Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UPDATE on Microsoft - Activision Blizzard Deal | Meeting with EU regulators
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ EU meeting එක ගැන දැන ගන්න ලැබුණා forum එකකින්

Microsoft, Sony දෙකම විනාඩි 15 ගාණේ වෙන වෙනම argue කරලා තියෙනවා

Sony aggressive විදියට කිසිම agreement එකකට එකග වෙලා නැහැ

කොහොම හරි අන්තිමට NVIDIA එකත් Microsoft පැත්තට හරව ගත්තා

දැන් Activision, NVIDIA, EA, Valve(Steam), CWA, EU(most likely), CMA UK(most likely), Nintendo වලින් MS එකට support

Google එකයි, FTC එකයි තමයි Sony පැත්තට ඉන්නේ

deal එක approve වෙන්න 65%ක වගේ chance එකක් තියෙනවා

[SPOILER="OLD POST"]ලොකුම video game company එකක් වෙන Activision - Blizzard ගිය අවුරුද්දේ acquire කරගන්නවා කියලා MS එකෙන් announce කරා.

මේ deal එක 2023දී close වෙන්න නියමිතයි

ඉතින් මේක ගැන ආයෙත් කතා කරන්න හිතුවේ අද (පෙබරවාරි 21) මේ acquisition එකට විශේෂ දවසක් වීමයි

MS, Google, Sony ඇතුලු companies ගොඩක ලොක්කෝ EU එකට ගෙන්නලා කැමත්ත අකමැත්ත අහනවා

EU එක අප්‍රේල් 11 කට කලින් decision එක දෙන්න ඕන, අද meeting එකෙන් ලොකු බලපෑමක් වෙයි

Some entities that support the deal

Nintendo

Communication Workers of America (CWA)

European Games Developer Federation (EGDF)

Chile, Brazil, Saudi Arabia, and Serbia regulators

Organizations & Companies that are against the deal

Federal Trade Commission (FTC)

Sony

Google

NVIDIA

Some regulators including the UK

කොහෙවත් තියෙන cooperation දෙකක් console වලට මරාගන්න එකෙන් අපිට තියෙන බලපෑම

මේ deal එක approve වුණොත් දැනට Sony එකෙන් exclusive තියාගෙන ඉන්න games අපි වගේ අනාත කුකුලුන්ට play කරන්න පුලුවන් PC එකෙන්

ඒ වගේම Call of duty වගේ games, platform ගණනාවක play කරන්න ලැබෙනවා

මේක approve වුණේ නැත්නම් Activision එකට යම් විදියකින් කෙල වෙනවා දැන් ඉන්න CEO එක්ක

approve වෙන්න හෝ නොවෙන්න දැනට නම් 50:50 chance එකක් තියෙන්නේ

සමාන්‍යයෙන් Microsoft එකෙන් XBOX games, PC market එකට දෙන නිසා බහුතරයට හොදක් වෙයි කියලා තමයි හිතෙන්නේ

හැබැයි අමතක කරන්න එපා. මේක MS එක යටතට ගියොත්, උන් Gaming industry එකේ Disneyලා වෙනවා

3rd parties වලට තියෙන power එක අඩුවෙලා, centralized වෙනවා

Latest Updates:

[MEDIA=twitter]1627722224105816081[/MEDIA]

[MEDIA=twitter]1627939037062262784[/MEDIA][/SPOILER]

[QUOTE="avjayarathne, post: 28626046, member: 578657"] ඊයේ EU meeting එක ගැන දැන ගන්න ලැබුණා forum එකකින් Microsoft, Sony දෙකම විනාඩි 15 ගාණේ වෙන වෙනම argue කරලා තියෙනවා Sony aggressive විදියට කිසිම agreement එකකට එකග වෙලා නැහැ කොහොම හරි අන්තිමට NVIDIA එකත් Microsoft පැත්තට හරව ගත්තා දැන් Activision, NVIDIA, EA, Valve(Steam), CWA, EU(most likely), CMA UK(most likely), Nintendo වලින් MS එකට support Google එකයි, FTC එකයි තමයි Sony පැත්තට ඉන්නේ deal එක approve වෙන්න 65%ක වගේ chance එකක් තියෙනවා [SPOILER="OLD POST"]ලොකුම video game company එකක් වෙන Activision - Blizzard ගිය අවුරුද්දේ acquire කරගන්නවා කියලා MS එකෙන් announce කරා. මේ deal එක 2023දී close වෙන්න නියමිතයි ඉතින් මේක ගැන ආයෙත් කතා කරන්න හිතුවේ අද (පෙබරවාරි 21) මේ acquisition එකට විශේෂ දවසක් වීමයි MS, Google, Sony ඇතුලු companies ගොඩක ලොක්කෝ EU එකට ගෙන්නලා කැමත්ත අකමැත්ත අහනවා EU එක අප්‍රේල් 11 කට කලින් decision එක දෙන්න ඕන, අද meeting එකෙන් ලොකු බලපෑමක් වෙයි [HR][/HR] [HEADING=2]Some entities that support the deal[/HEADING] [LIST] [*]Nintendo [*]Communication Workers of America (CWA) [*]European Games Developer Federation (EGDF) [*]Chile, Brazil, Saudi Arabia, and Serbia regulators [/LIST] [HEADING=2]Organizations & Companies that are against the deal[/HEADING] [LIST] [*]Federal Trade Commission (FTC) [*]Sony [*]Google [*][B]NVIDIA [/B] [*][B]Some regulators including the UK[/B] [/LIST] [HEADING=2][B]කොහෙවත් තියෙන cooperation දෙකක් console වලට මරාගන්න එකෙන් අපිට තියෙන බලපෑම[/B][/HEADING] [LIST=1] [*]මේ deal එක approve වුණොත් දැනට Sony එකෙන් exclusive තියාගෙන ඉන්න games අපි වගේ අනාත කුකුලුන්ට play කරන්න පුලුවන් PC එකෙන් [*]ඒ වගේම Call of duty වගේ games, platform ගණනාවක play කරන්න ලැබෙනවා [*]මේක approve වුණේ නැත්නම් Activision එකට යම් විදියකින් කෙල වෙනවා දැන් ඉන්න CEO එක්ක [/LIST] approve වෙන්න හෝ නොවෙන්න දැනට නම් 50:50 chance එකක් තියෙන්නේ සමාන්‍යයෙන් Microsoft එකෙන් XBOX games, PC market එකට දෙන නිසා බහුතරයට හොදක් වෙයි කියලා තමයි හිතෙන්නේ හැබැයි අමතක කරන්න එපා. මේක MS එක යටතට ගියොත්, උන් Gaming industry එකේ Disneyලා වෙනවා 3rd parties වලට තියෙන power එක අඩුවෙලා, centralized වෙනවා [HEADING=2]Latest Updates:[/HEADING] [MEDIA=twitter]1627722224105816081[/MEDIA] [MEDIA=twitter]1627939037062262784[/MEDIA][/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom