ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති චෝදනාවන්ට වරදකරු වුවහොත් වසර 14 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට හැකි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාවකට කැමැත්තකින් තොරව ලිංගිකව අතර සිදු කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් යටතේ ඔහුට චෝදනා ගොනු කර තිබේ.
සිඩ්නි පැරමාටා අධිකරණය ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර හෙට දිනයේ ඔහු යළිත් ඉහල අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.