වයඹ වි.වි. MBA කරපු අය මොකද හිතන්නේ.....දැනට ලක්ශ 4කට වගේ කරන්න පුලුවන් එකකට තියෙන්නේ ඒක විතරයි.
Application closing 10.11.2022
කාළකන්නි ද ( time wasting ) ? ඔය සමහර වාත Uni වගේ...
ලෙකාලගේ සහයෝගය කොහොමද ?
ටිකක් දුර වුණත් , පාඩු නැහැ නේ....online තියෙන හින්දා.
දෙකට නැමිලා, ඇඹරිලා, ලෙකාලට වැඳලා බයේ ඉගෙන ගන්න ඕනේ කමක් නෑ mata nam.. after paying