.......................
.......................
.......................
.......................
.......................
.......................
.......................
.......................
දන්නේ නැති නිසා අහන්නේ මචංලා.. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න. මගේ pc එක ගේමින් වලට බර එකක්.
i7,8gb ram , nvidia geforce gtx 530 ,1TB hard
මම දැන් මාස ගාණකදි අලුත් UPS එකක් ගත්තා. DCP එකක්. ඒත් ඩිරෙක්ට් කරන්ට් දුන්න පොඩි කේස් එකක් නිසා. ඒත් අද ඉදන් අායේ දැම්ම පරණ UPS එක.
මට දැනගන්න ඕන PC එකේ power supply එකට ගැලපෙන UPS එකක් ද ගන්න ඕන. අපි UPS එක ඔන් කරලා වැඩ කළාට , කරන්ට් ගියොතින් හරි කරන්ට් අඩු වුනොතින් නේද UPS එකෙන් වැඩ කරන්නේ . ඒ නිසා අවුලක් නෑ නේද UPS එක මෙහෙම වැඩ කළාට.

බැටරිය සවුත්තු වෙලාද කොහොද කරන්ට් ගිය ගමන් ඔෆ් වෙනවා. බම්ප් 

650VA/390W ..meka shape neda