UPS Help

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Ups එකක උඩ output එකයි යට ouyput එකයි මේ දෙකෙන් කොයිකටද මොනිටරය සෙට් කරන්නෙ...එහෙම සීන් එකක්තියේ නේද
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙම දෙයක් ගැන නම් දැනුවත් නෑ. UPS එකේ socket එකේ හරි manual එකේ හරි එහෙම කියලා නැත්නම් එහෙම තෝරන්න ඕනි නෑ, මං නම් හයි කරන්න ලේසි විදියට හයි කරනවා. වෙනසක් දැකලා නෑ
     
    • Love
    Reactions: dasun j

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පින්තුරේ පෙන්නේ නැ . ගොඩක් මොඩල් වල දෙකම එකයි. සමහර ඒවගේ එකක් bypass එකක්. ඒක current ගියාම off වෙනවා.
     
    • Love
    Reactions: dasun j

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඩ එකට එක මල්ටි ප්ලග් එකකුයි යට එකට තව මල්ටි ප්ලග් එකකුයි.

    The Rock Sunglasses GIF
     
    • Love
    Reactions: dasun j