ලැපේ බැටරියක් නෑ නිකන් කරන්ට් එකට ගහගෙන ඉන්නේ කරන්ට් ගියාම මේකත් හුටස් ගාල ගහල යනව. අලුතෙන් බැටරියක් දාන්න හෙන ගානක් යනව අනික දැම්මත් ඕක අවුරුද්දක් විතර යද්දී ආයේ සවුත්තු වෙනව නෙ. UPS එකක් ගහන එක ලාබයි වගේ.
අහවල් එකටද බන් ලැපට UPS බැටරියක් තියෙද්දී? මම මේ PC එකට කරන්ට් එක ගියාම පටස් ගාල shut down කරගන්න ඕන ඕන වෙලාවට විතරක් නිසා විනාඩි 5කට UPS එකක් හොයන්නේ. හිටපු ගමන් කරන්ට් ගියාම හුචස් ගාල ඕෆ් වෙන්නේ bootable files සේරමත් එක්ක ඩැමේජ් වෙලා. හාඩ් එකටත් කෙල වෙනවා ඉක්මනටම.![]()

mokadda machan model eka. mage nan godak welawata 1 year passe sawuttu wenawa.