Upload Help

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මචං, SLT Fiber connection එකෙන් Gemini වලට images or files upload කරන්න බෑ.
    Loading status එකේ ගොඩක් වෙලා යනවා.


    ඒත් mobile data connect කරපු ගමන් upload වෙනවා. Chat GPT වල මේ issue එක නෑ.
    මොකද්ද වෙලා තියෙන්නෙ??