මම එක සරල ප්‍රශ්න කීපයක් විතරක් අහන්නම්...
පෙට්‍රල් ඩීසල් තියනවද ඇති වෙන්න, ගෑස් තියනවද ඇති වෙන්න, තව විදුලිය පැය 24ම අකණ්ඩව ලැබෙනවා ද? එතකොට වෙනදා පාවිච්චි කල බොඩි ස්ප්‍රේ නෑ වගේද මාකට් එකේ ? වෙනදා කාපු බීපු දේවල් හිග නැතිව මාකට් එකේ තියනවා වගේ ද ?
එහෙම නම් වාහන වලට වියදම් කරන්න සල්ලි ආණ්ඩුවට තියෙන්න විදිහක් ඇති ද ?