AC eka weda nedda
ෆොයිල් දැම්මේ නෑ බන් ඌHoda foil ekak damme nadde madata?
මගේ එකෙත් මාර රස්නියක් තියෙන්නේ. මාත් මේ ලගදි තමා අලුතින් ගැහුවේ.උබ ෆොයිල් දාල හරි ගියොත් මටත් කියපන්.
මොකක් මොකක්.... ඇට පිටින් ගංජද...මගේ එකෙත් මාර රස්නියක් තියෙන්නේ. මාත් මේ ලගදි තමා අලුතින් ගැහුවේ.උබ ෆොයිල් දාල හරි ගියොත් මටත් කියපන්.
අලුතින් ගැහුවද...
වාහන වල ඔර්ජිනල් අප්හෝස්ටරි වලට දාන්නෙ රස්නය උරාගන්න මැටීරියල්... ෆ්ලෝ කාපට් වලට යටිනුත් තියෙනව ෆයිබර් වගේ මැටීරියල් එකක්...
ඒවයින් තාපය, ශබ්දය ඇබ්සෝබ් කරනව...
අලුතින් අප්හෝස්ටරි කරනකොට ඒ වගේ මැටීරියල් දාන්න බෑ...
එකම විසඳුම මැට්ෆොයිල් තමයි...
මොකක් මොකක්.... ඇට පිටින් ගංජද...
Low quality badu bn ekai.