UPS Long Battery Tips

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේ දවස් වල ups එක use වෙන්නේ නැතිම තරම්,

    එතකොට හොදම දේ මොකක්ද?

    1. socket එකෙනුත් ගලවලා ups එකත් off කරලා තියෙන එක
    2. socket එකෙන් power දීලා ups එක off කරලා තියෙන එක
    3. socket එකෙන් power දීලා ups එක on කරලා තියෙන එක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ටික කාලෙයක් නම් ගලවලා තිබුනට අවුලක් නැහැ
    සති තුනකට හරි මාසෙකට සැරයක් විතර ෆුල්ම බහිනකන් මොකක් හරි ලයිට් එකක් හරි ගහලා තියලා ෆුල් බැස්සට පස්සෙ ආපහු චාජ් කරලා තියන්න
    කොහොමත් ඕවයෙ බැටරියක් 1500ක් වගේනේ වෙන්නෙ ඒක නිසා වැඩිය හිතන්නෙ නැතුව ඕව යූස් කරන්න
     
    • Like
    Reactions: S.Akalanka

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ටික කාලෙයක් නම් ගලවලා තිබුනට අවුලක් නැහැ
    සති තුනකට හරි මාසෙකට සැරයක් විතර ෆුල්ම බහිනකන් මොකක් හරි ලයිට් එකක් හරි ගහලා තියලා ෆුල් බැස්සට පස්සෙ ආපහු චාජ් කරලා තියන්න
    කොහොමත් ඕවයෙ බැටරියක් 1500ක් වගේනේ වෙන්නෙ ඒක නිසා වැඩිය හිතන්නෙ නැතුව ඕව යූස් කරන්න

    Bro current nathi welawata CCTV (10cams + DVR) paya 8 wagey wada karaganna hoda monawage UPS ekakda?

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ටික කාලෙයක් නම් ගලවලා තිබුනට අවුලක් නැහැ
    සති තුනකට හරි මාසෙකට සැරයක් විතර ෆුල්ම බහිනකන් මොකක් හරි ලයිට් එකක් හරි ගහලා තියලා ෆුල් බැස්සට පස්සෙ ආපහු චාජ් කරලා තියන්න
    කොහොමත් ඕවයෙ බැටරියක් 1500ක් වගේනේ වෙන්නෙ ඒක නිසා වැඩිය හිතන්නෙ නැතුව ඕව යූස් කරන්න

    Owwa nm karanna mathak wenne na bn
    Oya uda kiwwa 3n 1k thamai krnna puluwan
    Othanin mkkda hodama kypn mchn
    Rep+
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    socket එකත් ගලෝල ups එකත් off කරලා ගෙදර main එකත් කුඩු කරලා විදුලි බලාගාර වල තියන ජෙනිත් ගලෝල දාපන් :growl: