UNTURNED පරිගණක ක්‍රීඩාව!!
ඔයාල මම හිතන්නේ mincraft ගැන අහල ඇති . කොහොමත් එක ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවක්නේ මේ තියෙන්නෙත් minecraft තාලෙටම ආපු තවත් සුපිරි ක්‍රීඩාවක් ඔයාල සාමාන්යෙන් horror (zombie) movies බලනවා ඇතිනේ කැමති නැත්ද ඒ වගේ තැනක ජිවත් වෙන්න? (ඇත්තටම නෙමෙයි
)
UNTURNED පරිගණක ක්‍රීඩාව(steam9/10)
එහෙනම් ඔයාලට නියමෙටම ගැලපෙනවා.
මේකෙදි ඔයාලට minecraft වගේම තමයි තමන්ටම කියල ගෙදරක් වාහනයක් පාවිච්චි කරන්නත් පුළුවන් ඒ වගේම තමයි මේ දේවල් ඔයාලටම හදාගන්නත් පුළුවන් වෙන විදිහට තමයි මෙම ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ
ඒ දේවල් විතරක් නෙමෙයි අවි ආයුධ පවා හදාගන්න පුළුවන් කියන්න ඕනේ මේක multiplayer game එකක් ඒ නිසා zombie ලාගෙන් වගේම අනෙකුත් ක්‍රීඩකයන්ගෙනුත් බේරිල ඉන්න වෙනවා
zombie ල ගැන මතක් කරනවානම් ඔයාලට එයාලව ලගම town එකට ගියත් හම්බවෙන්න පුළුවන් හැබැයි ඉතින් වැඩිය අවුස්සගන්න ගියොත් ලොකු කරදරයක් වෙනවා ඒ නිසා මුලින්ම තමන්ට අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන ගියොත් තමයි ඇගට ගුණ මොකද town එකේ ඉන්නේ zombieලම විතරක් නෙමෙයි
ඔයාලට විවිධ maps තෝරාගෙන සෙල්ලම්කරන්නත් පුළුවන්
ඒ වගේම ඔයාගේ තරාතිරමත් ඔයාටම තෝරාගන්න හෝ වැඩි දියුණු කරගන්න පුළුවන්
අනිත් කරුණ තමයි මේක free to play ඒ නිසා බය වෙන්න දෙයක් නෑ
මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයාලගේ පරිගණකයට steam app එක download කරගන්න එක ඒ සඳහා
පහත ලින්ක් එකෙන් ගිහින් install steam now කියන button එක click කරන්න ඒවිට steam බාගත කිරීම ඇරබෙනවා
http://store.steampowered.com/about/
ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට steam එකේම account එකක් හදාගන්න
ගොඩ දෙනෙක් දන්නවා ඒක නොදන්නා අයට පහල video එකෙන් බලාගන්න පුළුවන්
අන්තිමේටම තියෙන්නේ UNTURNED පරිගණක ක්‍රීඩාව බාගත කරගන්න එකයි පහල video එකෙන් තියෙනවා steam හරහාම එක කරගන්නේ කොහොමද කියල හරිම සරලයි
ඒ විතරක් නෙමෙයි unturned පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කිරීමටනම්

ඔයාල මම හිතන්නේ mincraft ගැන අහල ඇති . කොහොමත් එක ගොඩක් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවක්නේ මේ තියෙන්නෙත් minecraft තාලෙටම ආපු තවත් සුපිරි ක්‍රීඩාවක් ඔයාල සාමාන්යෙන් horror (zombie) movies බලනවා ඇතිනේ කැමති නැත්ද ඒ වගේ තැනක ජිවත් වෙන්න? (ඇත්තටම නෙමෙයි
) UNTURNED පරිගණක ක්‍රීඩාව(steam9/10)
එහෙනම් ඔයාලට නියමෙටම ගැලපෙනවා.
මේකෙදි ඔයාලට minecraft වගේම තමයි තමන්ටම කියල ගෙදරක් වාහනයක් පාවිච්චි කරන්නත් පුළුවන් ඒ වගේම තමයි මේ දේවල් ඔයාලටම හදාගන්නත් පුළුවන් වෙන විදිහට තමයි මෙම ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ
ඒ දේවල් විතරක් නෙමෙයි අවි ආයුධ පවා හදාගන්න පුළුවන් කියන්න ඕනේ මේක multiplayer game එකක් ඒ නිසා zombie ලාගෙන් වගේම අනෙකුත් ක්‍රීඩකයන්ගෙනුත් බේරිල ඉන්න වෙනවා
zombie ල ගැන මතක් කරනවානම් ඔයාලට එයාලව ලගම town එකට ගියත් හම්බවෙන්න පුළුවන් හැබැයි ඉතින් වැඩිය අවුස්සගන්න ගියොත් ලොකු කරදරයක් වෙනවා ඒ නිසා මුලින්ම තමන්ට අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන ගියොත් තමයි ඇගට ගුණ මොකද town එකේ ඉන්නේ zombieලම විතරක් නෙමෙයි
ඔයාලට විවිධ maps තෝරාගෙන සෙල්ලම්කරන්නත් පුළුවන්
ඒ වගේම ඔයාගේ තරාතිරමත් ඔයාටම තෝරාගන්න හෝ වැඩි දියුණු කරගන්න පුළුවන් අනිත් කරුණ තමයි මේක free to play ඒ නිසා බය වෙන්න දෙයක් නෑ
මුලින්ම කරන්න ඕනේ දේ තමයි ඔයාලගේ පරිගණකයට steam app එක download කරගන්න එක ඒ සඳහා
පහත ලින්ක් එකෙන් ගිහින් install steam now කියන button එක click කරන්න ඒවිට steam බාගත කිරීම ඇරබෙනවා

http://store.steampowered.com/about/
ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට steam එකේම account එකක් හදාගන්න
ගොඩ දෙනෙක් දන්නවා ඒක නොදන්නා අයට පහල video එකෙන් බලාගන්න පුළුවන්
අන්තිමේටම තියෙන්නේ UNTURNED පරිගණක ක්‍රීඩාව බාගත කරගන්න එකයි පහල video එකෙන් තියෙනවා steam හරහාම එක කරගන්නේ කොහොමද කියල හරිම සරලයි

ඒ විතරක් නෙමෙයි unturned පරිගණක ක්‍රීඩාව ස්ථාපිත කිරීමටනම්
Memory: 4 GB RAM.
DirectX: Version 10.
Network: Broadband Internet connection.
Storage: 6 GB available space
ගුණාංග සපුරා තිබිය යුතුයි
එකේනම් එච්චරයි ඉතින් ඒ වගේම මටත් දෙන සහයෝගයක් විදිහට පහල ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරන්න ස්තුතියි
https://www.bestchange.com/?p=382742

Last edited: