upload help me e! !

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
හයියො මචං.
මට 98 MB file එකක් මේ දැන් හදිස්සියකට යවාගන්න ඕන.
මොන කරුමයක්ද මන්ද SendSpace වල 6% න් එහා යන්නෙ නෑ..
Mediafire දැම්ම 51% දි ආපහු මුල ඉඳන් Download වෙන්න ගත්ත


ඒ පාර 000webhost එකෙන් FTP එකක් වත් හදාගන්න බැලුව.
ඒකටත් 24 hours යනව.
අනේ මචං FTP එකක් නැද්ද හදිසියට..

මේ මගුල නම් හරියන්නෙ ණෑ..

Help mee'''
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SendSpace Wizard eke use karala upload karanavanum eeke resume karana pahasukama thiyanava. :D