ID card hadaganna/ renew karaganna.. menna process eka.

SLbuddy

Active member
  • Jul 4, 2019
    148
    126
    43
    පොඩ්ඩක් පැහැදිළි කරන්න බැරිද?
    oya mehama karanna bro.. issoroma yanna gramaniladhari lagata.. gihilla kiyannako mata id eka hadaganna oni kiyala.. okkoma oni tika kiyanwa.. one day service oni ayata thama mama me wisthara damma bro.. anith ayata kalabalayak nathiwe grama niladharigen upades aran wada kara gattaki..

    අලුත් කරගත්ත කියමු. ඒකට එන්නෙ දිග Number එකක්නෙ. එතකොට පරණ කාඩ් එකේ number වලට හදපු ඒවා... බැංකු ගිණුම්, ස්පෝට් අනම් මනම්වල තියෙනනෙ පරණ එකනෙ. ඒවාට මොකද වෙන්නෙ?
    Eka nam ahala balanna wenwa bro.. maga nam aulak une ne.. governemtn ekan ne denna aulak wenna widiyak nane... parana eka use kaanna bari tharam aul gihilla nam aluth ekak ganna epai kohomath.
    ------ Post added on Feb 12, 2025 at 1:35 PM
     
    • Love
    Reactions: Pol hora

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,242
    9,945
    113
    අලුත් කරගත්ත කියමු. ඒකට එන්නෙ දිග Number එකක්නෙ. එතකොට පරණ කාඩ් එකේ number වලට හදපු ඒවා... බැංකු ගිණුම්, ස්පෝට් අනම් මනම්වල තියෙනනෙ පරණ එකනෙ. ඒවාට මොකද වෙන්නෙ?
    දිග කියල අමුතු දෙයක් වෙන් නෑ බං. පරණ ID අංක ඉස්සරහටම 19 හෝ 20 වැටෙනවා. (උඹ 1800 ගණන්වල ඉපදුණ එකෙක් නෙවෙයිනෙ 😁😁) අංක දෙක වෙනුවට අවුරුද්ද අංක 4 ම දාන එක විතරයි වෙනස.

    මම දන්න තරමින් හැම දේකටම වගේ ඔය සීන් එක දැන් Program කරල තියෙන්නෙ. කොටින්ම ATM එකක වුණත් උඹ බලහන් දැන් තියෙන ID Number එක 851230000V නම් 19851230000V ගැහුවත් ගන්නවා. ID එක හදල නැතත් එ‍් අංකය උඹට valid. අංක 9 හෝ 11 interchangeable.
     
    Sajam

    Active member
  • Aug 29, 2021
    97
    120
    33

    තව වැඩිපුර බින්දුවක් එනව කලින් ID number එකෙ අවසාන ඉලක්කම් හතරට කලින්.

    eg:
    old එක 881234567v නම් අලුත් එක 198812304567.
     
    • Like
    Reactions: IndrajithGamage