කැමති බියිලා මොකුත් වැඩක් නැ. Sex කරට පස්සේ කෙල්ලට හිතුනොත් අපරාදේ කියල එකිට පුළුවන් නඩු දාන්න. ඕනේ නම් ඕනෑ කමින් සල්ලි ගන්න නඩු දාන්න පුලුවන්. Law එක full support ගැනු කෙනාට. Sex කරන්න කලින් කෙල්ලගෙන් letter එක්කට අස්සන් ගත්තත් වැඩක් නැ කිව්වොත් එහෙම එක බලෙන් ගත්තේ කියලා. මේ වගේ case වලදී මං දන්නා තරමින් කිසිම chance එකක් නැ.dan verbal consent eka ahanawa da koheda ban. Kella kamathi kiyala pennuwata madi. Kamathi kiyala kiyanna oni seen ekak thiyei. Ok kiyala assume karala karanna ba. Woke magul ekka owa tikak darunu seen ekak thiyenne.
Yes I understand, I am not defending danushka in any way. I was just wondering about the legal argument, since it's the word against the accuser. Anyway, his past record and 4 attempts will work against him.There is very fine line between consensual sex and non consensual sex. It can be ranging from coerced sex to non consensual acts within an initially consensual sexual activity. An invitation to visit that girl at her place is not a licence to have sex with her.
Yes I understand. But in this kind of case, you have to rely mostly on police questioning to find out the truth. I am really interested in how this kind of case will work. I remember watching a movie with demi moore in it with false accusation thing. A legal drama.Though it was an invitation, romantic sex encounter is possible. But seems this man had unusual dominating sexual behaviour which didn't accommodate by the girl
Man danna taramata issara idalama lankawe samahara cricketers la badukapar la (sanath, dilshan). E wunata mun wage hatpole gagatteh ne. Sanage unat ara scene eka awata uta ganak une nene. Munta cricketut be baduth beයකෝ මූ පුදුම අසහන කාරයෙක්නේ දැන් කීසැරයක්ද...මුගේ පව්ලේ ඥාතී වෙන , ලගම හිතවත් පව්ල් වල කාන්තා පක්ෂය මුගෙන් කොහොම බේරගත්තද දන්නෑ
ලන්කාවට ක්‍රිකට් බෝඩ් එකක් ඕන නැහැනේ මෙච්චර චෝදනා තිබිච්ච එකෙක්ව ටීම් එකේ තියාගන්න නම්???? දැන් මුලු ලංකාවටමනේ ටොපිය හම්බුනේ
dan verbal consent eka ahanawa da koheda ban. Kella kamathi kiyala pennuwata madi. Kamathi kiyala kiyanna oni seen ekak thiyei. Ok kiyala assume karala karanna ba. Woke magul ekka owa tikak darunu seen ekak thiyenne.

කොහෙත් එකයි අඤේ මෙයා මාව රේප් කරා කීවොත් පොරට එහෙම කරේ නෑ කියන්න සාක්ශි නැත්නම් බඩු හම්බෙනවාමේම කේස් ඔප්පු කරන්නෙ කෝමෙයි ?
Sex waladi ekita akamathi widiyata sex kaloth rape ekakHabai me wage case ekakadi, kella consent ekak netiwa rape kara kiyala hariyata oppu karanne kohomada? Mata mataka hatiyata Azis Ansari tat oya wage case ekak giya bad sex vs rape scene ekak. Mokada kella muta invite kala nam gedarata muta kianna puluwan ekige consent eka tibba kiyala.
ehe jury ekakinda ban decision eka denne?දනුශ්ක වැරදිකරු උනොත් අවුරුදු 14 වත් ඔස්ට්‍රේලියානු හිරේට යනවා ලංකාවට එවන් නෑ. හැබැයි එහේ හිරේ කොම්ෆටබල් මෙහෙට වඩා මම හිතන්නේ. කොන්ඩම් එකක් දාන් නැතුව බලෙන් වැරෙන් කරලා එකයි අවුල බුරූ දෙන කොන්ඩම් එකක් දැම්මනම් කෙල්ලත් ශේප් අරුත් ගෙදර . කවුද යකෝ ටින්ඩර් ඩේට් වලට කොන්ඩම් නොදා ගහන්නේ
සිරාවට කැමැත්තෙන් කරල පස්සෙ නඩු දාන්න පුලුවන්. එහෙම කරපු කේස් එකක් දන්නවද. මන් හිතන්නෙ එහෙම බෑ. law එක දාන්න ඒක බලන. බලහත්කාරයෙන් කරන එකනම් medical වලින් prove වෙනව. ඔහොම පුලුවන්නම් prostitutes ලගෙ කල්ල්මරේ.කැමති බියිලා මොකුත් වැඩක් නැ. Sex කරට පස්සේ කෙල්ලට හිතුනොත් අපරාදේ කියල එකිට පුළුවන් නඩු දාන්න. ඕනේ නම් ඕනෑ කමින් සල්ලි ගන්න නඩු දාන්න පුලුවන්. Law එක full support ගැනු කෙනාට. Sex කරන්න කලින් කෙල්ලගෙන් letter එක්කට අස්සන් ගත්තත් වැඩක් නැ කිව්වොත් එහෙම එක බලෙන් ගත්තේ කියලා. මේ වගේ case වලදී මං දන්නා තරමින් කිසිම chance එකක් නැ.
Law එක දන්නා කෙනෙක් ට කියන්න පුළුවන් නම් හොදයි ගෑනු කෙනෙක් ගෙන් බොරු rape case එකක් අවොත් වගේ මොනවද කරන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා.
ට්‍රයල් එක්කට යන්න පුලුවන් ඒම උනොත් ජුරිය නැත්තම් එයාල කියන එක්කට ඩීල් එක්කට යන්න වෙනවා අවුරුදු මෙච්චරයි ගාන මෙච්චරයි එක්කට . ට්‍රයල් ගියොත් කේස් එක වැඩී. සමාන්‍යෙන් ට්‍රයල් යන්නේ දිනන්න පුලුවන් සාක්කි තියේනම් .ehe jury ekakinda ban decision eka denne?