Update eken passe

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මිතුරෝ ජිවිතයට එති, යති.

    එහෙත් අප ජිවත් විය යුතුය. ඔබට ඒ සියලු මිතුරන් ලැබුනේ එලකිරිය නිසානම්, මෙය හැරයාම පිළිතුර නොවේය.

    අලුත් මිතුරන් ජිවිතයට එකතු කරගන්න. මාත් එසේය.

    අපි මිතුරන් වෙමු මිතුරේ......!!!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,620
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටිකක් අවුල් වගේ තමා ඉස්සර ඇක්ටිව් හිටිය අය දැන් එනව අඩුයි..අලුත් interface එකත් එක්ක රෙප් සිස්ටම් එක නැතිවුන එක හේතුවක් වෙන්ඩත් පුලුවන්.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    issara elakiri ekata awama godak relax. Dan harima uncomfortable. Wadya ennemana dan elakiri. Karannama deyak nattanthan thamai ewenne. Issara nan hamatissema wage threads balanawa