UPS ප්‍රශ්නයක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    SCP කියන බ්‍රෑන්ඩ් එකේ UPS පාවිච්චි කරන අය ඉන්නවද?

    මගෙ කලින් තිබ්බෙ මර්කරි අව්රුදු 15 විතර පරණ 600VA UPS එකක් බැට්‍රි දාල ඇති 7 - 8 පාරක්.

    1611407224341.png

    බැට්‍රි දාන ඒව තියෙන්නෙම අව්රුද්දක් වගේ නිසා බැට්‍රි දානවට වඩා අලුත් එකක් ගන්න එක ලාබයි මේ සැරේ නම් අලුත් එකක් ගන්නවා කියල හිතල ගෙනාව එකක්.

    SCP 650VA කියල එකක්. තිබ්බෙත් ඕකයි තව අහල වත් නැති නමක් තියෙන එකකුයි.

    1611407476969.png

    පැය 8 චාර්ජ් එහෙම කරල දවස් දෙකයි පාවිච්චි කරේ පලවෙනි පාර කරන්ට් එක ගියාම හුචස් ගාල ඔක්කොම ඕෆ් උනා. අව්. 2 වොරන්ටි නිසා උස්සන් ගියා. කඩෙන් කිසිම අව්ලක් නැතුව ඒ ජාතියෙම එකක් දුන්නා බැට්‍රි එකේ අව්ලක් වෙන්න ඇති කියලා. මාත් උස්සන් ආව ඒක. පැය 8 ගහල තියල ඒකත් ටෙස්ට් කරල බැලුව ප්ලුග් පොයින්ට් එකෙන් ඔන් ඔෆ් කර කර මෙන්න බොලේ දෙපාරක් විතර ඔන් ඔෆ් කරනකොට අයෙත් හුචස් ගාල ඔක්කොම ඔෆ් වෙලා යනවා.

    මෙහෙ ඉක්මට කරන්ට් ගිහින් එන එක මේකට සෙට් වෙන්නෙ නැති සීන් එකක් මට තේරුනේ. මගෙ කලින් තිබ්බ එක වත් දැනට තියෙන අනික් ප්‍රෝලින්ක් 700SFC කියන එක වත් එහෙම වෙන්නෙ නෑ.

    කඩේ ආයෙ තිබ්බෙත් නෑ සල්ලි ඉල්ලන එකත් හරි නෑ. කරන්න දෙයක් නැති නිසා. උස්සන් ආව ප්‍රෝලින්ක් 1201SFCU කියන 1.2KV එක. රු 11000යි අරක රු 4800යි. ඉතිරි රු 6200 දීලා.

    1611408605089.png

    මම දන්නෙ නෑ මේ ක මට විතරක් උනු අව්ලක් ද කියලා. ඒත් ඔය SCP කියන බෑන්ඩ් එක එහෙම ගන්න බැලුව නම් ටිකක් හොදට ටෙස්ට් කරල බලල ගන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    dan oya godak 600va ups rated power eka enne ne. e nisa decent machine ekak load karaddi off wenawa. battery th 7Ah kivvata 4Ah wage thiyenne. oya UPS normal basic pc walata ok.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    matath oka una. aluthma ups eka. aran sathiyayi. light giya gaman off una. itapasse e awula ayet awe na. dan masa 5-6 wage paranai
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    oya 650 magula hariyanne ne bn, mage normal desktop ekatath off wenawa. :baffled: 1.2KV ewalin 3 k use karanne, kisi awulak ne. dan 2 years wage wenawa, prolink eka.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    අදමයි ඇහුවේ SCP.. 🤔 අපි නම් DCP කිසි අවුලක් නෑ., මොකක්ද මන්දා ආශ්චර්යකට මේ කමෙන්ට් එක ටයිප් කරන්න පටන් ගනිද්දිම කරන්ට් ගියා. දැන් ඉන්නේ UPS එකෙන්.

    matath oka una. aluthma ups eka. aran sathiyayi. light giya gaman off una. itapasse e awula ayet awe na. dan masa 5-6 wage paranai
    SCP ද?
     
    • Like
    Reactions: sami_boy and NRTG

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අදමයි ඇහුවේ SCP.. 🤔 අපි නම් DCP කිසි අවුලක් නෑ., මොකක්ද මන්දා ආශ්චර්යකට මේ කමෙන්ට් එක ටයිප් කරන්න පටන් ගනිද්දිම කරන්ට් ගියා. දැන් ඉන්නේ UPS එකෙන්.

    SCP ද?
    DCP awrudu 15 witara parana ekak tiyenawa ban eka ohoma off wenne na. DCP quality eka hodai.

    mage laga DCP ekai, mercury ekai prolink ekai 3 tiyenawa battery awl ewa. Ewa kisi ekaka oya awla tibbe na. Battery dana eka padui ekai wede. Battery awruddak tiyei dana ewa.

    dan oya godak 600va ups rated power eka enne ne. e nisa decent machine ekak load karaddi off wenawa. battery th 7Ah kivvata 4Ah wage thiyenne. oya UPS normal basic pc walata ok.
    SCP kiyana magula galawanna beri una warrenty nisa. Anik ewa ge nam mama use karapu 7ah battery tibba. SCP eka nam sekai thama ban.
    ------ Post added on Jan 23, 2021 at 7:21 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    අදමයි ඇහුවේ SCP.. 🤔 අපි නම් DCP කිසි අවුලක් නෑ., මොකක්ද මන්දා ආශ්චර්යකට මේ කමෙන්ට් එක ටයිප් කරන්න පටන් ගනිද්දිම කරන්ට් ගියා. දැන් ඉන්නේ UPS එකෙන්.

    SCP ද?
    east kiyala ekak
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    oya 650 magula hariyanne ne bn, mage normal desktop ekatath off wenawa. :baffled: 1.2KV ewalin 3 k use karanne, kisi awulak ne. dan 2 years wage wenawa, prolink eka.
    Ochcharakal use kare mercury 600va thama ban eke ehema awlak nam tibbe na. Tiyena welawa adu unata current eka kelina pissu walata awrudu 15 witara orottu dunna.

    den tiyena badu nam maha cheap quality badu. Prolink eka unath gelewwoth melo quality ekak na issara ewath ekka baladdi

    matath oka una. aluthma ups eka. aran sathiyayi. light giya gaman off una. itapasse e awula ayet awe na. dan masa 5-6 wage paranai
    Mama nam puluwan ikamanata ain kara mokak hari loku wedak kara kara inna welawakata kela unoth sada anathai.
    ------ Post added on Jan 23, 2021 at 7:31 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    DCP awrudu 15 witara parana ekak tiyenawa ban eka ohoma off wenne na. DCP quality eka hodai.

    mage laga DCP ekai, mercury ekai prolink ekai 3 tiyenawa battery awl ewa. Ewa kisi ekaka oya awla tibbe na. Battery dana eka padui ekai wede. Battery awruddak tiyei dana ewa.

    SCP kiyana magula galawanna beri una warrenty nisa. Anik ewa ge nam mama use karapu 7ah battery tibba. SCP eka nam sekai thama ban.
    ------ Post added on Jan 23, 2021 at 7:21 PM

    7Ah kiyala battery eke gahala thibbata real capacity ita wada adui machan. kade thiyena samahara 7Ah battery th ehemai. mama eka parak galawala baluwa battery cell wala bagayak cell ithuru bage glass.
    1000-1500 wikunana battery real 7Ah newi.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    7Ah kiyala battery eke gahala thibbata real capacity ita wada adui machan. kade thiyena samahara 7Ah battery th ehemai. mama eka parak galawala baluwa battery cell wala bagayak cell ithuru bage glass.
    1000-1500 wikunana battery real 7Ah newi.
    eka hari machan. mama battery test kara (https://elakiri.com/threads/beware-of-low-capacity-ups-batteries.1746052/). capacity eka awe 4000mha walatat wada aduwen api dana ewage. but branded ups wala ena branded battery ita wada capacity wedi. onna oya scene eka nisai mama me sere ups ekakma ganna giye..