Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
UOM ITM & LAPTOPS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැම්පස් ඉන්න කාලෙ යූස් කරන්න නං සෙකන්ඩ් හෑන්ඩ් තිනක්පෑඩ් එකක් ගනින්

Win 11 supported + 16GB තියන එකක් 80-90 අතර ගන්න පුලුවන් වෙයි. කැම්පස් එකේ වැඩ වලට highend-expensive ඒව ගන්න එපා

මොකද කැම්පස් එකෙන් අවුට්වෙද්දි මොන ලැප් එක ගත්තත් ඒක සෑහෙන්න යූස් වෙලා තියෙන්නෙ. ඒක නිසා කැම්පස් එකේ ඉන්න අවුරුදු ගාන ඇදගන්න පුලුවන් robust, reliable ලැප් එකක් තමයි ඕන.

කැම්පස් එක කාලෙ කොහොමත් ඕක පට්ට ගහන්න පුලුවන් එකක් ඕන. ලොකු RAM, GPU, CPU වලින් 99%ක් වෙලාවට වැඩක් වෙන්නෙ නැහැ. කොහොමත් AI/ML custom model හැදුවත් ලැප් එකේ ඕව ට්රේන් කරන්නෙ නැහැනේ ඒක නිසා ඒ වගේ දේවල් ගැන හිතලා ලැප් එකක් ගන්න එපා

Anyway development වලට මැක් එකේ කිසිම ප්රශ්නයක් නැහැ. ප්රශ්නෙ තියෙන්නෙ CAD වගේ දේවල් කරනවා නං software ගොඩක් ඒව නැහැ. .NET වගේ ඒවම කරනවා නං ඒත් Windows එකක් ඕන (අලුත් .NET වර්ශන් කරනවා නං ඒත් මැක් එකේ කිසි අවුලක් නැතිව කරන්න පුලුවන්)

ඒ ඇරුනම වෙන කිසිම limitation එකක් නැහැ. ඕනම development එකක් කරන්න පුලුවන්, ARM Architecture එක කියලා ප්රශ්නයක් නැහැ ලඟකදි ඩිවලොපම්න්ට් වලදි මැක් එකට කිසිම ප්රශ්නයක් ඇවිත් නැහැ.

[QUOTE="infernocus, post: 31081157, member: 588217"] කැම්පස් ඉන්න කාලෙ යූස් කරන්න නං සෙකන්ඩ් හෑන්ඩ් තිනක්පෑඩ් එකක් ගනින් Win 11 supported + 16GB තියන එකක් 80-90 අතර ගන්න පුලුවන් වෙයි. කැම්පස් එකේ වැඩ වලට highend-expensive ඒව ගන්න එපා මොකද කැම්පස් එකෙන් අවුට්වෙද්දි මොන ලැප් එක ගත්තත් ඒක සෑහෙන්න යූස් වෙලා තියෙන්නෙ. ඒක නිසා කැම්පස් එකේ ඉන්න අවුරුදු ගාන ඇදගන්න පුලුවන් robust, reliable ලැප් එකක් තමයි ඕන. කැම්පස් එක කාලෙ කොහොමත් ඕක පට්ට ගහන්න පුලුවන් එකක් ඕන. ලොකු RAM, GPU, CPU වලින් 99%ක් වෙලාවට වැඩක් වෙන්නෙ නැහැ. කොහොමත් AI/ML custom model හැදුවත් ලැප් එකේ ඕව ට්රේන් කරන්නෙ නැහැනේ ඒක නිසා ඒ වගේ දේවල් ගැන හිතලා ලැප් එකක් ගන්න එපා Anyway development වලට මැක් එකේ කිසිම ප්රශ්නයක් නැහැ. ප්රශ්නෙ තියෙන්නෙ CAD වගේ දේවල් කරනවා නං software ගොඩක් ඒව නැහැ. .NET වගේ ඒවම කරනවා නං ඒත් Windows එකක් ඕන (අලුත් .NET වර්ශන් කරනවා නං ඒත් මැක් එකේ කිසි අවුලක් නැතිව කරන්න පුලුවන්) ඒ ඇරුනම වෙන කිසිම limitation එකක් නැහැ. ඕනම development එකක් කරන්න පුලුවන්, ARM Architecture එක කියලා ප්රශ්නයක් නැහැ ලඟකදි ඩිවලොපම්න්ට් වලදි මැක් එකට කිසිම ප්රශ්නයක් ඇවිත් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom