UPS battery Help

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Machan ups ekak tiyanawa 1 year withara use karapu.meka curent eka giyama wada karanne winadi 2k wage podi kalayak.mehema wenne meke batterya aul unamada ban.batterye aulak yanna tharam kalayak meka use kaleth na machan.mata curent eka giyama winadi 2k thibunath athi machin eka shout down kara ganna eath meka me widiyata use kaloth computer ekata hoda nadda computer ekata ena curent ekath aduwenda enne..puluwan aya help ekak denna bump ekak hari dagena yanna loku udauwak.thanks
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක ටික ටික අඩුවෙලා ඊට පස්සෙ කරන්ට් එක ගිය ගමං ඕෆ් වෙන්න ගන්නව.. :dull: :dull:
    අලුත් බැටරියක් දාපං.. :dull: :dull:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1yr use kalama madaa bn...aluth bat1k dapan,parana bat mata denna barida mage ct100 daaganna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    aluth ekak 1500k wage wei. habai e dana ewath quality naha, mama awurudhu 1.5k athulkatha battery 2k damma. 3n weni para aluth ups ekakma gatta
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    උබ පැය කීයක් විතර දවස්ට මැශිම පාව්ච්චි කරනවද?

    ඕක ඔය විදියට තිබ්බ කියලා කිසි අවුලක් නෑ එන කරන්ට් අඩු වෙන්නේ නෑ

    පැය 8/12 වගේ එක දිගට එක කරන්ට් එකට ගහලා චර්ජ් කරල බලප්න් බැකප් ටයිම් වෙනස් වෙනවද කිය්ල .
    (මැශින් එකට පවර් සෙට් නොකර)

    ඔය බැටරි අවු1 /1.5 යනකොට සවුත්තු වෙනවා බන්
    හොද බැටරි එකක් දාපන් දානව නම්, කො‍ටුවෙ තියන නම් දාන්න එපා ඒවා බාලයි
     
    machan mama dawasata paya 4,5k machin eka use karanawa.paya 6k withara charg karala machin ekata set karala baluwa ban winadi 2k wage thibbe.machan mata ea time ekath athi mata ona curent eka goya gaman download wenna dala tibuna deyak pause karala tak gala safely machin eka off kara ganna.eka parata curent eka yanawata wadiya machin ekata eka hodaine ban.machan mehema podi kalayak tiyana batterya use kalothachin ekata aulak nadda ena curent eka aulak nathuwa ups eka haraha machin ekata enawada.mata dana ganna ona ea de machan.danna widiyata puluwannam help ekak denna loku udauwak machan.thanks
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැය 8 ක් 11 ක් වගේ charge කරන්න, එහෙම වැඩ නැත්නම් , (මේක ක්‍රමය වැඩ ලෙඩ් ඇසිඩ් බැටරි වලට විතරයි) pharmacy එකට ගිහින් රුපියල් 15 ක් වගේ දීලා syringe එකක් ගන්න, බැටරි කඩේට ගිහින් Distilled water ගන්න (ලොකු බෝතලයක් වගේ එකක්) 100~200 වගේ වෙයි ප්‍රමාණයේ හැටියට, ඊට පස්සේ අර syringe එකෙන් වතුර අරගෙන පොඩ්ඩ පොඩ්ඩ බැටරියේ හිල් 6 ට දාන්න, දාලා වහලා තියලා charge කරන්න පැය 8 ක් වගේ, ඊට පස්සේ වැඩ නම් බැටරිය හොදයි නැත්නම් ඒක ගොඩ ගන්න බෑ, ගොඩ ගන්නම බැරි නම් බැටරි කඩේ දුන්නමත් හරි, මොකද ඕකට සල්ෆුරික් + වතුර දාලා හදලා ගන්න පුලුවන් ලෙඩ් එකේ ප්‍රශ්නයක් නැත්නම්. මට මතක හැටියට සල්ෆුරික් 1 : වතුර 3 අනුපාතයට දාලා ගන්න ඕනේ.
     
    • Like
    Reactions: clearsky

    machan reply ekata thanks battry shop ekakata dunnoth me widiyata hadala dena ekak nadda machan.oya kiyapu widiyata me battry eka godaganna puluwan wei hithena widiyata mokada me ups eka wadiya use karapu ekak newei machan
    Rep++