Update වෙන්නේ නැති

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    instagram account එකක් activity නැතිව auto ඩිලීට් වෙන්නේ නැද්ද?
    රිපෝට් කරොත් ඩිලීට් වෙන්නේ වෙයිද? :rofl::baffled:
    ඒ username එකෙන් අනිත් social media ටික තියනවා :(

    දන්න කෙනෙක් සප් එකක් දියන් :love2:
    thankz මචන්ලා
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    instagram account එකක් activity ඇතිව auto ඩිලීට් වෙන්නේ නැද්ද?
    රිපෝට් කරොත් ඩිලීට් වෙන්නේ වෙයිද? :rofl::baffled:
    ඒ username එකෙන් අනිත් social media ටික තියනවා :(

    දන්න කෙනෙක් සප් එකක් දියන් :love2:
    thankz මචන්ලා
    මොකක්ද බං අහන්නේ? "activity ඇතිව auto ඩිලීට්" කියලා අදහස් කරේ inactive තිබ්බොත් automatically account එක delete වෙනවද කියන එකද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    :baffled:
    එඩිට් කරා ඔව් inactive
    එහෙම setting එකක් meta services එකක වත් නැහැ. Facebook, instagram, whatsapp එකකවත්. Facebook වල නම් පුළුවන් මැරුණා කියලා report කරලා account එක අයින් කරවන්න. ඒකටත් accout එකේ Settings හදල තියෙන්න ඕනේ කලින්. ඉතින් උබ password එක මතක නැති option එකෙන් password rest කරලා log වෙලා ඕක delete කරගන්න බලහන්. මොකක්ද අවුල?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එහෙම setting එකක් meta services එකක වත් නැහැ. Facebook, instagram, whatsapp එකකවත්. Facebook වල නම් පුළුවන් මැරුණා කියලා report කරලා account එක අයින් කරවන්න. ඒකටත් accout එකේ Settings හදල තියෙන්න ඕනේ කලින්.

    අහ එහෙනම් කොහොමත් ඒ වැඩේ අත්හරින්න වෙනවා ෂිට්
    twitter නම් තියනවා නෙහ්?
    ඉතින් උබ password එක මතක නැති option එකෙන් password rest කරලා log වෙලා ඕක delete කරගන්න බලහන්. මොකක්ද අවුල?
    මගේ account එකක් නෙවෙයි වෙන කෙනෙක්ගේ එකක් බන් හොඳ keyword එක අපරාදේ
    පොඩ්ඩක් වෙනස් කරොත් අවුල් එකයි බැලුවේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අහ එහෙනම් කොහොමත් ඒ වැඩේ අත්හරින්න වෙනවා ෂිට්
    twitter නම් තියනවා නෙහ්?

    මගේ account එකක් නෙවෙයි වෙන කෙනෙක්ගේ එකක් බන් හොඳ keyword එක අපරාදේ
    පොඩ්ඩක් වෙනස් කරොත් අවුල් එකයි බැලුවේ
    උබට වෙන කෙනෙක්ගෙ username ඔහොම ගන්න බැහැ. Report කරා කියලා හොඳට තියන accounts delete කරන්නේ නැහැ බං.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බම්ප් සහෝ.
    එළකිරි මචන්ස් :love:

    උබට වෙන කෙනෙක්ගෙ username ඔහොම ගන්න බැහැ. Report කරා කියලා හොඳට තියන accounts delete කරන්නේ නැහැ බං.
    ගන්න විදියක් නෑ නේද ගන්නවානම් එයාටම මැසේජ් කරලා එය කැමතිනම් නෙහ්? එල
    ------ Post added on Aug 12, 2023 at 8:58 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එළකිරි මචන්ස් :love:

    ගන්න විදියක් නෑ නේද ගන්නවානම් එයාටම මැසේජ් කරලා එය කැමතිනම් නෙහ්? එල
    ------ Post added on Aug 12, 2023 at 8:58 PM
    ඔව්. එහෙම නැති නම් targeted malware එකක් යවලා account එක ගන්න වෙන්නේ. එහෙම කරත් උබ මාට්ටු මොකද උබ උගේ username එක use කරනවා අහු වුණාම.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව්.
    එළ
    එහෙම නැති නම් targeted malware එකක් යවලා account එක ගන්න වෙන්නේ. එහෙම කරත් උබ මාට්ටු මොකද උබ උගේ username එක use කරනවා අහු වුණාම.
    malware යවන්නත් එහෙන් activity නැත්නම් එත් බැනේ නෙහ්
    එහෙම කරලා නම් වැඩක් නෑ මම අහු වෙනවා :lol:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එළ

    malware යවන්නත් එහෙන් activity නැත්නම් එත් බැනේ නෙහ්
    එහෙම කරලා නම් වැඩක් නෑ මම අහු වෙනවා :lol:
    Active නැහැ කියලා කියන්නේ කොහොමද? අවුරුදු ගණනකින් අපි වුණත් Social media posts දාලා නැහැ. හැබැයි accounts active හැමදාම.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Active නැහැ කියලා කියන්නේ කොහොමද? අවුරුදු ගණනකින් අපි වුණත් Social media posts දාලා නැහැ. හැබැයි accounts active හැමදාම.
    ඔව් ඉතින්
    එක personal account එකක් නෙවෙයි එකයි එහෙම හිතුවේ මැසේජ් වලටත් රිප්ලයිත් නෑ එකයි එහෙම හිතුනේ
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    Before you try to acquire an inactive username, you have to make sure that the Instagram profile is actually inactive. Just because an account hasn’t posted in a while, doesn’t mean it’s an inactive account.

    One of the options to know if the account is active or not is to follow that account. Then you can regularly check their activity through the “Following” tab to know if the account is actually inactive.

    There’s no set procedure on Instagram to appeal for an inactive Instagram account, unless there’s a case of infringement or impersonation. If the inactive user account is an impersonation of your business/organization, you can appeal here.

    main-qimg-52a4288699a99db7a911c1e3709d4f2e

    Please remember that you can acquire an inactive username on your trademark only if you have a registered trademark. If your trademark is not registered, there are minimal chances of acquiring the Instagram username.

    Last edited:

    Source: https://www.quora.com/How-can-I-take-an-inactive-Instagram-username
    wow
    ගොඩක් වටිනවා ටික දවසක් ඇලට් එකේ ඉන්න ඕනේ බලමු ටිකක්
    තැන්ක්ස් බ්‍රදර්

    ජය වේවා හැමෝටම :love: :love: