Upcoming Mobile Phones And Updates

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,688
    15,967
    113



    🌀 01 - Samsung Galaxy A7 ( The Game Changer for Samsung in Mid-Range )

    Galaxy A7 කිව්ව ගමන් දැන් කවුරුත් දන්නවා මොකක්ද මේ Phone එක කියලා ඉතින් කලින් Post එකෙත් මේ ගැන කතා උනා Release වෙන්න දවස් කිහිපයක් තියලා ඔන්න තවත් සුපිරි News ටිකක් අරන් ආවා මේ ගැන. Samsung ලා කියන විදිහට A7 එකෙන් Mid Range වල වෙනසක් බලාපොරොත්තු වෙනවලු. ගොඩක්ම Flagship වලට ආපු Camera Specs පවා මේකට දීලා තියෙනවා එයාලා කියන විදිහට මේ Phone එක Mid Range වල උඩට එන්න හේතු පහක් දක්වලා තියෙනවා ඒ තමා

    Premium Design - ඇත්තටම මේකේ Design එක ගොඩක් හොද මට්ටමේ තියෙනවා දාල තියෙන Pic එකෙන් පේනවානේ. අපිට තව සුපිරි Gradiant Mix එකකුත් මේ Phone එකත් එක්ක බලා ගන්න පුලුවන්.

    Super AMOLED Display - මෙයාලා කියන විදිහට අනිත් Mid Range වලට වඩා සුපිරිම Display එකක් A7 එකත් එක්ක එවනවලු (දන්නවනෙ Samsung OLED කිව්වම ආයෙ අහන්න දෙයක් නැ දැන් Audi Company එකෙන් පවා Samsung OLED Panels Order කරනවා ) LCD Display වලින් ගන්න Quality එකට වඩා සුපිරිම Display Experience Fans ලට ගන්න තමා මේ Super Amoled Display මෙයාලගෙ Mid Range Phones එක්ක දෙන්නෙ.

    Triple Rear Camera - ගොඩක්ම Flagship වලට විතරක් සීමා උන Camera System එකක් තමා මේ Triple Camera Mode එක ඉතින් ඔන්න දැන් Mid Range වලටත් දීලා තියෙනව මේ Triple Camera Mode එක. ( Primary Lens - 24MP sensor, which gets an f/1.7 aperture. 2nd Lens - The 24MP 8MP ultra-wide angle sensor, 120-degree and f/2.4 aperture. 3rd Lens - 5Mp Depth Sensor ) ඒ වගේම කියන්න ඕනේ මේකට Super Slowmotion 940Fps පවා දීලා තියෙනවා ( S9 එකට ආපුවා තමා මේ Mid Range වලටත් දෙන්නෙ )

    Good Hardware - ඔන්න මේකට එන්නෙ Octa Core Samsung Exynos 7885 Chipset එකක් එන්නෙ ඒ වගේම Based Model දෙකක් තියෙනවා 4GB Ram And 64GB / 6GB Ram And 128GB. Finger Print එක මෙයාලා ඔන්න මේ පාර Back එකෙන් අයින් කරලා Side එකට Mount කරලා තියෙනවා.( Clear Back Door එකක් ගන්න මේක කරලා තියෙන්නෙ ) Battery Capasity එක 3300 mAh අගයකින් යුක්තයි ඒ වගේම මේකට Fast Charging Support කරනවා.

    Pricing - මෙකේ Price විදිහට දීලා තියෙන්නෙ 4GB Ram With 64GB Sri Lankan Rupees වලින් 50000-55000 අතර වෙයි කියනවා ඒ වගේම 6GB Ram With 128 GB Version එක 55000-60000 අතර වෙයි කියනවා. අනිත් Mid Range වල නැති Specs මේකට දීලා තියෙන නිසා මේ Price මේ Series එකට සාදාරන වෙන්න ඉඩ තියෙනවා. ඒක ගන්න ඔයාලම තීරනය කරන්න ඕනේ.

    🌀 02 - The 1st Smart Phone Powerd By Kirin 980​

    Huawei Mate 20 And Mate 20 Pro දැන් දැන් ලැබෙන ආරංචි අනුව මේකට 6.3 OLED Display සමග In DIsplay Fingerprint Scaner එකක් එයි කියලා කියනවා ඒ වගේම Huawei ලගෙ අලුත්ම 3D Face Scaner එක මේකට දායි කියනවා හැබැයි ඒක තාම Sure නැ. In Display Finger Print එක නම් මෙ දවස් වල Test කරගෙන යනවා Huawei ලා Mate RS එකේ මේක Check කරලා තියෙනවා. Battery Capasity එක 4200 mAh අගයක් ගන්න අතර Super Change 2.0 ( 70% In 30 Mins ) Option එක මේකත් එක්ක දීලා තියෙනවා. මේගැන නම් කතා නොකරම බැරි දෙයක් ඒ තමා මෙකට එන්න තියෙන Triple Camera System එක ඉතින් P20 Pro එකේ Triple Camera Mode එකේ සාර්ථකත්වයත් එක්කම ( I Phone Xs Max එකටත් තාම බරි උනා මේකට ගහන්න ) ඔන්න තවත් සුපිරියට Upgrade කරපු Camera System තමා මේකට එවනවා කියන්නෙ. ( Primary Lens - 40-Megapixel Lens. 2nd - 20-Megapixel Monochrome Sensor. 3rd - 8-Megapixel Telephoto Lens With 3x Zoom.) Huawei ලා කියන විදිහට මේකත් සමග සුපිරිම AI Experience එකක් Fans ලට ගන්න පුලුවන් විදිහට Camera Upgrade කරලා එලිදක්වනවා කියලා. Apple A12 ලට දැන් ඉදන්ම ගෙදර යන්න පාර කිය කිය ඉන්න Kirin 980 Chip set එක ඔන්න පලවෙනි පාරට Mate 20 එකත් එක්ක එනවා මේක නම් දාලා තියෙන්නෙම Apple ලට ගේමටමයි මේ Chip Set එක ගැන මන් කලින් Post එකෙත් කිව්ව නිසා මෙ ගැන කියන්න යන්නැ මේකේ. ( Post Series එකම මගේ Mobile Phones Update & News Album එකේ තියෙනවා ) 6GB සහ 8GB යනුවෙන් Based Model දෙකක් එයි Mate 20 And Mate 20 Pro කියලා. Mate 20 Pro එකට Edge Display එකක් සමග Notch Display එකක් එන්න ඉඩ තියෙනවා. Huawei ලගෙ පලවෙනි Phone එක වෙයි මේක Android Pie Update With EMUI 9.0 එක්ක එන ඒ වගේම මේක මේ මාසේ අන්තිම හරි ලබන මාසෙ හරි Release වෙන්න ඉඩ තියෙනව Event එක තියෙන්නෙ London වල. මේ සමගම අපිට Mate 20 Porsche Design Limited Edition එකයි Watch GT එකේයි Release එකත් බලගන්න පුලුවන් වෙයි.

    🌀 03 - Meizu 16th Plus ( The New Challanger )​

    මොකක්ද බං මෙ? හැමෝගෙම හිතන එන ප්‍රශ්නයක් තමා ඒක. ඉතින් ලංකාවේ අපිට නම් Meizu කියන්නේ අලුත් නමක් උනාට සුපිරිම Budjet Device ගහන Company එකක් තමා මේ Meizu කියන්නෙ. ඉතින් මෙයාලගෙ අලුත්ම Device එක තමා මේ 16th Plus කියන්නෙ මේක නිකන්ම නිකන් Phone එකක් නෙමේ මේක ගහලා තියෙන්නෙ තනිකරම Poco F1 එකට Attack කරන්නයි අපිට ඉස්සරහට Xiaomi Vs Meizu සුපිරිම Battle එකක් බලාගන්න පුලුවන් වෙයි. මේ Phone එකේ Specs හදලා තියෙන්නෙ තනිකරම PoCo F1 එකට සමානව හැබැයි මේකේ Display එක Super Amoled එතනින් ලොකු වෙනසක් වෙනවා. අනිත් Specs මෙන්න මෙහෙමයි. ( Super Amoled 6.5 inches Display / Snapdragon 845 Chipset / 8GB Ram 256 and 6GB Ram 128GB / 12MP And 20MP Dual Rear Cam 20MP Front Cam / USB Type C / In Display Fingerprint Scaner / 3580 mAh Battery ) මෙතන් ගොඩක්ම කෙටියෙන් කිව්වේ මේක ගැන අපිට තව ඉස්සරහට සුපිරිම් News Updates ටිකක් දැන ගන්න පුලුවන් වෙයි.

    🌀 04 - Upcoming Sony XA3

    ඔන්න් Sony Fans ලට මේක සුපිරිම News එකක් XZ3 එකෙන් පස්සෙ SONY ලගෙ අලුතෙන්ම Release කරන්න ඉන්න Phone 2 ඊයේ Announce කරා. මේ අතරින් කාගෙත් වැඩි ආවදානයට ලක් උන Phone එක තමා Xperia XA 3 කියන Phone එක. සුපිරි Bazel Less Phone එකක් Sony ලගෙන් කාලයක් තිස්සෙ බලන් හිටිය අයට ඔන්න අන්තිමේදි 18:9 aspect ratio තියෙන Phone එකක් Sony ලා දෙන්න යන්නෙ. මේකේ Specs ගැන නම් තාම ලොකුවට කියන්න දන්නැ දැනට ලැබෙන ආරංචි අනුව නම් මෙහෙමයි. ( Snapdragon 660 Chipset . 6GB Ram 64GB / 128GB . USB Type C Fast Charging . Returning Of 3.5 Head Phone Jack . Dual Rear Cameras . Android 9.0 Pie ) තවම මේ Phone එකේ Additional Specs මුකුත්ම දන්නැ දැන ගත්ත ගමන් අලුත් Post එකක් ඒ ගැන දාන්නම්. මේක Mid Range Device එකක් වෙයි කියලා තමා මට නම් හිතෙන්නෙ.

    🌀 05 - OnePlus has confirmed that OnePlus 6T with In Display Fingerprint Scaner.

    ඔන්න මෙ News එක නම් One Plus 6T එක එනකන් බලන් ඉන්න Fans ලට. Good News එක තමා මේ පාර One Plus 6t එකට සුපිරිම සුපිරි In Display Finger Print Scaner එකක් එක්කලු එන්නෙ ( Face Unlock + Indisplay Finger Print දෙකම එකතු කරලා කරන සුපිරිම වැඩක් මේක ) ඊයේ පෙරේදා Live Leaks වගයක් මෙයාලා දාලා තිබුනා ( දාලා තියෙන Pics වලින් තෙරුම් ගන්න පුලුවන් Back එකේ Finger Print Sensor එක නැති බව ) ඉතින් 6T එක ගැන වෙනමම Post එකක් දැම්මා ඒක බැලුවොත් තවත් දේවල් දැන ගන්න පුලුවන් වෙයි. කොහොම හරි Sad News එක තමා මේ පාර 3.5 Head Phone Port එක ඉවත් කරලා තියෙනවා මේයාලා ඒ වෙනුවට USB Type C Port එකක් තමා Use කරන්න යන්නෙ.තව මෙයාලගෙ අලුත්ම එලිදැක්වීම තමා මේ Bullerts Wireless Earbuds සුප්‍රීම Sounds Quality එකක් ගන්න ඔන්න One Plus ලගෙ අලුත්ම වැඩක් තමා මේක හැබැයි මේක වෙනමම ගන්න ඕනෙ Box එකත් එක්ක නම් එන එකක් නැ. India වල නම් දැනටමත් TV Comercial යනවා 6T එක ගැන. Release Date ගොඩක් දුරට September 17 වෙයි. Price නම් මේ පාර ටිකක් වැඩි වෙලා තියෙනවා. දැනට ලැබෙන ආරංචි අනුව 550$-600$ අතර වෙයි.

    🌀 06 - LG V40 ThinQ Is Now Official With 5 Cameras, Bigger Display, Battery And Powerful Internals,Boom Box DTS: X Surround Sound

    43140813_1823128641055706_5113902110626283520_n__1538668923_58.153.154.154.jpg

    කෙටියෙන්ම කිව්වොත් LG ලත් ගේම අතාරින්නැ ඔන්න LG ලගෙ ඊලගට එන්න තියෙන අලුත්ම Phone එක තමා මෙ LG V40 ThinQ කියන්නෙ ඉතින් මෙයාලා කියන විදිහට මේක All Rounder කෙනෙක් දැනට Market එකේ යන Flagship වලට සුපිරිම Battle එකක් දෙන්න තමා මේක එවන්නේ මේකේ විශේෂම දේ තමා මේ 5 Camera System එක. Rear 3 Cameras And 2 Front Cameras. ( Telephoto Lens 12 MP . Ultra Wide Angel Lens 16MP . Standerd 12 MP 1.4µm pixels ) මෙන්න මෙහෙම තමා මෙකේ Lens තුන එන්නෙ මම නම් ගොඩක්ම කැමති දේ තමා LG ලගෙ Wide Lens එක මේ පාර සුපිරියටම Upgrade කරලා තියෙනවා Wide Lens එක Ultra Wide Angle විදිහට Upgrade කරලා තියෙනවා. ඒ වගේම 3X Zoom Option එකත් දීලා තියෙනවා P20 Pro Mate 20 වලට සුපිරිම Battle එකක් දෙයි කියලා හිතන්න පුලුවන් මේක. LG ලා කියන විදිහට මේකේ Low Light Profomance ( f/1.5 lens and OIS ) ගොඩක් හොද මට්ටමක තියෙනවලු. තවත් දෙයක් තමා මෙයලගෙ අලුත්ම Dial Pixel Autofocus Mode එක Auto Focus වල නව පෙරලියක් කරයි කියලා කියන්න පුලුවන්. Display එකෙත් අපිට සුපිරි වෙනසක් බලා ගන්න පුලුවන් 19.5:9 Aspect Ratio And 6.4 QHD With HDR10 ( HDR10 වලින් සුපිරියටම Quality එකක් දෙනවා Display එකට ). අනිත් Specs මෙන්න මේ විදිහට දීලා තියෙනවා Snapdragon 845 Chip සෙට් එකත් සමග 6GB Ram. 3,300mAh Battery Wireless Charging . 32-bit QuadDAC Sonic Boost Sound. මේක නම් කියන්නම ඕනෙ මේකදැන් තියෙන Flagship වලට එක් වෙන සුපිරිම Sound තියෙන Phone එකක් වෙයි මොකද කිව්වොත් QuadDAC Sound System එකෙන් තනි Boom Box එකක දෙන Sound දෙන්න පුලුවන් මේ Phone එක හරහා. Price නම් දැනට යන Flagship Price වලට සමානවම දාලා තියෙනවා $900 විදිහට. October 18 තමා මේක Release වෙන්න තියෙන්නෙ.

    🌀 07 - Google Pixel 3 And 3XL Releasing October 9.​

    කවුරු කවුරුත් නොයිවසිල්ලෙන් බලන් ඉන්න Google Pixel 3 එක ඔන්න October 9 එන්න යන්නෙ. දැනට යන News වලට අනුව මේ පාර Pixel 3 එකට Active Edge Technology දෙන්න යනවා කියල ආරංචියක් තියෙනවා Japan වල Pixel 3 Add එකෙන් මේ ගැන පොඩි Hint එකක් දීලා තියෙනවා එහෙම ආවොත් නම් සුපිරි වෙනසක් වෙයි. මේ පාරත් Single Cam එකකින් Battle කරන්න එන Pixel 3 එක I Phone XR එකත් එක්ක සුපිරිම ගේමක් තියෙයි. ගිය අවුරුද්දෙ Best ම් Camera Phone එක උන Google ලා මේ පාර මොන වගෙ වෙනසක් එක්ක එයිද කියලා අපි බලමු තව ටික දවසයි.



    SOURCE
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පොස්ට් එක ලොකු වැඩි නිසා කියෙව්වේ නෑ සිංහල සර්