Upcoming Vehicles

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,613
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම එක සරල ප්‍රශ්න කීපයක් විතරක් අහන්නම්...

    පෙට්‍රල් ඩීසල් තියනවද ඇති වෙන්න, ගෑස් තියනවද ඇති වෙන්න, තව විදුලිය පැය 24ම අකණ්ඩව ලැබෙනවා ද? එතකොට වෙනදා පාවිච්චි කල බොඩි ස්ප්‍රේ නෑ වගේද මාකට් එකේ ? වෙනදා කාපු බීපු දේවල් හිග නැතිව මාකට් එකේ තියනවා වගේ ද ?
    එහෙම නම් වාහන වලට වියදම් කරන්න සල්ලි ආණ්ඩුවට තියෙන්න විදිහක් ඇති
    ද ?
     
    Last edited:
    • Like
    Reactions: Giant

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    matath eka dan hithila thiyenne ban.lakhs 70-80 dila vitz ekak padina wele.oya salli tiken student visa ekak gahagena hari meke tholonchi wena eka hodai kiyala hithila thiyenne.
    meham tamai hugak minissu karanna one, dubai giyath corolla 2015 ganna puluwan laksha 10tath aduwen, mama dakka polo 2020 lassana model ekak, used ekak, laksha 13ta.
     
    • Like
    Reactions: pc kush