විදුලිය නාස්ති වෙනවද විදුලි බිලට බලපානවද?
Silape Active member Oct 26, 2021 94 87 28 Oct 30, 2021 #1 විදුලිය නාස්ති වෙනවද විදුලි බිලට බලපානවද? Reactions: Rankira, Arumbaya De Almeida and NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Oct 30, 2021 #2 වැඩියක්නං ඇති.... ලොකු වෙනසක් එන්න බෑ.... Reactions: Rankira, TCB Rox, hodakolla and 3 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 30, 2021 #3 ow current bill eka tikak wadiwenawa... Reactions: Rankira, TCB Rox, hodakolla and 6 others
shamil45 Well-known member Aug 23, 2016 3,202 2,101 113 Oct 30, 2021 #4 Silape said: විදුලිය නාස්ති වෙනවද විදුලි බිලට බලපානවද? Click to expand... මේන් ලයින් එක ෆේල් උනාම හෝ 170v ක් විතර ගානකට බැස්සම බැටරියෙන් දුවනවනෙ ඊටපස්සෙ බැටරියෙන් ඒ සී හදද්දි ඉන්වර්ටරෙන් 230v හදනවා. මෙන්න මේවගේ වෙලාවල් වකදී බැටරි චාජින් වෙද්දී ඒසී එක ඩිසි කරනවා. මේන්න මේ කන්වර්ශන් වෙන වලදී යම් විදුලි හානියක් වෙන්න පුලුවන්. ඔතන විදුලි හානිය වෙන්නෙ ට්‍රන්ස්ෆොර්මර් එකක් යුස් කරන නිසා(For AC to DC rectification) සහ Inversion එක නිසා එහෙම ගත්තොත් පරන ට්‍රන්ස්ෆ්ප්‍රමර් තියන ටිවී, කැසට් , ඉන්වර්ටර් නැති ෆ්‍රිජ් එහෙමත් වලින් ඔය හානිය වෙන්න පුලුවන්. එහෙම ගත්තොත් වො 12w නොදා 9w බල්බ් දාන්නත් ඔනා. හීටරේ ගහන්නත් හොදනේ නැ. ෆොන් එක උනත් වැඩිය යුස් කරන්න හොදනේ නැ. වො 35-40 වන ටීවි එක යුස් කරන්නත් හොදනේ නැ වැඩිපුර. අනිසා ඔව හිතන්න එපා. යුපී එස් එකක් යුස් කරන්නෙ උපකරනයේ අරක්ශාවට සහ කරපු වැඩ ටික සේවු කරගන්න. ඒ බෙනිෆිට් එක කවුරුත් කියන්නේ නැනේ. අල්ලපුගෙදර කරන්ට් එක මෙච්චර ගිය , නවසිලන්තෙ අච්චර ගියා කියනව. UPS එක කරන දේ කවුරුත් කියන්නේ නැනේ. එයා තමයි හොදටම කෙරුවෙ. Reactions: Any.key, DangerMan119, Rankira and 8 others
Silape said: විදුලිය නාස්ති වෙනවද විදුලි බිලට බලපානවද? Click to expand... මේන් ලයින් එක ෆේල් උනාම හෝ 170v ක් විතර ගානකට බැස්සම බැටරියෙන් දුවනවනෙ ඊටපස්සෙ බැටරියෙන් ඒ සී හදද්දි ඉන්වර්ටරෙන් 230v හදනවා. මෙන්න මේවගේ වෙලාවල් වකදී බැටරි චාජින් වෙද්දී ඒසී එක ඩිසි කරනවා. මේන්න මේ කන්වර්ශන් වෙන වලදී යම් විදුලි හානියක් වෙන්න පුලුවන්. ඔතන විදුලි හානිය වෙන්නෙ ට්‍රන්ස්ෆොර්මර් එකක් යුස් කරන නිසා(For AC to DC rectification) සහ Inversion එක නිසා එහෙම ගත්තොත් පරන ට්‍රන්ස්ෆ්ප්‍රමර් තියන ටිවී, කැසට් , ඉන්වර්ටර් නැති ෆ්‍රිජ් එහෙමත් වලින් ඔය හානිය වෙන්න පුලුවන්. එහෙම ගත්තොත් වො 12w නොදා 9w බල්බ් දාන්නත් ඔනා. හීටරේ ගහන්නත් හොදනේ නැ. ෆොන් එක උනත් වැඩිය යුස් කරන්න හොදනේ නැ. වො 35-40 වන ටීවි එක යුස් කරන්නත් හොදනේ නැ වැඩිපුර. අනිසා ඔව හිතන්න එපා. යුපී එස් එකක් යුස් කරන්නෙ උපකරනයේ අරක්ශාවට සහ කරපු වැඩ ටික සේවු කරගන්න. ඒ බෙනිෆිට් එක කවුරුත් කියන්නේ නැනේ. අල්ලපුගෙදර කරන්ට් එක මෙච්චර ගිය , නවසිලන්තෙ අච්චර ගියා කියනව. UPS එක කරන දේ කවුරුත් කියන්නේ නැනේ. එයා තමයි හොදටම කෙරුවෙ.
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Oct 30, 2021 #5 owa balanna epa ban mage ups 2k wada 1200va 650va marama watniawa ithin Reactions: Silape, hodakolla, NRTG and 1 other person
Arumbaya De Almeida Well-known member Aug 27, 2020 2,060 10,899 113 Oct 30, 2021 #6 podi wenasak wenawa Reactions: Any.key, Rankira, TCB Rox and 4 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 31, 2021 #7 BUMPER Reactions: willpower, Any.key, kinkon and 1 other person
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Oct 31, 2021 #8 Current bill eka poddak wadiwenawa Reactions: willpower, Any.key, Rankira and 3 others
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Oct 31, 2021 #9 mama prolink 1.2kv ekak use karanawa. current bill ekanam dan tikak wadi. mama hithanne ups eka full charge wela standby thiyenakotath 30w wage yanawa athi. Reactions: Silape
mama prolink 1.2kv ekak use karanawa. current bill ekanam dan tikak wadi. mama hithanne ups eka full charge wela standby thiyenakotath 30w wage yanawa athi.