අපි හැමෝම ආසයිනේ ෆිල්ම් බලන්න.ගොඩාක් අයගෙ විනෝදාoශයක් බවටත් පත් වෙලා තියනවා දැන්. ඒක නිසා මම හිතුවා අපිට ළඟදිම නිකුත් වීමට නියමිත වෙලා තියන ෆිල්ම්ස් ගැන පොඩි හරි දැනුවත් වීමක් වෙලා තිබුනොත් වටිනවා කියලා........
අපි මේක දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරමු.
ඔයාලත් දන්න කියන ෆිල්ම්ස්, රූපවාහිනි කතාන්දර මාලා(සිoහලෙන් TV Series කියන්නෙ
) ළඟදි එළිදැක්වීමට තියනවා නම් මෙතන පෝස්ට් කරන්න...........
කියන්න අමතක උනානේ
කට්ටියටම උදව්වක් විදියට පුලුවන් නන් එළිදක්වන දවසත් එක්කම පෝස්ට් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිමි......
අපි මේක දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරමු.
ඔයාලත් දන්න කියන ෆිල්ම්ස්, රූපවාහිනි කතාන්දර මාලා(සිoහලෙන් TV Series කියන්නෙ
) ළඟදි එළිදැක්වීමට තියනවා නම් මෙතන පෝස්ට් කරන්න...........කියන්න අමතක උනානේ
කට්ටියටම උදව්වක් විදියට පුලුවන් නන් එළිදක්වන දවසත් එක්කම පෝස්ට් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිමි......
Last edited: