Amaron 45A Brand new කාර් බැටරි එකක් අරන් එකට UPS 1 සෙට් කරගෙන කරන්ට් නැති වෙලාවට දාන්න හදා ගත්තා.
එත් UPS එකෙන් බැටරි එක Charge වෙනවා මදි වගේ, බැටරි එක - 45A Amaron Go එකක්
විනාඩි 5 වගේ OFF වෙනවා.
මේකට හොද බැටරි Charger 1 එකක් ගන්න එකda හොද ? හදන එකද ?
Charge උනාට පස්සේ auto charging off වෙන චාර්ජරයක් කියක් වෙයිද ? කොහෙද තියේන්නේ ?