Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Unstoppable (2010)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන නිපදවී තිබෙන නිසාම මෙම චිත්‍රපටිය සිනමා රසිකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. මෙම සත්‍ය සිදුවිම නම්, 2001 වසරේ ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රසායන ද්‍රවය ගැලුම් දහස් ගණනක් රැගත් දුම්රියක් මෙහෙයුම් මැදිරියත් සමග ඇති සම්බන්දතාවය නැතිවි ගොස් දුම්රිය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වෙලා තියනවා. එම නිසාම දුම්රිය නොනවත්වා ගමන්කරලා තියනවා. පසුව පැය 2ක් තිස්සේ දුම්රිය හඹා ගිය ඉංජිනේරුවන් පිරිසක් විසින් දුම්රිය නවත්වා ගැනිමට හැකිවෙලා තියනවා.

ටෝනි ස්කොට් විසින් අධ්‍යකෂණය කරන ලද මෙම දැවැන්ත සිනමා පටය සදහා හොලිවුඩ් සිනමාවේ ඇකඩමි සම්මාන ලාභි ඩෙන්සිල් වොෂින්ටන් හා ක්‍රිස් පයින් රංගනයෙන් දායක වෙලා තියනවා. ඩෙන්සිල් රඟපැ චිත්‍රපටි අතර The Book of Eli (2010), The Taking of Pelham 1 2 3 (2009), American Gangster (2007), Deja Vu (2006), Training Day (2001) නම් වු චිත්‍රපටි තුල තම රංගන කුසලතාවය පෙන්නුම් කිරිමට හැකිවුනා. එමෙන්ම මෙම චිත්‍රපටි තුල ප්‍රධාන චරිතය නිරුපණය කරමින් හොලිවුඩ් සිනමාව තුල තම අන්‍යතාවය ගොඩනඟ ගැනිමට හැකිවෙලා තියනවා. අද දවසේ ඔයාලට දෙන චිත්‍රපටි වගේම ත්‍රාසය කුතුහලය ගැබ්ව ඇති තවත් චිත්‍රපටියක් තමයි "The Taking of Pelham 1 2 3 (2009) [rate:6.4] 36,089 votes

" කියන්නේ, මේ චිත්‍රපටිය බැලුවේ නැත්නම් මෙන්න මෙතන කොටන්න.

මේ ත්‍රාසජනක චිත්‍රපටිය තිරගතවු පලමු සතිඅන්තයේදිම ඇමෙරිකන් ඩොලර් මිලියන 23ක ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. එය එම සතිඅන්තයේදි බොක්ස් ඔෆිස් වාර්තාවල සටහන් වුයේ දෙවැනිතැනටය. එමෙන්ම දැනට මෙම සිනමා පටය ඇ.ඩො. මිලියන 129 දළ ආදායමක් ලබාගැනිමටද හැකිවෙලා තියනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 12 වැනිදා. මේ චිත්‍රපටිය Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.2/10 (8,143 votes) අරන් තියනවා.

මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. සිරා එල මැක්සා ෆිල්ම් එකක්. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ තත්වය හොදයි. එත් කැම් ( CAM ) ඔඩියෝ එකක් තමයි තියෙන්නේ. එත් මම නම් කිසි අවුලක් නැතුව බැලූවා. කියන දේ ඇහෙනවනම් එච්චරයි නේ.

දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.

රියදුරෙක් නොමැතිව පැයට කිලෝමීටර් 114ක වේගයෙන් ධාවන දුම්රියක්. ඒ තුල රසායනික ද්‍රව්‍ය හා විෂ වායු පිරවුම් ටොන් ගණනක්. මිනිසුන් ලක්ෂයක් පමණ වාසය කරන නගරය හා ගැටිමට ඇත්තේ මිනිත්තු 100ක් පමණයි. මේ නොනවත්වා ගමනේ යෙදෙන දුම්රිය නැවැත්විමට යොදන සැම ක්‍රමයක්ම නිෂ්ථල වු කල ඒ සදහා ඉදිරිපත් වන්නේ, පුද්ගලයන් දෙදෙනෙක් පමණි. ඒ ඉංජිනේරුවරයෙක් වු ෆ්රැන්ක් හා ඔහුගේ සහයක කෝල්සන් පමණි. මොවුන් දෙදෙනාට මෙම නොනවත්වා ගමනේ යෙදෙන යකඩ යකා නැවැත්විමට හැකිවේද?

ඉන්ගිලිශ් වලින් කතාව :

Unstoppable is a drama about a runaway train carrying a cargo of toxic chemicals. Pits an engineer and his conductor in a race against time. They're chasing the runaway train in a separate locomotive and need to bring it under control before it derails on a curve and causes a toxic spill that will decimate a town.

OFFICIAL SITE:

http://www.unstoppablemovie.com/

IMDb Info:

http://www.imdb.com/title/tt0477080/

Directed by

Tony Scott

Produced by

Tony Scott

Julie Yorn

Mimi Rogers

Eric McLeod

Alex Young

Starring

Denzel Washington

Chris Pine

Rosario Dawson

Ethan Suplee

Jessy Schram

Running time: 98 minutes

Budget: $85 million

Gross revenue: $129,831,180

Torrent Link : Download Link (Click) 700MB

SUbs: {Eng}: Download Link (Click)

Download Links 350MB:

Unstoppable (2010) R5 ( 720 X 304 )

[FORMAT]:.......................[ Matroska

[AWARDS]:.......................[ 5 nominations

[FILE SIZE]:....................[ 350 MiB

[NO OF CDs]:....................[ 1

[RESOLUTION]:...................[ 720*304

[ASPECT RATIO]:.................[ 2.35:1

[FRAME RATE]:...................[ 25 fps

[LANGUAGE ]:....................[ English

[SUBTITLES]:....................[ none

[ORIGINAL RUNTIME]:.............[ 01:35:00

[RELEASE RUNTIME]:..............[ 01:30:00

[SOURCE]:.......................[ R5.DVDR+MIC audio

Click this link & get the Download Links

http://tinypaste.com/303f0

Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links

Download Links 370MB:

Unstoppable (2010) R5 ( 720 X 304 )

Complete Name……………: Unstoppable

Format………………….: Matroska

File size……………….: 371 MB

Duration………………..: 1h 34mn

Overall bit rate…………: 549 Kbps

Resolution………………: 704 x 300 pixels

Frame rate………………: 25.000 fps

Audio…………………..: AAC 48000KHz

Audio Language…………..: English

Source………………….: Unstoppable 2010 R5 CaM-AUDIO-Xvid-Noir

Encoder…………………: ARNT

MediaFire Links:

http://bit.ly/utlr5mf1

http://bit.ly/utlr5mf2

http://bit.ly/utlr5mf3

Mediafire Password

mediafiremoviez.com

Ifile Links:

http://bit.ly/utlr5if1

http://bit.ly/utlr5if2

http://bit.ly/utlr5if3

fileserve Links:

http://bit.ly/utlr5fs1

http://bit.ly/utlr5fs2

http://bit.ly/utlr5fs3

Download Links 350MB:

Unstoppable (2010) R5 ( 720 X 304 )

[FORMAT]:…………………..[ Matroska

[AWARDS]:…………………..[ 5 nominations

[FILE SIZE]:………………..[ 350 MiB

[NO OF CDs]:………………..[ 1

[RESOLUTION]:……………….[ 720*304

[ASPECT RATIO]:……………..[ 2.35:1

[FRAME RATE]:……………….[ 25 fps

[LANGUAGE ]:………………..[ English

[SUBTITLES]:………………..[ none

[ORIGINAL RUNTIME]:………….[ 01:35:00

[RELEASE RUNTIME]:…………..[ 01:30:00

[SOURCE]:…………………..[ R5.DVDR+MIC audio

[QUOTE="joinandearn, post: 9034254, member: 322056"] සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන නිපදවී තිබෙන නිසාම මෙම චිත්‍රපටිය සිනමා රසිකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. මෙම සත්‍ය සිදුවිම නම්, 2001 වසරේ ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රසායන ද්‍රවය ගැලුම් දහස් ගණනක් රැගත් දුම්රියක් මෙහෙයුම් මැදිරියත් සමග ඇති සම්බන්දතාවය නැතිවි ගොස් දුම්රිය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වෙලා තියනවා. එම නිසාම දුම්රිය නොනවත්වා ගමන්කරලා තියනවා. පසුව පැය 2ක් තිස්සේ දුම්රිය හඹා ගිය ඉංජිනේරුවන් පිරිසක් විසින් දුම්රිය නවත්වා ගැනිමට හැකිවෙලා තියනවා. ටෝනි ස්කොට් විසින් අධ්‍යකෂණය කරන ලද මෙම දැවැන්ත සිනමා පටය සදහා හොලිවුඩ් සිනමාවේ ඇකඩමි සම්මාන ලාභි ඩෙන්සිල් වොෂින්ටන් හා ක්‍රිස් පයින් රංගනයෙන් දායක වෙලා තියනවා. ඩෙන්සිල් රඟපැ චිත්‍රපටි අතර The Book of Eli (2010), The Taking of Pelham 1 2 3 (2009), American Gangster (2007), Deja Vu (2006), Training Day (2001) නම් වු චිත්‍රපටි තුල තම රංගන කුසලතාවය පෙන්නුම් කිරිමට හැකිවුනා. එමෙන්ම මෙම චිත්‍රපටි තුල ප්‍රධාන චරිතය නිරුපණය කරමින් හොලිවුඩ් සිනමාව තුල තම අන්‍යතාවය ගොඩනඟ ගැනිමට හැකිවෙලා තියනවා. අද දවසේ ඔයාලට දෙන චිත්‍රපටි වගේම ත්‍රාසය කුතුහලය ගැබ්ව ඇති තවත් චිත්‍රපටියක් තමයි "[URL="http://imdb.com/title/tt1111422/"]The Taking of Pelham 1 2 3 (2009) [rate:6.4] 36,089 votes[/URL][RIGHT] [/RIGHT] " කියන්නේ, මේ චිත්‍රපටිය බැලුවේ නැත්නම් මෙන්න [URL="http://latestmovielk.blogspot.com/2009/10/taking-of-pelham-123-2009.html"]මෙතන කොටන්න[/URL]. මේ ත්‍රාසජනක චිත්‍රපටිය තිරගතවු පලමු සතිඅන්තයේදිම ඇමෙරිකන් ඩොලර් මිලියන 23ක ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. එය එම සතිඅන්තයේදි බොක්ස් ඔෆිස් වාර්තාවල සටහන් වුයේ දෙවැනිතැනටය. එමෙන්ම දැනට මෙම සිනමා පටය ඇ.ඩො. මිලියන 129 දළ ආදායමක් ලබාගැනිමටද හැකිවෙලා තියනවා. දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 12 වැනිදා. මේ චිත්‍රපටිය Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.2/10 (8,143 votes) අරන් තියනවා. මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. සිරා එල මැක්සා ෆිල්ම් එකක්. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ තත්වය හොදයි. එත් කැම් ( CAM ) ඔඩියෝ එකක් තමයි තියෙන්නේ. එත් මම නම් කිසි අවුලක් නැතුව බැලූවා. කියන දේ ඇහෙනවනම් එච්චරයි නේ. [IMG]http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/10.gif[/IMG] දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්. රියදුරෙක් නොමැතිව පැයට කිලෝමීටර් 114ක වේගයෙන් ධාවන දුම්රියක්. ඒ තුල රසායනික ද්‍රව්‍ය හා විෂ වායු පිරවුම් ටොන් ගණනක්. මිනිසුන් ලක්ෂයක් පමණ වාසය කරන නගරය හා ගැටිමට ඇත්තේ මිනිත්තු 100ක් පමණයි. මේ නොනවත්වා ගමනේ යෙදෙන දුම්රිය නැවැත්විමට යොදන සැම ක්‍රමයක්ම නිෂ්ථල වු කල ඒ සදහා ඉදිරිපත් වන්නේ, පුද්ගලයන් දෙදෙනෙක් පමණි. ඒ ඉංජිනේරුවරයෙක් වු ෆ්රැන්ක් හා ඔහුගේ සහයක කෝල්සන් පමණි. මොවුන් දෙදෙනාට මෙම නොනවත්වා ගමනේ යෙදෙන යකඩ යකා නැවැත්විමට හැකිවේද? [B]ඉන්ගිලිශ් වලින් කතාව :[/B] Unstoppable is a drama about a runaway train carrying a cargo of toxic chemicals. Pits an engineer and his conductor in a race against time. They're chasing the runaway train in a separate locomotive and need to bring it under control before it derails on a curve and causes a toxic spill that will decimate a town. [B]OFFICIAL SITE:[/B] [url]http://www.unstoppablemovie.com/[/url] [B]IMDb Info:[/B] [url]http://www.imdb.com/title/tt0477080/[/url] [B]Directed by [/B] Tony Scott Produced by Tony Scott Julie Yorn Mimi Rogers Eric McLeod Alex Young Starring Denzel Washington Chris Pine Rosario Dawson Ethan Suplee Jessy Schram Running time: 98 minutes Budget: $85 million Gross revenue: $129,831,180 [URL="http://leetleech.org/images/82618601230937610345.png"][IMG]http://leetleech.org/images/82618601230937610345.png[/IMG][/URL][IMG]http://leetleech.org/images/20762726968792010896.jpg[/IMG] [IMG]http://leetleech.org/images/98868398233767023562.jpg[/IMG] [IMG]http://leetleech.org/images/93366748124478209651.jpg[/IMG] [IMG]http://leetleech.org/images/87478675217471525459.jpg[/IMG] [IMG]http://leetleech.org/images/04054269727357082360.jpg[/IMG] [IMG]http://leetleech.org/images/59281277473280734313.jpg[/IMG] Torrent Link : [URL="http://thepiratebay.org/torrent/6045654#filelistContainer"]Download Link (Click)[/URL] 700MB SUbs: {Eng}: Download Link (Click) [B]Download Links 350MB:[/B] Unstoppable (2010) [B]R5 ( 720 X 304 )[/B] [FORMAT]:.......................[ Matroska [AWARDS]:.......................[ 5 nominations [FILE SIZE]:....................[ 350 MiB [NO OF CDs]:....................[ 1 [RESOLUTION]:...................[ 720*304 [ASPECT RATIO]:.................[ 2.35:1 [FRAME RATE]:...................[ 25 fps [LANGUAGE ]:....................[ English [SUBTITLES]:....................[ none [ORIGINAL RUNTIME]:.............[ 01:35:00 [RELEASE RUNTIME]:..............[ 01:30:00 [SOURCE]:.......................[ R5.DVDR+MIC audio [B]Click this link & get the Download Links[/B] [url]http://tinypaste.com/303f0[/url] Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links [B]Download Links 370MB:[/B] Unstoppable (2010) [B]R5 ( 720 X 304 )[/B] Complete Name……………: Unstoppable Format………………….: Matroska File size……………….: 371 MB Duration………………..: 1h 34mn Overall bit rate…………: 549 Kbps Resolution………………: 704 x 300 pixels Frame rate………………: 25.000 fps Audio…………………..: AAC 48000KHz Audio Language…………..: English Source………………….: Unstoppable 2010 R5 CaM-AUDIO-Xvid-Noir Encoder…………………: ARNT [B]MediaFire Links:[/B] [url]http://bit.ly/utlr5mf1[/url] [url]http://bit.ly/utlr5mf2[/url] [url]http://bit.ly/utlr5mf3[/url] Mediafire Password mediafiremoviez.com Ifile Links: [url]http://bit.ly/utlr5if1[/url] [url]http://bit.ly/utlr5if2[/url] [url]http://bit.ly/utlr5if3[/url] fileserve Links: [url]http://bit.ly/utlr5fs1[/url] [url]http://bit.ly/utlr5fs2[/url] [url]http://bit.ly/utlr5fs3[/url] [B]Download Links 350MB:[/B] Unstoppable (2010) [B]R5 ( 720 X 304 ) [FORMAT]:…………………..[ Matroska[/B] [AWARDS]:…………………..[ 5 nominations [FILE SIZE]:………………..[ 350 MiB [NO OF CDs]:………………..[ 1 [RESOLUTION]:……………….[ 720*304 [ASPECT RATIO]:……………..[ 2.35:1 [FRAME RATE]:……………….[ 25 fps [LANGUAGE ]:………………..[ English [SUBTITLES]:………………..[ none [ORIGINAL RUNTIME]:………….[ 01:35:00 [RELEASE RUNTIME]:…………..[ 01:30:00 [SOURCE]:…………………..[ R5.DVDR+MIC audio [URL="http://4.bp.blogspot.com/_JIo2DOyJ9Xw/TQu7qrrQllI/AAAAAAAAAQA/AElS_MaPPlI/s1600/Untitled-1+copy.gif"][IMG]http://4.bp.blogspot.com/_JIo2DOyJ9Xw/TQu7qrrQllI/AAAAAAAAAQA/AElS_MaPPlI/s1600/Untitled-1+copy.gif[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom