UPDATE on Microsoft - Activision Blizzard Deal | Meeting with EU regulators

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඊයේ EU meeting එක ගැන දැන ගන්න ලැබුණා forum එකකින්

    Microsoft, Sony දෙකම විනාඩි 15 ගාණේ වෙන වෙනම argue කරලා තියෙනවා
    Sony aggressive විදියට කිසිම agreement එකකට එකග වෙලා නැහැ

    කොහොම හරි අන්තිමට NVIDIA එකත් Microsoft පැත්තට හරව ගත්තා
    දැන් Activision, NVIDIA, EA, Valve(Steam), CWA, EU(most likely), CMA UK(most likely), Nintendo වලින් MS එකට support
    Google එකයි, FTC එකයි තමයි Sony පැත්තට ඉන්නේ

    deal එක approve වෙන්න 65%ක වගේ chance එකක් තියෙනවා

    ලොකුම video game company එකක් වෙන Activision - Blizzard ගිය අවුරුද්දේ acquire කරගන්නවා කියලා MS එකෙන් announce කරා.
    මේ deal එක 2023දී close වෙන්න නියමිතයි
    ඉතින් මේක ගැන ආයෙත් කතා කරන්න හිතුවේ අද (පෙබරවාරි 21) මේ acquisition එකට විශේෂ දවසක් වීමයි
    MS, Google, Sony ඇතුලු companies ගොඩක ලොක්කෝ EU එකට ගෙන්නලා කැමත්ත අකමැත්ත අහනවා

    EU එක අප්‍රේල් 11 කට කලින් decision එක දෙන්න ඕන, අද meeting එකෙන් ලොකු බලපෑමක් වෙයි


    Some entities that support the deal​

    • Nintendo
    • Communication Workers of America (CWA)
    • European Games Developer Federation (EGDF)
    • Chile, Brazil, Saudi Arabia, and Serbia regulators

    Organizations & Companies that are against the deal​

    • Federal Trade Commission (FTC)
    • Sony
    • Google
    • NVIDIA
    • Some regulators including the UK

    කොහෙවත් තියෙන cooperation දෙකක් console වලට මරාගන්න එකෙන් අපිට තියෙන බලපෑම

    1. මේ deal එක approve වුණොත් දැනට Sony එකෙන් exclusive තියාගෙන ඉන්න games අපි වගේ අනාත කුකුලුන්ට play කරන්න පුලුවන් PC එකෙන්
    2. ඒ වගේම Call of duty වගේ games, platform ගණනාවක play කරන්න ලැබෙනවා
    3. මේක approve වුණේ නැත්නම් Activision එකට යම් විදියකින් කෙල වෙනවා දැන් ඉන්න CEO එක්ක

    approve වෙන්න හෝ නොවෙන්න දැනට නම් 50:50 chance එකක් තියෙන්නේ
    සමාන්‍යයෙන් Microsoft එකෙන් XBOX games, PC market එකට දෙන නිසා බහුතරයට හොදක් වෙයි කියලා තමයි හිතෙන්නේ

    හැබැයි අමතක කරන්න එපා. මේක MS එක යටතට ගියොත්, උන් Gaming industry එකේ Disneyලා වෙනවා
    3rd parties වලට තියෙන power එක අඩුවෙලා, centralized වෙනවා

    Latest Updates:​






     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ඒ අස්සෙන් empress කාරයයි fitgirl එකයි මරා ගන්නවා, RIP Piracy

    1676913809922326.png
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,885
    1
    12,190
    113
    අදාළ නෑ නේ
    big corporations merging is never a good thing. at least not for the consumers and workers.
    just look at the clusterfuck that is the warner media and discovery merger. they've cancelled many shows and pulled some completed movies and shows from airing so they can be written off as losses
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    big corporations merging is never a good thing. at least not for the consumers and workers.
    CMA eken case nalune
    un MS puppet kenekda kiyalath hithenawa

    අපෝ හුත්තලා නොකියා එකට කරපු විනාසෙම කරයි වගේ.
    NOKIA nam kalinma kela wuna neda
    un Apple, Google innovation walata adapt wune na
    kariya wage gihin kelawa gatta
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,751
    113
    70
    අපෝ හුත්තලා නොකියා එකට කරපු විනාසෙම කරයි වගේ.
    Nokia change ekata adapt une na. Same as Yahoo. Anika Steve Ballmer pissek. U profit maximization gana witharai baluwe. Innovation zero. Satya yanne wenama line ekaka. Microsoft eken LinkedIn, Github gatta. Oya yanne elakiri wage.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    UPDATE 2/22:​


    ඊයේ EU meeting එක ගැන දැන ගන්න ලැබුණා forum එකකින්

    Microsoft, Sony දෙකම විනාඩි 15 ගාණේ වෙන වෙනම argue කරලා තියෙනවා
    Sony aggressive විදියට කිසිම agreement එකකට එකග වෙලා නැහැ

    කොහොම හරි අන්තිමට NVIDIA එකත් Microsoft පැත්තට හරව ගත්තා
    දැන් Activision, NVIDIA, EA, Valve(Steam), CWA, EU(most likely), CMA UK(most likely) වලින් MS එකට support
    Google එකයි, FTC එකයි තමයි Sony පැත්තට ඉන්නේ

    deal එක approve වෙන්න 65%ක වගේ chance එකක් තියෙනවා
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Fit grl kohomath anunge cracks aragena repack karapu ekane kare. methana real wadda empress?
    Fitgirl හොඳ reputation එකක් තියෙන repacker කෙනෙක්. Empress ගේ වෙලා තියෙන්නේ එකී විතරයි denuvo crack කරන්න දන්නේ. එකී හෙන මොංගල් character එකක්. එකී ගේ post කියවපුවා ම තේරෙනවා හෙන මොංගල් :P . ඔය වලිය පටන් ගත්තේ RDR2 crack එකෙන්. Empress games crack කරලා ඒව සල්ලි වලට විකුණලා සල්ලි දෙන අයට විතරක් crack release කරලා වගේ case සෙට් එකක් ගියා. Fitgirl ඕක ගැන එක පෝස්ට එකක් දාලා අයේ empress ගේ crack කරන්නේ නෑ කිව්වා.

    ඉස්සර scene group game crack කරේ උන් උන් අතර challenge එකට. Codex , CPY වගේ group retire උනාට පස්සේ මේ වගේ මොංගල් උන් තමයි දැන් carck කරන්නේ.
    උන් crack කරලා සල්ලි හොයන්නෙ.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113
    මෙතන Activision ceo Bobby Kotick විරුදව Sexual harassment, මරණ තර්ජන ඇතුලු කේස් ගොඩක් තියෙනව. Microsoft activision ගත්තොත් අලුත් ceo කෙනෙක් එය්, නැතන් Bobby Kotick දිගටම ඉන්නවලු, එක නිසා workers කැමති microsoft ගන්නවට.

    https://www.gamesindustry.biz/kotic...ctivision-ceo-if-microsoft-deal-falls-through
     
    • Like
    Reactions: avjayarathne

    vito

    Well-known member
  • May 5, 2008
    10,885
    1
    12,190
    113
    අදාළ නෑ නේ
    Fitgirl හොඳ reputation එකක් තියෙන repacker කෙනෙක්. Empress ගේ වෙලා තියෙන්නේ එකී විතරයි denuvo crack කරන්න දන්නේ. එකී හෙන මොංගල් character එකක්. එකී ගේ post කියවපුවා ම තේරෙනවා හෙන මොංගල් :P . ඔය වලිය පටන් ගත්තේ RDR2 crack එකෙන්. Empress games crack කරලා ඒව සල්ලි වලට විකුණලා සල්ලි දෙන අයට විතරක් crack release කරලා වගේ case සෙට් එකක් ගියා. Fitgirl ඕක ගැන එක පෝස්ට එකක් දාලා අයේ empress ගේ crack කරන්නේ නෑ කිව්වා.

    ඉස්සර scene group game crack කරේ උන් උන් අතර challenge එකට. Codex , CPY වගේ group retire උනාට පස්සේ මේ වගේ මොංගල් උන් තමයි දැන් carck කරන්නේ.
    උන් crack කරලා සල්ලි හොයන්නෙ.
    yup empress got banned from reddit and the empress subreddit is gone as well
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    JUST IN: UK regulator(CMA) sides with Microsoft​


    කලින් ඉදන්ම විශ්වාසයක් තිබ්බෙම නැත්තේ CMA එක ගැන
    ඔන්න අද උන් press එකක් release කරා Microsoft එකට support කරනවා කියලා

    EU එකෙනුත් approve වෙනවා MSFT එකෙන් ගොඩක් cloud gaming deal දාපු නිසා
    American FTC එකෙන් තමයි දැනට කේස්

    දැනට deal එක approve වෙන්න chance එක predict කරන්න පුලුවන් 85%කට

    W for Gamers!​

    Well Done Reaction GIF
     
    • Like
    Reactions: Elv888