UoM එකේ Data Science and AI MSc එක

himal2000

Well-known member
  • Jun 27, 2021
    612
    750
    93
    මම ඕක කරල නෑ. හැබැයි ඕක කරන්න ගිය කිහිප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. සමහරු නම් දාලා ගියා වැඩ වැඩියි, ඒ හින්දා වැඩ එක්ක කරන්න බෑ කියලා. කරපු එකා නම් හරියට MIT එකේ degree එකක් කරා වගේ කියව කියව යනවා. ඔයා මුලින් හොයලා බලන්න, attendance බලනවද, කොහොමද assignments දෙන්නේ evaluations, exams, අරක මේක.

    මතක තියා ගන්න කොහේ හෝ තැනක උගන්වන කෙනා පට්ට qualifications තියෙන චරිතයක් වෙන්න පුළුවන්, ඒත් එකේන් කියන්නෙ නෑ එයා උගන්වන දේ ඔයාට වැටහෙනවා කියලා. මම දන්න චරිත ඉන්නවා උපාධි බර ගාණක් තියෙනවා. academic field එකේ මාර තැනක් තියෙනවා. හැබැයි උගන්වන කොට ළමයි තරගෙට නිදි.
     
    • Love
    Reactions: Shamal3001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,337
    113
    Industry එකේ ඔය වගේ ලොජික් පාට් ,මැත්ස් දැන් ගොඩක්ම බලපාන්නේ නෑ.සේරම ඒවා ඒ අයි වලින් කරගන්නේ, තවදුරටත් ලොජික් පැත්ත ඉන්ටව් වලදී බැලෙන්නේ නෑ.. මොකද, ඉන්ටව් එකට වාඩි වෙන එවුනුත් ඒවා ඒඅයි වලින් කරගන්නේ. ඕවා හිත හිත ඉන්න කාලේ ගන්නේ නෑ. ඉස්සර වගේ.

    ඒක හරියට නිකන් කැල් එකක් තියාගෙන එක්සෙල් එකේ ඩේටා මැනිපියුලේට් කරනවා වගේ වැඩක්. අපේ එඩියු එක තාම පරණයි අවුට්ඩේටඩ්. ඔන්න ඕකයි ප්‍රශ්නේ .. අපි ලොජික් හිත හිත ලෝකේ ඉන්න හොදම මැතමැටීසීයන් තෝරන කොට . ඒ අයි පාවිච්චි කරලා ඊට වඩා සිය දහස් ගුණයක් ඉස්සරහින් ඉන්න මිනිස්සු හදනවා පිටරට උණ්
    මැත්ස් නැතුව මොන AI MSc ද බන්.
     
    • Haha
    Reactions: Shamal3001

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    python dannawanam mata help ekak deepanko . sharepoint view only access thiyana video wagayak thiyanawa download karaganna mokak hari script ekak gahala deepanko :( course ehaka tikak
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    මම ඕක කරල නෑ. හැබැයි ඕක කරන්න ගිය කිහිප දෙනෙක් එක්ක කතා කරලා තියෙනවා. සමහරු නම් දාලා ගියා වැඩ වැඩියි, ඒ හින්දා වැඩ එක්ක කරන්න බෑ කියලා.

    ඕකුන් ඔය බොරු කියන්නෙ ඇත්ත කතාව AI වගේ විෂයක් තේරුම් ගන්න සිංහලුන් බහුතරේකගෙ බුද්ධි මට්ටම මදි 😁

    අමාරුවෙන් ඩිග්‍රිය ගොඩ දාගත්ත උන්ටත් ඉගෙනගත්ත දේවල් ප්‍රායෝගික ගැටලු විසඳන්න ඇප්ලියි කරගන්න බැරි සීන් එකක් අහල තියෙනවා.
     
    • Haha
    Reactions: clumsyhulk

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Industry එකේ ඔය වගේ ලොජික් පාට් ,මැත්ස් දැන් ගොඩක්ම බලපාන්නේ නෑ.සේරම ඒවා ඒ අයි වලින් කරගන්නේ, තවදුරටත් ලොජික් පැත්ත ඉන්ටව් වලදී බැලෙන්නේ නෑ.. මොකද, ඉන්ටව් එකට වාඩි වෙන එවුනුත් ඒවා ඒඅයි වලින් කරගන්නේ. ඕවා හිත හිත ඉන්න කාලේ ගන්නේ නෑ. ඉස්සර වගේ.

    ඒක හරියට නිකන් කැල් එකක් තියාගෙන එක්සෙල් එකේ ඩේටා මැනිපියුලේට් කරනවා වගේ වැඩක්. අපේ එඩියු එක තාම පරණයි අවුට්ඩේටඩ්. ඔන්න ඕකයි ප්‍රශ්නේ .. අපි ලොජික් හිත හිත ලෝකේ ඉන්න හොදම මැතමැටීසීයන් තෝරන කොට . ඒ අයි පාවිච්චි කරලා ඊට වඩා සිය දහස් ගුණයක් ඉස්සරහින් ඉන්න මිනිස්සු හදනවා පිටරට උණ්
    ML ekak ehema optimize karanakota underlying concept eka gana danagena inna ona neda?
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,791
    2,673
    113
    30 min 30 questions තිබ්බේ. තිබ්බේ ඔක්කොම Maths related ප්‍රශ්න. Linear Algebra, Prob theory, Machine learning related ඒවා තමයි තිබ්බේ.
    මම ඉතින් ශුද්‍ර කුලයේ කොමස් කරපු එකෙක්. Youtube එකේ ඉගෙන ගත්ත maths විතරයි දන්නේ.
    මන් හිතන් හිටියේ කෙල වෙලා ඇති කියල. අද ආවා shortlisted කියලා. :lol:
    අමෝ..අඩුකුලේ පොන්ස්. ඒ කාලේ ඔෆිස් එකේ ඉන්ටවිව් කරන්න දුන්නයින් පස්සේ , ඒක මැජික් එකක් වෙලා ඉන්ටවිව් වලට ආපු උන් උත්තර දුන්න විදියයි. උන්ව හෑල්ලු කරලා දාපුවයි, කෝඩ් පකිර් වගේ ටෝක්ස් දුන්න ඩයල් එක.. ඒ කාලේම හිතුන අඩුකුලෙ තමා කියල. මැත්ස් background එකක්වත් නැතිව තමා ටෝක්ස් දිල තියෙන්නේ...දැන් එන්න එපා , මැත්ස් ඕන නැ, අනේ ගගා:lol::lol::lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549

    ජොබ් නැද්ද මචං. අනාථ වෙලා ද ඉන්නේ. 😂
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,791
    2,673
    113
    මට programming ඒවා නම් අවුලක් නැ python එහෙම. ගණන් තමයි ප්‍රශ්නේ.
    Dude, you don’t know core programming. You just know how to write some syntax, but your ego makes you think you know stuffs :lol: it looks like no logical thinking capacity. Just another typical keyboard typist aka sirilankan soptware ingineer:lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    Dude, you don’t know core programming. You just know how to write some syntax, but your ego makes you think you know stuffs :lol: it looks like no logical thinking capacity. Just another typical keyboard typist aka sirilankan soptware ingineer:lol:
    :lol: :lol:. රස්සාවක් නැති කමට කියන කතානේ.