UOM ITM & LAPTOPS

evoke

Junior member
  • Feb 3, 2023
    47
    27
    18
    මොරටුව ITM සිලෙක්ට් වෙලා stress වෙලා ඉන්නේ IT field එක down යන නිසා.. skill සෙට් එකත් දැන් නහුතෙටම ඕන කාලයක් වෙලානේ.. ITM කරපු කෙනෙක්ගේ real world experience ( not from chat gpt ) එකක් දැනගන්න පුළුවන්ද...

    ඒත් එක්කම ගන්න lap එකක් බැලුවේ. Macbook air එකකට (365k වලට වගේ) යනවද windows යනවද බැලුවේ. Mac වල Arm architecture එක නිසා කැම්පස් වැඩවලට සෙට් නැති වෙයි කියලා බය...
    Any suggestions 🤔 👀 🙏....
     
    • Like
    Reactions: SK29

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    457
    565
    93
    i5 windows ekak hondatama athi. Tikak advanced deyak karanna unoth wenne final year research ekedi.
     
    • Like
    Reactions: evoke

    harry_98

    Member
    Feb 23, 2024
    4
    5
    3
    Mn Moratuwa IT. Windows ekakata yana ek hodai wage. Mn use kare windows ekak. Mukuth awlak une na academic wada walata. But oya personally kamathi mac ekak nm and mac ekak ganna plwn kamak thynawa nm ek ganna. Normally api use krna device eke processor, ram wage ewa thama blnna one. Mac or Windows kyna eke loku affect ekak na academic wada walata.
    Stress ek nam oyt thaniyama manage kara ganna wenne. Mt kynna thynne lectures cut nokara mula idalama allan yanna. Wada goda gahenna denna epa. Ek pahu wenakota godak stress weno. Also ape department eke godak functions thynawa. Ewata plwn widiyata volunteer krnna. Ewath stress adu wenna godak support wenawa.
    IT field eke loku downgrade ekak thynwa. Eken survive wenna nm skills tika mula idanma hada ganna wenawa. 1st year eke tikak free time thynawa. A time wala project krnna ganna Chatgpt wage model use nokara. Debugging wage ewa tika tika practice wenna. Muladi godak amaru wei. But kal yaddi basic and structure gana hoda idea ekak ewi. Also AI nisa aluth job position tikakuth hadigena yanawa. But ewata adapt wenna nm normal software basic gana knowledge ekak thynna one. Ek nisa muladi project walata focus karana ek hodai.
    Me tika thama kynna thynne. Thawa monawahari danaganna deyak thynawa nm ahanna.
    Good luck with your campus life! It's going to be hard work, but you're going to enjoy every minute of it.
     
    evoke

    Junior member
  • Feb 3, 2023
    47
    27
    18
    Windows athi bn. i5, 16GB ram athi
    bump, mata hitenne windows/linux hondai,
    macbook aulak nehe, macbok air ekatath ona nam windows gahandath pluwan man hitanne.
    Mac වලට යන්න එපා. Windows වලට යන්න
    IT degree ekakata nam Mac one ne.
    පට්ට වදයක් ඒක mac eco system එකේ නෙවෙයිනම් ඉන්නෙ
    Mn Moratuwa IT. Windows ekakata yana ek hodai wage. Mn use kare windows ekak. Mukuth awlak une na academic wada walata. But oya personally kamathi mac ekak nm and mac ekak ganna plwn kamak thynawa nm ek ganna. Normally api use krna device eke processor, ram wage ewa thama blnna one. Mac or Windows kyna eke loku affect ekak na academic wada walata.
    Stress ek nam oyt thaniyama manage kara ganna wenne. Mt kynna thynne lectures cut nokara mula idalama allan yanna. Wada goda gahenna denna epa. Ek pahu wenakota godak stress weno. Also ape department eke godak functions thynawa. Ewata plwn widiyata volunteer krnna. Ewath stress adu wenna godak support wenawa.
    IT field eke loku downgrade ekak thynwa. Eken survive wenna nm skills tika mula idanma hada ganna wenawa. 1st year eke tikak free time thynawa. A time wala project krnna ganna Chatgpt wage model use nokara. Debugging wage ewa tika tika practice wenna. Muladi godak amaru wei. But kal yaddi basic and structure gana hoda idea ekak ewi. Also AI nisa aluth job position tikakuth hadigena yanawa. But ewata adapt wenna nm normal software basic gana knowledge ekak thynna one. Ek nisa muladi project walata focus karana ek hodai.
    Me tika thama kynna thynne. Thawa monawahari danaganna deyak thynawa nm ahanna.
    Good luck with your campus life! It's going to be hard work, but you're going to enjoy every minute of it.

    Thank you all...🙏
    ඒ් වුනාට මම බැලුවේ ගාණක් යට කරන නිසා mac එකකට යන්න windows වලට වඩා mac os එක secure නිසා... ඒ වුනාට mac eco system එක නිසා windows වලට යන එක safe වගේ.....
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    Thank you all...🙏
    ඒ් වුනාට මම බැලුවේ ගාණක් යට කරන නිසා mac එකකට යන්න windows වලට වඩා mac os එක secure නිසා... ඒ වුනාට mac eco system එක නිසා windows වලට යන එක safe වගේ.

    Salli thiyenwa nm 2ma ganim.

    Kohomath samahara windows only tools thiyenwa. Anika Mac eka unath 2, 3 yrs walin replace kranna epai
     
    • Like
    Reactions: evoke

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,390
    4,744
    113
    කැම්පස් ඉන්න කාලෙ යූස් කරන්න නං සෙකන්ඩ් හෑන්ඩ් තිනක්පෑඩ් එකක් ගනින්
    Win 11 supported + 16GB තියන එකක් 80-90 අතර ගන්න පුලුවන් වෙයි. කැම්පස් එකේ වැඩ වලට highend-expensive ඒව ගන්න එපා
    මොකද කැම්පස් එකෙන් අවුට්වෙද්දි මොන ලැප් එක ගත්තත් ඒක සෑහෙන්න යූස් වෙලා තියෙන්නෙ. ඒක නිසා කැම්පස් එකේ ඉන්න අවුරුදු ගාන ඇදගන්න පුලුවන් robust, reliable ලැප් එකක් තමයි ඕන.
    කැම්පස් එක කාලෙ කොහොමත් ඕක පට්ට ගහන්න පුලුවන් එකක් ඕන. ලොකු RAM, GPU, CPU වලින් 99%ක් වෙලාවට වැඩක් වෙන්නෙ නැහැ. කොහොමත් AI/ML custom model හැදුවත් ලැප් එකේ ඕව ට්‍රේන් කරන්නෙ නැහැනේ ඒක නිසා ඒ වගේ දේවල් ගැන හිතලා ලැප් එකක් ගන්න එපා

    Anyway development වලට මැක් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ CAD වගේ දේවල් කරනවා නං software ගොඩක් ඒව නැහැ. .NET වගේ ඒවම කරනවා නං ඒත් Windows එකක් ඕන (අලුත් .NET වර්ශන් කරනවා නං ඒත් මැක් එකේ කිසි අවුලක් නැතිව කරන්න පුලුවන්)
    ඒ ඇරුනම වෙන කිසිම limitation එකක් නැහැ. ඕනම development එකක් කරන්න පුලුවන්, ARM Architecture එක කියලා ප්‍රශ්නයක් නැහැ ලඟකදි ඩිවලොපම්න්ට් වලදි මැක් එකට කිසිම ප්‍රශ්නයක් ඇවිත් නැහැ.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    මොරටුව ITM කරන්න මොනාද AL කරන්න ඕනේ?
    කොණ්ඩ එහෙම කපන් එන්න කියනවද? Dress code තියෙනවද?

    imo, Mac එකක් ගන්න.

    Mn Moratuwa IT.

    මොරටුව IT කරන්න මොනවද AL requirements?

    plus,

    කොණ්ඩ එහෙම කපන් එන්න කියනවද? Dress code තියෙනවද?
    ------ Post added on Nov 22, 2025 at 12:18 PM
     
    Mn cybersecurity paththath touch krnw.. ethakota virtual machine ehema run krnn wenwne.. ethakota 16 GB minimum and 512 GB SSD ekkwth recommended 👌... ekai high end ekk baluwe.. mn bayen hitiye mac set wenne nethi wei kiyl.. habai ithin campus giyama godk aya gaawa mac dakinna puluwn wei kiyl hithanawa... 🙄
    මොරටුව ITM කරන්න මොනාද AL කරන්න ඕනේ?
    කොණ්ඩ එහෙම කපන් එන්න කියනවද? Dress code තියෙනවද?

    imo, Mac එකක් ගන්න.

    මොරටුව IT කරන්න මොනවද AL requirements?

    plus,

    ------ Post added on Nov 22, 2025 at 12:18 PM
    ITM select වෙන්න maths කරන්න ඕන නැත්නම් commerce එක්ක IT කරන්න ඕන. අපිට තාම පටන් ගත්තේ නෑ. ඒ නිසා dress code එක දන්නේ නෑ...
    ඔයා දැන් campus යන කෙනෙක්ද යන්න ඉන්න කෙනෙක්ද...
     
    • Like
    Reactions: Fiona Dabare

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    Go for a macbook pro, you can use it for a long time, or if you are buying windows go for a i7 or i9 with 32 GB ram, trust me you will not need to update it for a long time
     
    • Like
    Reactions: evoke

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    campus nm windows ekak ganna, se field ekata yanawa nm mac ekak ganna, poddak balanna dan it karana eka wadak tiynada kiyala
     
    • Like
    Reactions: evoke

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    Macbook air nm wadak na gnnwa nm macbook pro ekak ganin. ekath base model gnna epa. LLM ehma learn karaddi loweth madi. anika 32GB ram wath ganin. mn kiwwe uba ahapu hinda onna :D.. but mac book dev walata gnnwa nm pro thama itn
    ehma nttn itn lenovo thinkpad ekak gnain. awlk na.
     
    • Like
    Reactions: evoke