UPS එක හා එය වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙ&

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සල්ලි සල්ලි බලන්නේ නැතිව ගනින් අලුත් එකක් ;)
මගුලක් කතාකරනවා:angry: දැන් මගෙ අර්තිකෙ බොහොම දුර්වලයි :dull:


ඇයි බන් යු පි ඇස් එකෙ අවුට් 4ක්ද කොහෙද තියෙනවා නෙ:) මගෙ රූම් එකෙ තියෙන්නෙ 2කයි බන් එක මදි නෙ:dull: