upload your CV format here... this will helpfull to others, how to create good template of CV :D:D
amila.ela Well-known member Mar 24, 2010 8,645 626 113 මිහිමත Apr 24, 2016 #1 upload your CV format here... this will helpfull to others, how to create good template of CV
C Charlie_Online Member Apr 24, 2016 195 15 0 Apr 24, 2016 #2 හරියට CV 1ක් හදන විදිය, interview 1ට මුහුණ දෙන විදිය වගේ ගොඩක් දේවල් සිංහලෙන් කියලා දීලා තියෙන eBook 1ක් තියෙනවා මාධව කියලා අයියා කෙනෙක් ලියපු. හැබැයි free නම් නෙමේ. රු.200 ක් විතර වෙනවා. sample 1 පහල link 1න් බලා ගන්න. https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view මිලට ගන්නවා නම් පහල link 1ට යන්න. http://careerguidancelk.blogspot.com/2015/12/lets-win-the-job-market-ebook.html සැ.යු : ඔය eBook 1ට 33%ක Affiliate Commission 1ක් දෙන විදියක් ඒ අයියා හදලා තිබ්බා. මම නම් මෙතන Affiliate link 1ක් share කරලා නෑ හොදේ. කාට හරි වැඩක් තියෙයි කියලා හිතුන නිසා දැම්මේ.
හරියට CV 1ක් හදන විදිය, interview 1ට මුහුණ දෙන විදිය වගේ ගොඩක් දේවල් සිංහලෙන් කියලා දීලා තියෙන eBook 1ක් තියෙනවා මාධව කියලා අයියා කෙනෙක් ලියපු. හැබැයි free නම් නෙමේ. රු.200 ක් විතර වෙනවා. sample 1 පහල link 1න් බලා ගන්න. https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view මිලට ගන්නවා නම් පහල link 1ට යන්න. http://careerguidancelk.blogspot.com/2015/12/lets-win-the-job-market-ebook.html සැ.යු : ඔය eBook 1ට 33%ක Affiliate Commission 1ක් දෙන විදියක් ඒ අයියා හදලා තිබ්බා. මම නම් මෙතන Affiliate link 1ක් share කරලා නෑ හොදේ. කාට හරි වැඩක් තියෙයි කියලා හිතුන නිසා දැම්මේ.