Upeksha's New Boyfriend

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,380
    16,028
    113
    උපේක්ෂාගේ අලුත්ම පෙම්වතා



    unnamed-6-620x300.jpg



    උපේක්ෂා ස්වර්ණමාලි නැතහොත් ‘පබා’ නිළියක මෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක් ලෙස ද ජනප්‍රිය චරිතයකි.සිය සැමියාගෙන් වෙන්වීම සඳහා නඩු පැවරූ ඇයගේ වත්මන් පෙම්වතා පිළිබද විවිධ කටකතා පැතිර යමින් තිබේ.ඇතැම් මිත්‍යාමත පතුරන වෙබ් අඩවි ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා රඟපෑමේ නිරත පුද්ලයෙක් ඇගේ පෙම්වතා බවට පසුගිය කාලයේ විවිධ ප්‍රචාර ගෙන ගියේය.ඔවුන් එමගින් කියන්න උත්සාහ කළේ ඒ පෙම්වතා අකලංක ගනේගම බවය.එය අසත්‍යකි.ඇගේ වත්මන් පෙම්වතා ක්‍රීකට් ක්‍රීඩකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වන නිසල් රන්දිකය.

    තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාරගේ සමීපතමයෙකි.මේ මන්ත්‍රීවරයාගේ දැනහැදුනුම්කම මත මේ ආදර කතාව පටන්ගෙන ඇත



    unnamed-1.jpg


    unnamed-8.jpg


    unnamed-2.jpg


     
    Last edited: