස් කරලා ටැක්සි දුවන්න කාර් එකක් ගත්තා. . ඒ තීරනයෙන් කෙලමවෙලා ගියා මාසෙට ලක්ශයක් වත් හොයාගන්න බැරිවුනා අන්තිමට වාහනේ දෙද්දි ලක්ශ 18ක් පාඩුයි. . ඔක්කොම ලක්ශ 54ක් නයවුනා. . ඉතින් මගේ ගේත් වික්කා. . ඒ සල්ලිවලින් නය බේරුවා. . තව ලක්ශ 12.5ක් නය තියෙනවා. . දැන් මම දැනුමකුත් තියන් බිල්ඩින්ග් එකකුත් තියන් බලන් ඉන්නවා කවුරුහරි සෙට් වෙනකන්. . බිල්ඩින්ග් එකේ තියලා විකුනනවනම් ලීබඩු හෝ ලීබඩු සම්බන්ද දෙයක් විතරයි කරන්න පුලුවන්. . ඒ නිසා ඩීලර්ශිප් එකක් ගන්න ට්රයි කරනවා. . ඒකටත් මාසික ආදායම් පෙන්නලා බැන්ක් ගැරන්ටී එකක් ගන්න බැරි තත්වයක් මේවෙලේ තියෙන්නේ. .

ඒ අතර මගේ යුටියුබ් චැනල් එකයි, වෙබ් එකයි ගොඩදාගන්න ට්රයි කරනවා. . අපිට බිස්නස් කරන්න හරියන මනුස්සයෙක් සෙට් වෙන්නේ නෑ. . අවාසනාවද කොහෙද. . දැනුම විතරක් තිබිලා බෑ අන්ක එකට සල්ලි ඕනා. .

ප.ලි.

මේකටම තව පොඩි කොටසක් එකතුකරන්නම්. .

මගේ පරිගනක දැනුම ගමුකො. . ලොකු දැනුමක්නම් නෑ. .

මම ඉක්මන් වගේ සයිට් එකක් හැදුවා, එලකිරි වගේ සයිට් එකක් හැදුවා. . ඒ දෙකම අතැරියා මොකද ප්රමෝට් කරගන්න සල්ලි නෑ. .

දැන් යුටියුබ් චැනල් එකයි, සින්දු ඩව්න්ලෝඩ් කරන සයිට් එකයි තියෙනවා. . ඒවත් මමම හදපුවා. .

දැන් ඒවා ප්රමෝට් කරන්නත් සල්ලි නෑ. . හැමදේටම සල්ලි ප්රශ්නයක් වෙනවා දැන් ඉස්සර වගේ නෙවේ හැමදේම තරගේ. .

[QUOTE="XibitZ, post: 25290751, member: 132898"] [SIZE=3][COLOR=DarkRed]මම පොඩි කතාවක් කියන්නම්. . මට බිස්නස් කරලා හොද පලපුරුද්දක් තියෙනවා. . ලී බඩු සම්බන්දවනම් ගස් තියෙන වත්තක් ගන්න තැනේ ඉදන් ශෝරූම් දාලා විකුනන තැන වෙනකන් සියලුම දේවල් දන්නවා. . මම එලකිරියේ කීපදෙනෙක්ටම කිව්වා මගේ දැනුම අරන් වැඩක් කරමු මන්ලග යොදවන්න නම් සල්ලි නෑ මම උපරිම කැපවෙලා වැඩ කරන්නම් මට ලාබෙන් කොටසක් හරි පඩියක් හරි දෙන්න කියලා. . කිරියේ ප්රකෝටිපතියෝ කීප දෙනෙක්ටම කිව්වත් කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. . අනිත්දේ වාහන සම්බන්දව මට පොඩි දැනුමක් තියෙනවා. . කිරියේ වාහන විකුනන කීපදෙනෙක්ගෙන්ම ඉල්ලුවා මට වාහනයක් දෙකක් විකුනන්න දෙන්න මට පොඩිගානක් තියන්න වාහනයකින් කියලා. . මගේ වාහන 7ක් දාන්න පුලුවන් ගොඩනැගිල්ලක් තිබ්බා ෆුල් සේෆ්. . කිසිකෙනෙක් වැඩේට කැමතිවුනේ නෑ. . මගේ බිල්ඩින්ග් එක තියෙන නිසා මන් එලකිරියෙයි, ෆ්බී පේජ්වලයි කිව්වා මගේ මෙහෙම බිල්ඩින් එකක් තියෙනවා මම දැනුමයි ශ්රමයයි යොදවනවා ලී බඩු දාන්න ආයෝජනය කරන්න කියලා. . ලාබෙන් 50% දෙන්නම් කියලත් කිව්වා. . ඒත් කවුරුවත් සෙට්වුනේ නෑ. . මගේ ජීවිතේ මම ගත්ත තීරන දෙකකදි මට වැරදුනා. . මට මාසෙකට ලාබය ලක්ශ 1.5ක් තියෙද්දි මම බිල්ඩින් එක හදන්න තීරනය කලා. . ඒ වෙලේ මට ලීබඩු වලින් ලක්ශයකුත්, යුටියුබ් චැනල් එකකින් 50000කුත් ලැබුන වෙලාව. . ඉතින් මම වියාපාරේ දියුනුකරනවා කියලා හිතන් ලෝන් එකක් දාලා බිල්ඩින්ග් එක හැදුවා ඒකට ලක්ශ 40ක් ගියා. . කරුමේ කියන්නේ බිල්ඩින්ග් එක හදලා ඉවරවෙනවත් එක්කම බිස්නස් නැතිවුනා. . දැන් කොරොනා නිසා බිස්නස් නෑ වගේ තත්වයක් එදාත් තිබුනේ. . යන්තම් යුටියුබ් එකෙන් මාස 3ක් ඇදගත්තා. . බිල්ඩින් එක හදලා මාස 3[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed]න්[/COLOR][/SIZE] යුටියුබ් එකටත් කෙලවුනා. . ඉතින් මන් බැලුවා දැන් මොකද කරන්නේ කියලා. . ලීස් කරලා ටැක්සි දුවන්න කාර් එකක් ගත්තා. . ඒ තීරනයෙන් කෙලමවෙලා ගියා මාසෙට ලක්ශයක් වත් හොයාගන්න බැරිවුනා අන්තිමට වාහනේ දෙද්දි ලක්ශ 18ක් පාඩුයි. . ඔක්කොම ලක්ශ 54ක් නයවුනා. . ඉතින් මගේ ගේත් වික්කා. . ඒ සල්ලිවලින් නය බේරුවා. . තව ලක්ශ 12.5ක් නය තියෙනවා. . දැන් මම දැනුමකුත් තියන් බිල්ඩින්ග් එකකුත් තියන් බලන් ඉන්නවා කවුරුහරි සෙට් වෙනකන්. . බිල්ඩින්ග් එකේ තියලා විකුනනවනම් ලීබඩු හෝ ලීබඩු සම්බන්ද දෙයක් විතරයි කරන්න පුලුවන්. . ඒ නිසා ඩීලර්ශිප් එකක් ගන්න ට්රයි කරනවා. . ඒකටත් මාසික ආදායම් පෙන්නලා බැන්ක් ගැරන්ටී එකක් ගන්න බැරි තත්වයක් මේවෙලේ තියෙන්නේ. . [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed] ඒ අතර මගේ යුටියුබ් චැනල් එකයි, වෙබ් එකයි ගොඩදාගන්න ට්රයි කරනවා. . අපිට බිස්නස් කරන්න හරියන මනුස්සයෙක් සෙට් වෙන්නේ නෑ. . අවාසනාවද කොහෙද. . දැනුම විතරක් තිබිලා බෑ අන්ක එකට සල්ලි ඕනා. .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ප.ලි. මේකටම තව පොඩි කොටසක් එකතුකරන්නම්. . මගේ පරිගනක දැනුම ගමුකො. . ලොකු දැනුමක්නම් නෑ. . මම ඉක්මන් වගේ සයිට් එකක් හැදුවා, එලකිරි වගේ සයිට් එකක් හැදුවා. . ඒ දෙකම අතැරියා මොකද ප්රමෝට් කරගන්න සල්ලි නෑ. . දැන් යුටියුබ් චැනල් එකයි, සින්දු ඩව්න්ලෝඩ් කරන සයිට් එකයි තියෙනවා. . ඒවත් මමම හදපුවා. . දැන් ඒවා ප්රමෝට් කරන්නත් සල්ලි නෑ. . හැමදේටම සල්ලි ප්රශ්නයක් වෙනවා දැන් ඉස්සර වගේ නෙවේ හැමදේම තරගේ. . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom