Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දැන් තීන ඒවා කොහොමත් අවුරුද්දයි දෙකයි බං. මගෙ නම් තීන්නේ Mercury කියලා Brand එකක්. දැන් අවු 5 ක් වෙනවා. බට්ටිව විතරයි මාරු කලේ
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,561
    1,586
    113
    sri rajasinha adawiya
    දැන් තීන ඒවා කොහොමත් අවුරුද්දයි දෙකයි බං. මගෙ නම් තීන්නේ Mercury කියලා Brand එකක්. දැන් අවු 5 ක් වෙනවා. බට්ටිව විතරයි මාරු කලේ

    math battery damma. eth wadak une ne. lankawata enne bala baduda koheda bn. battery eke gahala tiyena gana attatama nedda koheda. :oo:

    koheda bn ganna tiyenne?
     
    Last edited:

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar451169_1.gif
     
    • Like
    Reactions: sunlog

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මගේ ඔෆිස් එකේ මැශින් එකේ UPS එක 2013 ගත්ත එකක් Prolink. තාම කිසි අවුලක් නෑ, කිසිම රෙපෙයාර් එකක් කරෙත් නෑ බැකප් ටයිම් එකත් තාම හොඳට තියෙනව. ඒත් මගේ එකත් එක්ක ගත්ත අනිත් UPS නං කෙළවෙල ගියා, මං හිතන්නෙ හේතුව තමයි පාවිච්චි කරාට පස්සෙ UPS ඕෆ් කරන එක. අපේ ඔෆිස් එකේ වැහුවාම කරන්ට් ඕෆ් කරනව, ඕෆ් කරන්න අමතක වෙච්ච ඒව බීප් ගගා තියෙනව. මම එහෙම නොකරපු නිසා එලට වැඩ. ඒ නිසා හොඳට පාවිච්චි කරනව නං UPS එක කාලයක් තියාගන්න පුලුවන්
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,561
    1,586
    113
    sri rajasinha adawiya
    මගේ ඔෆිස් එකේ මැශින් එකේ UPS එක 2013 ගත්ත එකක් Prolink. තාම කිසි අවුලක් නෑ, කිසිම රෙපෙයාර් එකක් කරෙත් නෑ බැකප් ටයිම් එකත් තාම හොඳට තියෙනව. ඒත් මගේ එකත් එක්ක ගත්ත අනිත් UPS නං කෙළවෙල ගියා, මං හිතන්නෙ හේතුව තමයි පාවිච්චි කරාට පස්සෙ UPS ඕෆ් කරන එක. අපේ ඔෆිස් එකේ වැහුවාම කරන්ට් ඕෆ් කරනව, ඕෆ් කරන්න අමතක වෙච්ච ඒව බීප් ගගා තියෙනව. මම එහෙම නොකරපු නිසා එලට වැඩ. ඒ නිසා හොඳට පාවිච්චි කරනව නං UPS එක කාලයක් තියාගන්න පුලුවන්

    math ube system ekata tamai kare. eth kela unane. :no: