සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන නිපදවී තිබෙන නිසාම මෙම චිත්‍රපටිය සිනමා රසිකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වෙලා තියනවා. මෙම සත්‍ය සිදුවිම නම්, 2001 වසරේ ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ රසායන ද්‍රවය ගැලුම් දහස් ගණනක් රැගත් දුම්රියක් මෙහෙයුම් මැදිරියත් සමග ඇති සම්බන්දතාවය නැතිවි ගොස් දුම්රිය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වෙලා තියනවා. එම නිසාම දුම්රිය නොනවත්වා ගමන්කරලා තියනවා. පසුව පැය 2ක් තිස්සේ දුම්රිය හඹා ගිය ඉංජිනේරුවන් පිරිසක් විසින් දුම්රිය නවත්වා ගැනිමට හැකිවෙලා තියනවා.
ටෝනි ස්කොට් විසින් අධ්‍යකෂණය කරන ලද මෙම දැවැන්ත සිනමා පටය සදහා හොලිවුඩ් සිනමාවේ ඇකඩමි සම්මාන ලාභි ඩෙන්සිල් වොෂින්ටන් හා ක්‍රිස් පයින් රංගනයෙන් දායක වෙලා තියනවා. ඩෙන්සිල් රඟපැ චිත්‍රපටි අතර The Book of Eli (2010), The Taking of Pelham 1 2 3 (2009), American Gangster (2007), Deja Vu (2006), Training Day (2001) නම් වු චිත්‍රපටි තුල තම රංගන කුසලතාවය පෙන්නුම් කිරිමට හැකිවුනා. එමෙන්ම මෙම චිත්‍රපටි තුල ප්‍රධාන චරිතය නිරුපණය කරමින් හොලිවුඩ් සිනමාව තුල තම අන්‍යතාවය ගොඩනඟ ගැනිමට හැකිවෙලා තියනවා. අද දවසේ ඔයාලට දෙන චිත්‍රපටි වගේම ත්‍රාසය කුතුහලය ගැබ්ව ඇති තවත් චිත්‍රපටියක් තමයි "The Taking of Pelham 1 2 3 (2009) [rate:6.4] 36,089 votes
" කියන්නේ, මේ චිත්‍රපටිය බැලුවේ නැත්නම් මෙන්න මෙතන කොටන්න.
මේ ත්‍රාසජනක චිත්‍රපටිය තිරගතවු පලමු සතිඅන්තයේදිම ඇමෙරිකන් ඩොලර් මිලියන 23ක ආදායමක් උපයා ගැනිමට හැකිවෙලා තියනවා. එය එම සතිඅන්තයේදි බොක්ස් ඔෆිස් වාර්තාවල සටහන් වුයේ දෙවැනිතැනටය. එමෙන්ම දැනට මෙම සිනමා පටය ඇ.ඩො. මිලියන 129 දළ ආදායමක් ලබාගැනිමටද හැකිවෙලා තියනවා.
දැන් මේ චිත්‍රපටිය ගැන IMDb හී ඇති තොරතුරු ටිකක් කියන්නම්. මේ ෆිල්ම් එක නිකුත්වුනේ, 2010 වසරේ නොවැම්බර් 12 වැනිදා. මේ චිත්‍රපටිය Action | Drama | Thriller යන අකාරයට වර්ග කරන්න පුලුවන්. දැනට මේ ෆිල්ම් එක IMDb Rating 7.2/10 (8,143 votes) අරන් තියනවා.
මේ චිත්‍රපටිය ගැන හොද නරක ගැන පොඩ්ඩක් කිව්වොත්, අප්සෙට් සින් කොහෙත්ම නැහැ. සිරා එල මැක්සා ෆිල්ම් එකක්. පොඩි ළමයි එක්ක උනත් බය නැතුව බලන්න පුලුවන් ත්‍රාසය කුතුහලය ඇති හොද ෆිල්ම් එකක්. R5 පිටපතක් තමයි දැනට නිකුත්වෙලා තියෙන්නේ, නමුත් විඩියෝ තත්වය හොදයි. එත් කැම් ( CAM ) ඔඩියෝ එකක් තමයි තියෙන්නේ. එත් මම නම් කිසි අවුලක් නැතුව බැලූවා. කියන දේ ඇහෙනවනම් එච්චරයි නේ.
දැන් ෆිල්ම් එකේ කතාව ටිකක් කියන්නම්.
රියදුරෙක් නොමැතිව පැයට කිලෝමීටර් 114ක වේගයෙන් ධාවන දුම්රියක්. ඒ තුල රසායනික ද්‍රව්‍ය හා විෂ වායු පිරවුම් ටොන් ගණනක්. මිනිසුන් ලක්ෂයක් පමණ වාසය කරන නගරය හා ගැටිමට ඇත්තේ මිනිත්තු 100ක් පමණයි. මේ නොනවත්වා ගමනේ යෙදෙන දුම්රිය නැවැත්විමට යොදන සැම ක්‍රමයක්ම නිෂ්ථල වු කල ඒ සදහා ඉදිරිපත් වන්නේ, පුද්ගලයන් දෙදෙනෙක් පමණි. ඒ ඉංජිනේරුවරයෙක් වු ෆ්‍රැන්ක් හා ඔහුගේ සහයක කෝල්සන් පමණි. මොවුන් දෙදෙනාට මෙම නොනවත්වා ගමනේ යෙදෙන යකඩ යකා නැවැත්විමට හැකිවේද?
ඉන්ගිලිශ් වලින් කතාව :
Unstoppable is a drama about a runaway train carrying a cargo of toxic chemicals. Pits an engineer and his conductor in a race against time. They're chasing the runaway train in a separate locomotive and need to bring it under control before it derails on a curve and causes a toxic spill that will decimate a town.
OFFICIAL SITE:
http://www.unstoppablemovie.com/
IMDb Info:
http://www.imdb.com/title/tt0477080/
Directed by
Tony Scott
Produced by
Tony Scott
Julie Yorn
Mimi Rogers
Eric McLeod
Alex Young
Starring
Denzel Washington
Chris Pine
Rosario Dawson
Ethan Suplee
Jessy Schram
Running time: 98 minutes
Budget: $85 million
Gross revenue: $129,831,180
Torrent Link : Download Link (Click) 700MB
SUbs: {Eng}: Download Link (Click)
Download Links 350MB:
Unstoppable (2010) R5 ( 720 X 304 )
[FORMAT]:.......................[ Matroska
[AWARDS]:.......................[ 5 nominations
[FILE SIZE]:....................[ 350 MiB
[NO OF CDs]:....................[ 1
[RESOLUTION]:...................[ 720*304
[ASPECT RATIO]:.................[ 2.35:1
[FRAME RATE]:...................[ 25 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ none
[ORIGINAL RUNTIME]:.............[ 01:35:00
[RELEASE RUNTIME]:..............[ 01:30:00
[SOURCE]:.......................[ R5.DVDR+MIC audio
Click this link & get the Download Links
http://tinypaste.com/303f0
Include:- Rapidshare Links, Hotfile Links, fileserve Links
Download Links 370MB:
Unstoppable (2010) R5 ( 720 X 304 )
Complete Name……………: Unstoppable
Format………………….: Matroska
File size……………….: 371 MB
Duration………………..: 1h 34mn
Overall bit rate…………: 549 Kbps
Resolution………………: 704 x 300 pixels
Frame rate………………: 25.000 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Unstoppable 2010 R5 CaM-AUDIO-Xvid-Noir
Encoder…………………: ARNT
MediaFire Links:
http://bit.ly/utlr5mf1
http://bit.ly/utlr5mf2
http://bit.ly/utlr5mf3
Mediafire Password
mediafiremoviez.com
Ifile Links:
http://bit.ly/utlr5if1
http://bit.ly/utlr5if2
http://bit.ly/utlr5if3
fileserve Links:
http://bit.ly/utlr5fs1
http://bit.ly/utlr5fs2
http://bit.ly/utlr5fs3
Download Links 350MB:
Unstoppable (2010) R5 ( 720 X 304 )
[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ 5 nominations
[FILE SIZE]:………………..[ 350 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720*304
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:35:00
[RELEASE RUNTIME]:…………..[ 01:30:00
[SOURCE]:…………………..[ R5.DVDR+MIC audio