Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Update: Kottu maker revealed truth in nine-year-old girl's murder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 27784911" data-attributes="member: 558255"><p>හෙරොයින් අයිස් වගේ ගහන විකුණන හැත්ත ඔක්කොම ගෙන්නලා බස් වල පටවලා පුත්තලමෙ වගේ හෙන පත මුඩුබිම් තියන පාලු පැත්තකට අරන් ගිහිල්ලා බැකෝ අරන් ඇවිල්ලා පත වලවල් හාරලා උන්ට වෙඩි තියලා ඒ වලවල් වලටම දාල වහන්න ඕන මේක විසදන්න නං. වෙන මොන බයිලෙ කරත් වැඩක් නෑ. පුනුරුත්තාපන බයිලා විතරයි 0.1%ට ඕවගෙන් හැදෙනවා ඇති. අනිත් උන් කෝවෙ දාල මකලවත් හදන්න බෑ. දැන් ඉතිං කුඩු ගහන අහිංසකයො නෙවෙයි ගෙන්නන ලොක්කො අල්ලපන් කියලා හැමිනෙන්න හදන්න එපා. මොකෙක්වත් බලෙන් අල්ලලා කුඩු පොවන්නෑනෙ? කුඩු ගහන්න ගත්ත එක තමන්ගෙ තීරණයක්.දැන් අපිත් කොල්ලොනෙ හැදුනෙ මේ සමාජෙමනෙ? අපිත් ආතල් ගත්තා කොල්ලො එක්ක බිව්වා සිගා ගැහුවා ජොයින්ට් ගැහුවා. හැබැයි කවදාවත් එතනින් එහාට ගියෙ නෑනෙහ්? ඕන එකෙක් දන්නවනෙ ජොයින්ට් එකෙන් එහාට ගියා කියන්නෙ තනි අපායක් කියලා? තමන්ගෙ ගෑනි විකුණලා හරි කුඩු ගහන්න සික් හැදෙනවා කියලා ඒවා දැනගෙනම ගහන්නෙ උන්නත් දාහයි මලත් දාහයි කියලනෙ? එතිං එහෙම වේසිගෙ පුතාල සමාජෙ තියන්න ඕනෙ නෑ. ගහන විකුණන ඔක්කොම අල්ලලා මුලින් පුනුරුත්තාපනේට දාන්න ඕන මාස 3ක් විතර ඊටපස්සෙ එකපාරක් හරි කුඩු ගහලා අහු උනොත් අරං ගිහිං වෙඩි තියලා වලලලා දාන්න ඕන. අඩුගානෙ උගෙ අහල පහල උන් උගෙ ගෑනි ලමයි හරි සැනසීමෙන් ඉදී. නැතුව කුඩු ගෙන්නන ලොක්කො විතරක් අල්ලලා හරියන්නෑ. මෙච්චර සික් කාරයො ගොඩක් තමන්ගෙ ගෑනි වකුගඩුව උනත් විකුණලා කුඩු ගහන්න සික් එකේ ඉන්නවා දැකපු ගමන් තව කුඩු ගෙන්නන එකෙක් හැදෙනවා. ඒ ඩ්රග් මාෆියා එකේ හැටි.</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 27784911, member: 558255"] හෙරොයින් අයිස් වගේ ගහන විකුණන හැත්ත ඔක්කොම ගෙන්නලා බස් වල පටවලා පුත්තලමෙ වගේ හෙන පත මුඩුබිම් තියන පාලු පැත්තකට අරන් ගිහිල්ලා බැකෝ අරන් ඇවිල්ලා පත වලවල් හාරලා උන්ට වෙඩි තියලා ඒ වලවල් වලටම දාල වහන්න ඕන මේක විසදන්න නං. වෙන මොන බයිලෙ කරත් වැඩක් නෑ. පුනුරුත්තාපන බයිලා විතරයි 0.1%ට ඕවගෙන් හැදෙනවා ඇති. අනිත් උන් කෝවෙ දාල මකලවත් හදන්න බෑ. දැන් ඉතිං කුඩු ගහන අහිංසකයො නෙවෙයි ගෙන්නන ලොක්කො අල්ලපන් කියලා හැමිනෙන්න හදන්න එපා. මොකෙක්වත් බලෙන් අල්ලලා කුඩු පොවන්නෑනෙ? කුඩු ගහන්න ගත්ත එක තමන්ගෙ තීරණයක්.දැන් අපිත් කොල්ලොනෙ හැදුනෙ මේ සමාජෙමනෙ? අපිත් ආතල් ගත්තා කොල්ලො එක්ක බිව්වා සිගා ගැහුවා ජොයින්ට් ගැහුවා. හැබැයි කවදාවත් එතනින් එහාට ගියෙ නෑනෙහ්? ඕන එකෙක් දන්නවනෙ ජොයින්ට් එකෙන් එහාට ගියා කියන්නෙ තනි අපායක් කියලා? තමන්ගෙ ගෑනි විකුණලා හරි කුඩු ගහන්න සික් හැදෙනවා කියලා ඒවා දැනගෙනම ගහන්නෙ උන්නත් දාහයි මලත් දාහයි කියලනෙ? එතිං එහෙම වේසිගෙ පුතාල සමාජෙ තියන්න ඕනෙ නෑ. ගහන විකුණන ඔක්කොම අල්ලලා මුලින් පුනුරුත්තාපනේට දාන්න ඕන මාස 3ක් විතර ඊටපස්සෙ එකපාරක් හරි කුඩු ගහලා අහු උනොත් අරං ගිහිං වෙඩි තියලා වලලලා දාන්න ඕන. අඩුගානෙ උගෙ අහල පහල උන් උගෙ ගෑනි ලමයි හරි සැනසීමෙන් ඉදී. නැතුව කුඩු ගෙන්නන ලොක්කො විතරක් අල්ලලා හරියන්නෑ. මෙච්චර සික් කාරයො ගොඩක් තමන්ගෙ ගෑනි වකුගඩුව උනත් විකුණලා කුඩු ගහන්න සික් එකේ ඉන්නවා දැකපු ගමන් තව කුඩු ගෙන්නන එකෙක් හැදෙනවා. ඒ ඩ්රග් මාෆියා එකේ හැටි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom