Update: Kottu maker revealed truth in nine-year-old girl's murder

priyade

Well-known member
  • Dec 2, 2017
    10,458
    6,083
    113
    A Kottu roti maker revealed the truth in the murder of nine-year-old girl in Atulugama, Bandaragama.

    The kottu roti maker was arrested being the main suspect in the murder of nine-year-old Fatima Ayesha of Atulugama, Bandaragama, the Panadura Divisional Crime Investigation Unit said.

    The 28-year-old main suspect was a resident of Atulugama Muslim Colony area in Bandaragama.

    The suspect had been addicted to crystal methamphetamine (ice). The victim went to a meat stall to buy chicken before she had gone missing.

    Preliminary investigations revealed that the suspect had left the shop before the girl and was hiding behind a bush, police said.

    When the victim was walking towards her home with the meat in hand, the suspect caught her had dragged her into a nearby shrub area.

    As per the police complaint, the victim in an attempt to escape from the clutches of the suspect had raised cries for help.

    Police said a piece of cloth was stuffed into the little girl's mouth before dragging her a few meters further into a nearby swamp. Then, where he pressed the child firmly against the muddy water pool and wanted to ensure she was dead, he kept his knees on the girl's back.

    https://www.dailymirror.lk/breaking_news/Suspect-arrested-over-Atulugama-girls-death/108-238014
     
    • Sad
    Reactions: Honda.putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මැරුව හේතුව පැහැදිලි නෑ. චිකන් විකුනලා අයිස් ගහන්නද?
     
    • Wow
    Reactions: Smartm

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    හෙරොයින් අයිස් වගේ ගහන විකුණන හැත්ත ඔක්කොම ගෙන්නලා බස් වල පටවලා පුත්තලමෙ වගේ හෙන පත මුඩුබිම් තියන පාලු පැත්තකට අරන් ගිහිල්ලා බැකෝ අරන් ඇවිල්ලා පත වලවල් හාරලා උන්ට වෙඩි තියලා ඒ වලවල් වලටම දාල වහන්න ඕන මේක විසදන්න නං. වෙන මොන බයිලෙ කරත් වැඩක් නෑ. පුනුරුත්තාපන බයිලා විතරයි 0.1%ට ඕවගෙන් හැදෙනවා ඇති. අනිත් උන් කෝවෙ දාල මකලවත් හදන්න බෑ. දැන් ඉතිං කුඩු ගහන අහිංසකයො නෙවෙයි ගෙන්නන ලොක්කො අල්ලපන් කියලා හැමිනෙන්න හදන්න එපා. මොකෙක්වත් බලෙන් අල්ලලා කුඩු පොවන්නෑනෙ? කුඩු ගහන්න ගත්ත එක තමන්ගෙ තීරණයක්.දැන් අපිත් කොල්ලොනෙ හැදුනෙ මේ සමාජෙමනෙ? අපිත් ආතල් ගත්තා කොල්ලො එක්ක බිව්වා සිගා ගැහුවා ජොයින්ට් ගැහුවා. හැබැයි කවදාවත් එතනින් එහාට ගියෙ නෑනෙහ්? ඕන එකෙක් දන්නවනෙ ජොයින්ට් එකෙන් එහාට ගියා කියන්නෙ තනි අපායක් කියලා? තමන්ගෙ ගෑනි විකුණලා හරි කුඩු ගහන්න සික් හැදෙනවා කියලා ඒවා දැනගෙනම ගහන්නෙ උන්නත් දාහයි මලත් දාහයි කියලනෙ? එතිං එහෙම වේසිගෙ පුතාල සමාජෙ තියන්න ඕනෙ නෑ. ගහන විකුණන ඔක්කොම අල්ලලා මුලින් පුනුරුත්තාපනේට දාන්න ඕන මාස 3ක් විතර ඊටපස්සෙ එකපාරක් හරි කුඩු ගහලා අහු උනොත් අරං ගිහිං වෙඩි තියලා වලලලා දාන්න ඕන. අඩුගානෙ උගෙ අහල පහල උන් උගෙ ගෑනි ලමයි හරි සැනසීමෙන් ඉදී. නැතුව කුඩු ගෙන්නන ලොක්කො විතරක් අල්ලලා හරියන්නෑ. මෙච්චර සික් කාරයො ගොඩක් තමන්ගෙ ගෑනි වකුගඩුව උනත් විකුණලා කුඩු ගහන්න සික් එකේ ඉන්නවා දැකපු ගමන් තව කුඩු ගෙන්නන එකෙක් හැදෙනවා. ඒ ඩ්‍රග් මාෆියා එකේ හැටි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ

    ඉක්මන් වෙන්න එපා
    මතකනේ කොන්ඩයා
    මූ අරන් ගියා නම් නිකන්ම මරන්නේ නෑ. මට හිතෙන්නේ කොතැන හරි script එකේ කොස්සක් තියනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඉක්මන් වෙන්න එපා
    මතකනේ කොන්ඩයා
    මූ අරන් ගියා නම් නිකන්ම මරන්නේ නෑ. මට හිතෙන්නේ කොතැන හරි script එකේ කොස්සක් තියනවා.

    ඔව් ඔව් ඒකෙනං අවුලක් තියනවා කියලා මටත් හිතෙනවා. මම කිව්වෙ පොදුවෙ කුඩු අයිස් ගහන උන් හින්දා සමාජෙටම විදවන්න වෙලා තියන කරුමෙන් ගැලවෙන්න විදිහ. ඊයෙත් අපේ ගෙවල් හරියෙ වයසක ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩාගෙන ගිහිල්ලා තිබ්බා කුඩ්ඩො දෙන්නෙක්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔව් ඔව් ඒකෙනං අවුලක් තියනවා කියලා මටත් හිතෙනවා. මම කිව්වෙ පොදුවෙ කුඩු අයිස් ගහන උන් හින්දා සමාජෙටම විදවන්න වෙලා තියන කරුමෙන් ගැලවෙන්න විදිහ. ඊයෙත් අපේ ගෙවල් හරියෙ වයසක ගෑනු කෙනෙක්ගෙ මාලයක් කඩාගෙන ගිහිල්ලා තිබ්බා කුඩ්ඩො දෙන්නෙක්
    ඒක හරි.
    උන් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ
    උන් අපිට කරදරයක් උනාට සමහර අයගේ assets තමයි උන්
    උන් ඉන්නකම් income තමයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඒක හරි.
    උන් දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ
    උන් අපිට කරදරයක් උනාට සමහර අයගේ assets තමයි උන්
    උන් ඉන්නකම් income තමයි

    ඔව් ඔව් කුඩු දුමියලා ලංසලා ජීවත් වෙන්නෙ ඔය සික් හැත්ත හින්දා තමා